අනුරට ගූ ගිහින් ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    අපේ අනුර ස ට මේ සැරෙත් කෙල උනා ගුපියනේ .

    නිර්පාක්ශික වේසෙන් හිටපු ගුපියො අනුරව ෆෝම් කරල ෆයිල් එලියට දාල මයිනව එලෙව්ව.අනුරත් ජනපති වෙන්න සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන පුක දුන්න.

    අන්තිමට මයින පන්නල රනිල අගමැති කලාම අරගලේ ලෙෆ්ට්.අනුරයවත් ඩෝන්ට් කෙයා. :(

    දැන් ඉතින් අනුරයටයි,ගෝල්ෆේස් එකේ ඉතුරු ජෙප්පන්ටයි,පැචුමටයි පුකේ ඇඟිල්ල ගහ ගන්න වෙන්නෙ. :(

    ගුපියො ගේන කෑම නවත්වපුවාම බඩගින්නෙ ලෙෆ්ට් වෙන්න වෙන්නෙ :(

    අනුරයට අදටත් හරියට කෑමක් නෑ.පැනික් වෙලා ශොක් වෙලා ඉන්නෙ.පැචුමත් ශොක් වෙලා.සන්නත් ලෙෆ්ට් වෙලා :lol:

    ඇත් රජු සිරාම වැඩ්ඩෙක් තමයි ගුපියනේ :)

    උඹල හිතන්නෙ ගෝල්ෆේස් අරගලේ අනාගතේට මොකක් වෙයිද ???
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මම හිතන්නෙ තව සතියකින් හමාරකින් ඕක දියවෙලා යයි. ඒ තැනට තමා රනිලා මැච් එක ගහන්නේ. රනිලගෙත් බෙල්ලට තොණ්ඩුව දාල අවශ්‍ය වැඩේ කරගන්න එක ජනතාවට බාරයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Japan money apu gaman aragale left 🤭
    ඕක එකපාර එන දෙයක් නම් වෙන්න බෑ. Investment එකක් නිසා සමහර විට කොටස් වශයෙන් එයි. ගොඩක් construction material japan වලින් import වෙයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් මොකාටද එන්නෙ කියල ඔක්කොම තක්බීර්.. අනුර හීනෙන්වත් දැක්කෙනෑ රනිල්ව.හීන්නූල බලවත් උනා. හැමෝම ඩිම් වෙලා බලන් ඉන්නව මොකක්ද මේ කරන්න යන්නෙ කියල. පාර්ලිමෙන්ට් රැස් වෙනදා යම් අදහසක් ගන්න පුලුවන් වෙයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මිනිස්සු පාරට බැස්සේ රාජපක්ෂල එළවනවට වඩා උන්ට කරන්ට්, ගෑස්, තෙල් නැති තරහ නිසා.

    ඒක තමයි පස්සේ රාජපක්ෂලා එළවන අරගලේ වුනේ.

    මූලික ප්‍රශ්නෙ විසඳුනොත් ඕකත් දිය වෙලා යාවි.

    අනික ඕක මෙහෙයෙව්වේ පෙරෙට්ටෝ වුනාට (ජෙප්පොත් මේක තමන්ගෙ අතට ගන්න බලනවා.) වැඩි හරියක් හිටියෙ ටොයියෝ.

    ඉදිරියේදී ටොයි කඳවුරේ බලය රනිලටද, සජියටද කියන කාරණේ මත අරගලේට එන මිනිස්සු ප්‍රමාණය තීරණය වෙයි.

    අරගලේ නම් දිගටම තියේවි. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රනිල් අඩුම පෝළිම් ටික නැති කරගත්තේ නැත්නම් හරියට ඕක ආපහු යයි. මිනිස්සුට ගොඩක් දැනෙන්නේ gas, තෙල්.
    රනිල්ට වැඩිකල් අදින්න බෑ. ස්තාවර ශක්තිමත් ‍රජයක් නැතුව අනිත් රටවල් උදව් කරන්නෙ නෑ. ලංකාව කබලෙන් ලිපට වට්ටලා මූ යයි වගේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    අපේ අනුර ස ට මේ සැරෙත් කෙල උනා ගුපියනේ .

    නිර්පාක්ශික වේසෙන් හිටපු ගුපියො අනුරව ෆෝම් කරල ෆයිල් එලියට දාල මයිනව එලෙව්ව.අනුරත් ජනපති වෙන්න සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන පුක දුන්න.

    අන්තිමට මයින පන්නල රනිල අගමැති කලාම අරගලේ ලෙෆ්ට්.අනුරයවත් ඩෝන්ට් කෙයා. :(

    දැන් ඉතින් අනුරයටයි,ගෝල්ෆේස් එකේ ඉතුරු ජෙප්පන්ටයි,පැචුමටයි පුකේ ඇඟිල්ල ගහ ගන්න වෙන්නෙ. :(

    ගුපියො ගේන කෑම නවත්වපුවාම බඩගින්නෙ ලෙෆ්ට් වෙන්න වෙන්නෙ :(

    අනුරයට අදටත් හරියට කෑමක් නෑ.පැනික් වෙලා ශොක් වෙලා ඉන්නෙ.පැචුමත් ශොක් වෙලා.සන්නත් ලෙෆ්ට් වෙලා :lol:

    ඇත් රජු සිරාම වැඩ්ඩෙක් තමයි ගුපියනේ :)

    උඹල හිතන්නෙ ගෝල්ෆේස් අරගලේ අනාගතේට මොකක් වෙයිද ???
    Raniya rata wikunala hari polim tika nati karanawa. Karapu gaman yakka patu tika Raniyage guna wayanawa. Antharey hingana wesige puthala tika weeraya sita hingana wesige puthala tathweta watila janatha aprasadayata path wenawa. Aragalaya diyaruwela yanawa.

    Oka tama wenne. It is just a matter of time. Ranil knows politics better than any other person in this political arena. Pathum, Lapaya wage ponnayonta nikan harennawath be.

    Umbala nikan innakota balapan "Maslow's hierarchy of needs" triangle eka. Umbalata scene eka terei.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල්ට වැඩිකල් අදින්න බෑ. ස්තාවර ශක්තිමත් ‍රජයක් නැතුව අනිත් රටවල් උදව් කරන්නෙ නෑ. ලංකාව කබලෙන් ලිපට වට්ටලා මූ යයි වගේ
    Ow. දැන් යන්නේ රනිල් පුම්බන එක. ඊළඟ ඡන්දෙට.