තඹුත්තේගම යකඩ සිංහයා රටේ ජනාධිපති වුනාම සතුටු වුනේ සුවහසක් වූ 69 ලක්සේ ජනතාව
කලින් අමාරුවේ වැටිලා, තමන් චන්දෙන් ගෙනාපු ආමි ගෝටා රටෙනුත් පැනල ගියාම තමන්ට කියල අලුත් රජෙක් ගෙනාවේ සුවහසක් වූ 69 ලක්සේ ජනතාව
දැන් ඒ රජ පුතා රට හොඳට කරනවා
2028 ආණ්ඩුවත් කරන්න සැලසුම් හදනවා
අ ෆිව් මොමන්ට්ස් ලේටර් ....