අනුරට ට්‍රමප් ගෙන් තෙල්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඇමරිකා බදුවලින් බැට කෑ අනුර කඩිමුඩියේ ට්‍රුම්ප් හමුවේ වැඩි මිලට ඉන්ධන ගන්නා බවට පොරොන්දු වී ඇත .

    ඒ අනුව අනුරගේ බලාපොරොත්තුව ඇමරිකා බදු අසියාවෙන්ම අඩුම රට කර ගැනීමේ වාර්තාව තැබීමටය

    ශ්‍රී ලංකාවේ මාසික තෙල් බිල ඩොලර් මිලියන 300-400 ක් වන අතර එය, ඇමරිකාවට ලබා දීමට කටයුතු කරනු ඇත