අනුරට රතු කට්‍ට පනී. ජනතාවට විශේෂ නිවෙදනයක් 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING NEWS
    ජන්ද අයිතිය ලබා නොදෙන්නේ නම් පාලකයන් පලවා හැරිමට නායකත්වය ලබාදිමට කටයුතු කරන බව ජාතික ජනබලවේගය පවසයි.

    අපි සැලසුම් කරලා දිනය කියන්නම් පාරට බහින්න ලැස්ති වෙන්න. මෙවර මෙම පාලනය පලවා හරිනවා මයි. මෙම දේශපාලනය මෙතනින් අවසන් කරනවා.
    - අනුර කුමාර දිසානායක - මොනරාගල ජන රැලිය අමතමින්. 🔥🙏

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,400
    113
    එකමත් එක රටක
    PL9SO85.jpg
     
    • Love
    Reactions: yapa100

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුං තරම් ජොකර්ලා කොහෙවත් නෑ 😂 මුංට ඔන පුතානෝ ජනාධිපති කරන්න 😂

    me inne yako supirima joker

    ප්‍රතිඥා ඉටුකරන නව ගමනක් නව වසරේදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිවරයා වෙත ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ ගෞරව නාමය ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (02) පැවති උත්සවයේදීය.

    එහිදී සභාව ඇමතූ අග්ගමහාපණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනු නාහිමියන් ප්‍රකාශ කළේ මෙරට මහා සංඝරත්නය ජනාධිපතිවරයා පිළිබඳව තවදුරටත් විශ්වාසය තබා සිටින බවය.

    කෝට්ටේ රජමහා විහාරස්ථානයේ මංගල උපෝසථාගාරයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යොත්සවය අද පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්වුණි.

    ඒ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝසභාවේ මහනායක ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

    "කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය මා නමස්කාර පුර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතියි. ඒ වගේම ඉදිරියට රටේ අනාගත වැඩපිළිවෙල සාර්ථකව කරගෙන යෑම උදෙසා මා වෙත කළ ආශීර්වාදය මා හට විශාල ශක්තියක් හා ධෛර්යක් වන බව මා විශ්වාස කරනවා."

    "ඒ වාගේම මාහට ලබාදුන් අනුශාසනාමය මගපෙන්වීම ඉමහත් ලෙස අගය කරනවා සේම, ඒ සියල්ල ගෞරවයෙන් පිළිගන්නවා. එය මගේ භාග්‍යයක් සේ ද සලකනවා."

    "දෙමාපිය උරුමයෙන් බෞද්ධයෙකුව උපත ලැබීමත්, මෙරට ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලැබූ ශික්ෂණයත්, කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා පිළිපැදීමෙන් ලද ආභාෂයත්, හමුදා සේවයේ යෙදීම නිසා ලැබු විනයත් මාගේ දිවිය ඔප් නංවන්නට හේතු කාරණා වූ බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි."

    "අද ඔබ වහන්සේලා මට ගෞරවයන් ප්‍රදානය කරන්නේ රට වෙනුවෙන් මා හමුදා නිලධාරියෙකු වශයෙනුත්, ආරක්‍ෂක ලේකම් ලෙසත් රට වෙනුවෙන් කල සේවාව ද අගයමිනි."

    "මාගේ විසි අවුරුදු හමුදා ජීවිතයේ දී ඊළාම් යුද්ධයේ මුල් අවධියේත්, දෙවන ඊළාම් යුද්ධයේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් කරනු ලැබුවා."

    "ඉන්දියානු සාම හමුදාව එන්නට ප්‍රථම, එවකට කළ විශාලතම ක්‍රියාන්විතය වන වඩමාරච්චි ක්‍රියාන්විතයේ බළඇණි හතරෙන් එක් බළඇණියක අණ දුන්නේ මමයි."

    "දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ යාපනය කොටුව නිදහස් කරගැනීමට මුල් වූ බළඇණි දෙකින් එකකට අණ දුන්නේ මමයි. වැලිඔය, වවුනියාව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ක්‍රියාන්විත රාශියක් මා කරනු ලැබුවා. ඒ වෙනුවෙන් මට රණශූර සහ රණ වික්‍රම පදක්කම් සහ ජනාධිපති සම්මාන ලැබුණා."

    "ආරක්‍ෂක ලේකම් වශයෙන් අවුරුදු තිහක් පුරා පැවති යුද්ධය නිම කිරීම සඳහා සෘජුවම දායක වෙමින් කළ සේවය ඔබ වහන්සේලා දන්නවා. මා සිංහලයන් බහුතරයකගේ ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බව එදා රුවන්වැලි මහා සෑය ඉදිරියේ ජනපති ධුරයේ දිවුරුම් දුන් දවසේ ප්‍රකාශ කළා."

    "මා මෙරට ප්‍රථම පුරවැසියා කිරීමට බොහෝ කැපවීම් කළ සිංහල බෞද්ධයන් හා එම උරුමය රැක බලා ගැනීම, මා හට පැවරී ඇති පරම වගකීමක් බව මා තරයේ විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මා නිරන්තරයෙන් කැපවෙන බවත්, මා ලබා ඇති බෞද්ධ ශික්ෂණය හා ආභාෂය නිසාම මෙරට අනෙකුත් සහෝදර ආගමික පුරවැසින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජිවත්වීමේ පරිසරයක් මා උදාකර දී ඇති බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි."

    ගෞරවනීය ස්වාමීන් වහන්ස, "මා ජනාධිපති ලෙස පත්වන්නට පෙර කූරගල පුදබිම, මුහුදු මහා විහාරය, දීඝවාපි පුදබිම ආදී අපගේ බෞද්ධ සිද්ධස්ථාන තිබූ ආකාරය, ඒවායේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට සැලකූ ආකාරය, එම විහාර ඉඩම්වලට අත්වූ ඉරණම ගැන අප කවුරුත් දන්නවා. එම විහාරස්ථානවල වර්තමාන තත්ත්වය ගැන අප සියලු දෙනාටම සතුටු විය හැකියි."

    "මාගේ පාලන කාලය තුළ අපගේ ඉපැරණි බෞද්ධ උරුමයන් සුරක්ෂිත බව අප ක්‍රියාවෙන් සහතික කර තිබෙනවා. පුරා දෙවසරක් තිස්සේ ලෝකයම වෙලාගත් වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට අපට හැකි වුනා. එහෙත් මෙරට ජනතාවට ඉන් ඇතිවූ යම් ආර්ථික හා සමාජ පීඩනයන් හේතුවෙන් පැන නැගුණු අපහසුතා නිසා ඇතැම් පුද්ගලයන් මා හට නින්දා අපහාස කළත්, මට එය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තියක් තියෙනවා."

    "ඒ වගේම මට අපහාස කරන කිසිවෙකුත් මගේ ජීවිත කාලය තුළ මා රටට කළ සේවාවෙන් බිඳක්වත් කර නැති අයයි. මේ ලෝකයේ නින්දා හෝ ප්‍රශංසා පමණක් ලැබූ පුද්ගලයෙක් සිට නොමැතිය යන උතුම් බුද්ධ දේශනාව ධම්මපදය ක්‍රෝධ වග්ගයේ සඳහන්ව තිබෙනවා."

    "මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටින බව මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුතුයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ඉදිරියටත් නොකඩවා ලබා දෙනවා."

    "ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන්, සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික, ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත්වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මෙතෙක් අප ගමන් මගේ දී මුහුණදීමට සිදු වූ බාධක මගහරවා ගනිමින් නව ගමනක් යෑමටත්, මා මෙරට ජනපති ලෙස තෝරා පත් කළ ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරදීමටත් මා සුදානම්..

    ඒ සඳහා ගත යුතු දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම්, ඒ සඳහාත් මා සුදානම් බව මේ අති පූජනීය, ගෞරවනීය සංඝරත්නය ඉදිරියේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් අද දින මා වෙත පිරිනැමූ ගෞරව නාමය හා ආශීර්වාදය මා නමස්කාර පූර්වක නිහතමානී ගෞරවයකින් පිළිගන්නා බව මා නැවත සිහිපත් කරනවා. මේ ලැබූවා වූ නව වසර අති පූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ගෞරවණිය මහා සංඝරත්නයටත්, ඔබ සියලු දෙනාටත් සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා."
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මු කොරයි පකක් 🤣🤣

    me ekek kare hodatama

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    @yapa100 ඩිස්ලයික් දැම්මට කමක් නෑ ඔය නිව්ස් ක්ලබ් එකේ ඇඩ්මින් කෙනෙක්ද උඹ? නැත්නම් ඒකට සම්බන්දව බැඩ කරනව නම්,
    ඒ නිව්ස් ක්ලබ් එක, හොර දේශපාලුවන්ට කඩේ යන්නෙ නැතුව සමබරව නිව්ස් ක්ලබ් එකක් විදියට කරන්න ට්‍රයි එකක් දෙන්න. මොකද නිව්ස් සපයන එකක් කොහෙට හරි බයස් උන ගමන්ම ඒකෙ කොලිටි එක නැති වෙනව. මේක එහෙම නෙමෙයි එලිපිට නේ කඩේ යන්නෙ.
     
    • Like
    Reactions: 2osama

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    රනිල් හාමුට පේන්න බල්ටියක් ගහපං මයේ අනුර පුතා
    නැන්දා මාමා බලන්න යන විදිය පෙන්නපාන් මයේ අනුර පුතා..
     
    • Haha
    Reactions: 2osama

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ රටේ කාලයක් ජීවත් වුන අත්දැකීම් ඇති මිනිහෙක් විදියට කියන්නෙ.

    එක එක දේශපාලුවන්ගෙ වචන වලට රැවටිලා කවුරුත් පාරට බහින්න එපා. පහුගිය අරගල කාලෙ පාරට බැහැල පොලිසියට අහු වුන මිනිස්සු තාමත් හිරේ ඉන්නව. සමහරු හොස්පිටල් වල මාස ගනන් දුක් විදිනව. අනික දැන් හොස්පිටල් වල බෙහෙතුත් නෑ. සමහරු ආබාධිත වෙලා. සමහරු ජීවිත වලිනුත් වන්දි ගෙව්ව.

    මේ සිස්ටම් එක හරි නැත්නම් පාස්පෝට් එකක් හදාගෙන ලේබර් ජොබ් එකකට හරි මිඩ්ල් ඊස්ට් හරි පලයල්ල. එතනින් ඕනෙනන් යුරෝප් පනින්න පුලුවන්.
     
    Last edited: