අනුරට වැඩ වරදින ලකුණු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,185
    13,899
    113
    පෘථිවිය
    පහත දුම්බර පුස්සැල්ල වත්ත ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී අනුර දිසාසේකර වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමකට හොර ඔප්පුවක් සකසා අල්ලස් හා දුෂණ වැටලීම් අංශය අසු වී තිබේ .

    මොහු මිට පෙරද මෙවැනිම ආකාරයෙන් පුංචි අම්මාගේ ඉඩමක ඔප්පුවක් සොරකම් කොට එය තමන්ගේ නමට හරවා ගෙන තවමත් ඒ නඩුවේ විත්තිකරු වී සිටි .

    ප්‍රදේශයේ විවිධ අපරාධ සහ බොරු මවා පෑම් පෙන්න මිනිස්සුන් රවට්ටා විවිධ හොරමැර කටයුතුවලට දායක වී තිබේ

    අනුර දිසාසේකර මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ .
     
    • Haha
    Reactions: P Gunaratnm

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මොහු මිට පෙරද මෙවැනිම ආකාරයෙන් පුංචි අම්මාගේ ඉඩමක ඔප්පුවක් සොරකම් කොට එය තමන්ගේ නමට හරවා ගෙන තවමත් ඒ නඩුවේ විත්තිකරු වී සිටි .
    200.webp
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හිල් ජොක්කු වැල් වලින් උස්සනවා කියන්නේ ඇත්තද ජෙප්පනි?