පහත දුම්බර පුස්සැල්ල වත්ත ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී අනුර දිසාසේකර වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමකට හොර ඔප්පුවක් සකසා අල්ලස් හා දුෂණ වැටලීම් අංශය අසු වී තිබේ .
මොහු මිට පෙරද මෙවැනිම ආකාරයෙන් පුංචි අම්මාගේ ඉඩමක ඔප්පුවක් සොරකම් කොට එය තමන්ගේ නමට හරවා ගෙන තවමත් ඒ නඩුවේ විත්තිකරු වී සිටි .
ප්‍රදේශයේ විවිධ අපරාධ සහ බොරු මවා පෑම් පෙන්න මිනිස්සුන් රවට්ටා විවිධ හොරමැර කටයුතුවලට දායක වී තිබේ
අනුර දිසාසේකර මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ .