අනුරට වෙන්නේ ඉම්රාන් කාන් ත වෙච්ච දේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ටිරාන් හොරාට කෙලෙව්වේ නැති උනොත් අනුරව පරාද කරන එක කරනවාමයි
     
    • Like
    Reactions: ChoronaSottiya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "The Dragon Will Take Over the World": In some versions of her prophecies, Baba Vanga is said to have mentioned that "the dragon" will dominate the world. Many have taken this to symbolize China, as the dragon is a traditional symbol of Chinese culture. This could imply a future where China exerts significant influence globally, either through its economic power or a broader cultural or political impact. (ChatGPT)


    Here We Go What GIF by Van der Valk
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔන්න බල්පන් මන් හුණා කිව්වා වගේ කියන්නන් අනුර අන්න ගත්තොත් ඕක තමයි වෙන්නේ.


    ඉම්රාන් කාන් නිසා වූ එන්න කලින් රණ්ඩු වේවි හිටිය පක්ෂ දෙක ජන්දෙන් පස්සේ එකතුවෙලා අරුට කෙල කරලා ම දැම්මා.

    ඇමරිකාව ඉන්දියා සිත නොරිදන් අනුර.

    අරුන්ට චාන්ස් නොදෙන් අරුණ.
    https://www.bbc.com/news/world-asia-68422821

    please :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    මේ පාර රනිල් එන්නේ නැති නිසා. එක පිට එකා මැරිලා වැටුනොත් අපිනං එන්නේ නෑ අරගල කරන්න.. :lol: :lol: එහෙම උනොත් උගේ විතරක් නෙමේ මේ කේ ඉන්න හිගන හැත්තගේත් අවසානේ තමා..​


    5000ක් approved.... හිඟන ජේප්පට :lol::lol:

    ------ Post added on Oct 11, 2024 at 8:43 PM
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    වැඩ පෙන්නුවේ නැත්නම් අනාථයි. කොච්චර වැඩ දම්මත් ඇමරිකා චයිනා ඉන්දියා තුනම බැලන්ස් කරන්න ඕනේ
    3 බැලන්ස් කරන ඵක තමයි අමාරු. :yes: