"The Dragon Will Take Over the World": In some versions of her prophecies, Baba Vanga is said to have mentioned that "the dragon" will dominate the world. Many have taken this to symbolize China, as the dragon is a traditional symbol of Chinese culture. This could imply a future where China exerts significant influence globally, either through its economic power or a broader cultural or political impact. (ChatGPT)
ලංකාව පකිස්තානෙ නෙමෙයි පැංචෝ
80's වල මන් අයියා කියාපන්.ලෝක දේසපාලනය කතා කරන්නෙ දැන් 2000න පස්සෙ අයියල
https://www.bbc.com/news/world-asia-68422821ඔන්න බල්පන් මන් හුණා කිව්වා වගේ කියන්නන් අනුර අන්න ගත්තොත් ඕක තමයි වෙන්නේ.
ඉම්රාන් කාන් නිසා වූ එන්න කලින් රණ්ඩු වේවි හිටිය පක්ෂ දෙක ජන්දෙන් පස්සේ එකතුවෙලා අරුට කෙල කරලා ම දැම්මා.
ඇමරිකාව ඉන්දියා සිත නොරිදන් අනුර.
අරුන්ට චාන්ස් නොදෙන් අරුණ.
එහෙම උනොත් උගේ විතරක් නෙමේ මේ කේ ඉන්න හිගන හැත්තගේත් අවසානේ තමා..
3 බැලන්ස් කරන ඵක තමයි අමාරු.වැඩ පෙන්නුවේ නැත්නම් අනාථයි. කොච්චර වැඩ දම්මත් ඇමරිකා චයිනා ඉන්දියා තුනම බැලන්ස් කරන්න ඕනේ

UAE inne ehema aulk wenne nathi weyi.