අනුරට_1_සජිත්ට_2

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට

    (වීඩියෝ එක බලලා බොරුවට මුන්ට විව්ස් අරන් දෙන්න එපා 5.44දී සජිත්ට දෙන්න කියන්නේ)

    "සංවර්ධනයක් ඕන මිනිස්සු අන්නාදායකයාට චන්දෙ දෙයි
    සංවර්ධනයක් ට වඩා නිදහස බුක්ති විදින්න කැමති මිනිස්සු සජිත්ට චන්දය දෙයි"

    slvlog රතු අලි පැටව් එලියට අනුරට 1 ගහලා 2 සජිත්ට දෙන්නලු ආදරෙයි :love::love:

    විකල්පවාදී slvlog තට්ට uncle වෙන වුන් ගෙනැල්ලා සජිත්ට කඩේ යන්නේ ඇයි කොන්ද කෙලින් තියාගෙන කඩේ ගියා නම් ඉවරයි නේ ලැජ්ජයි ලැජ්ජයි
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලි පිට

    (වීඩියෝ එක බලලා බොරුවට මුන්ට විව්ස් අරන් දෙන්න එපා 5.44දී සජිත්ට දෙන්න කියන්නේ)

    slvlog රතු අලි පැටව් එලියට අනුරට 1 ගහලා 2 සජිත්ට දෙන්නලු ආදරෙයි :love::love:

    විකල්පවාදී slvlog තට්ට uncle වෙන වුන් ගෙනැල්ලා සජිත්ට කඩේ යන්නේ ඇයි කොන්ද කෙලින් තියාගෙන කඩේ ගියා නම් ඉවරයි නේ ලැජ්ජයි ලැජ්ජයි
    ඔය දර්ශන කියන තට්ට රාල රතු අලි පැටියෙක් නෙමෙයි. මිනිහා මංගලගේ සුපිරි ගලක් තමයි. :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය දර්ශන කියන තට්ට රාල රතු අලි පැටියෙක් නෙමෙයි. මිනිහා මංගලගේ සුපිරි ගලක් තමයි. :lol:

    අපෝ මංගලගේ පිල්ල්යක් ද:shocked::shocked:

    ජෙප්පෝ නම් සජිත්ට 1ම ගහන තරම් ආදරෙයි වගේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    b1X43yk
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    oka thatte ganna issella thamai pakshagrahi nathuwa vlog eka kale..
    eta passe thatte gala vlog eka wikka..
    scurvyata kiyala kotanna ona thatteta
    මිනිහා කොහොමත් තට්ටයෙක්. බොරු කොණ්ඩයක් දාගෙන හිටියේ. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිනිහා කොහොමත් තට්ටයෙක්. බොරු කොණ්ඩයක් දාගෙන හිටියේ. :yes:

    ඔය දර්ශන කියන තට්ට රාල රතු අලි පැටියෙක් නෙමෙයි. මිනිහා මංගලගේ සුපිරි ගලක් තමයි. :lol:

    mangala ge newei rajitha ge hodama galak
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    mangala ge newei rajitha ge hodama galak
    ඒ රහස රාජිත දන්නවා විතරයි. ඒත් මිනිහගේ පිල්ලියක් නෙමෙයි. චතුරට ගහපු ගැහිල්ලෙන් කියන්නේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මිනිහා කොහොමත් තට්ටයෙක්. බොරු කොණ්ඩයක් දාගෙන හිටියේ. :yes:

    oka thatte ganna issella thamai pakshagrahi nathuwa vlog eka kale..
    eta passe thatte gala vlog eka wikka..
    scurvyata kiyala kotanna ona thatteta

    scurvy ගේ ගෙදර සුදු වැන් වදකාගාරයක් තිබ්බා කියලා ඉනේවෙස්ටිගේට් කරන්න මිනිහාව යැව්වා නම් හරි