අනුරපුර ගල් ලෙන් #reviewedbypathumkerner

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මිහින්තලේ ගිරිරාජ ලෙන නිර්මාණය කරලා තියෙන්නෙත් කිපූ 3 වන සිය වසේදී.

    මේ ලෙන් විහාරයත් මිහින්තලේටම අල්ලල කළුදිය පොකුණ ආරාම සංකීර්ණය නුදුරේ තියෙන්නේ.

    අනුරාධපුරයේ තියෙන දේවල් දවසින් දෙකෙන් බලලා ඉවර කරන්න අමාරුයි. මේ වගේ තැන් අප්‍රසිද්ධ නොවුනත්, අපිට බලන්න ලැබෙන්නේ නෑ. මොකද අපි අනුරාධපුරයේ ඇවිත් කලබලේට අටමස්ථානය වැඳගෙන ආපහු යන නිසා.

    නැග්ම සරළයි. පැයෙන් බලන්න පුළුවන්. වෙලාවක් ඉන්නේ නැත්නම් ඉක්මනින් බලලා යන්න පුළුවන්. කලු දිය පොකුණට ඉස්සරහ පාරේ තියෙන මේ අපූරු ලෙන් සංකීර්ණය දවසක බලා ගෙන යන්න.

    මේ ලෙන් විහාර ක්‍රමයත් මහ ඔය තියෙන හේනානිගල ලෙන් සංකීර්ණයට සමානයි. ගල් ලෙනේ කටාරම් කපලා අනෙක් විවෘත කොටස ගඩොලින් බැඳලා. තවමත් ඒවායේ නටබුන් දැක ගන්න පුළුවන්.

    අපූරු ශිෂ්ටාචාරයක වගතුග අනුරාධපුරයේ කැළෑ වල තාම ආරක්ෂා වෙලා තියෙන එක වාසනාවක්.

    ඔබත් එන්න දවසක.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    කෝ හුත්තො ෆොටෝ?

    අපිත් අනුරාධපුර. ඔය කළුදිය පොකුණ කියන්නෙ සංචාරය කරන්න recommend කරලා තියන තැනක් නෙවෙයි තවම. පුරාවිද්‍යා එකට අයිති ඉඩම. තවම සංචාරක ස්ථානයක් විදියට declare කරලා නෑ එක එකා හොරෙන් රිංගුවට. අනුරාධපුර තියන තරමක් තියෙන්නෙ එහෙම ඒවා. පුරාවිද්‍යා එකට අයිති කිසිම දේක කැනීම් උං කරන්නෙත් නෑ. මිජිස්සුන්ට බලන්න යන්න පුළුවන් විදියට පහසුකම් හදන්නෙත් නෑ. මහ කැරිම රාජ්‍ය ආයතනයක්. අන්තිමට පුරා විද්‍යා කැනීම් කලේ සුද්දංගෙ කාලෙ බෙල් මහත්තයා ඉද්දිද කොහෙද!
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    :lol:

    E gamana me muhudu hukanna gal len review karanawa...

    Attention whoring at its best :lol:
    ඇයි යකෝ ගල් ලෙන් තියෙන්නෙ ලංකාවෙ නෙවේද?
    ඒවට අදාල අවධානය යොමු නොවීම ගැටළුවක් නෙවෙයිද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kawuda owata awadanaya nodenne??

    purawidya ekak inne ekata ne...

    mama point out of kare me ponnaya hama ekatama mona mona hari liya liya dana eka..uta wenama ledak thiyenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඇයි යකෝ ගල් ලෙන් තියෙන්නෙ ලංකාවෙ නෙවේද?
    ඒවට අදාල අවධානය යොමු නොවීම ගැටළුවක් නෙවෙයිද?
    අදාල උන් අවධානෙ දෙන්නෙ නෑ කියල අවධාන ගණිකාවො ඔව්ව අස්සෙ බඩගාල රිව්ව් කරා කියල වෙනසක් වෙනවයැ.
     
    • Like
    Reactions: kolavari

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    kawuda owata awadanaya nodenne??

    purawidya ekak inne ekata ne...

    mama point out of kare me ponnaya hama ekatama mona mona hari liya liya dana eka..uta wenama ledak thiyenne
    දන්නෙ නැත්තං කතා නොකර හිටපං බං. අනුරාධපුරේ විතරක් ගත්තත් කොච්චර තියනවද කිසිම වැඩක් නොකරපු පුරා විද්‍යා භූමි. පොන්න පුරා විද්‍යා එකෙං කිසිම වැඩක් කරන්නෙ නෑ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ එකෙක් ඉන්නවා නම් ඇවිල්ලා කතා කරපං බලන්න මෙතන.

    අදාල උන් අවධානෙ දෙන්නෙ නෑ කියල අවධාන ගණිකාවො ඔව්ව අස්සෙ බඩගාල රිව්ව් කරා කියල වෙනසක් වෙනවයැ.
    උඹ කරපංකො එහෙනම්. මම ඕවා කතා කරාට කවුරුත් ගනං ගන්නෙත් නෑ.
    ------ Post added on Jan 21, 2023 at 3:44 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දන්නෙ නැත්තං කතා නොකර හිටපං බං. අනුරාධපුරේ විතරක් ගත්තත් කොච්චර තියනවද කිසිම වැඩක් නොකරපු පුරා විද්‍යා භූමි. පොන්න පුරා විද්‍යා එකෙං කිසිම වැඩක් කරන්නෙ නෑ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ එකෙක් ඉන්නවා නම් ඇවිල්ලා කතා කරපං බලන්න මෙතන.

    උඹ කරපංකො එහෙනම්. මම ඕවා කතා කරාට කවුරුත් ගනං ගන්නෙත් නෑ.
    ------ Post added on Jan 21, 2023 at 3:44 PM

    :lol: ithin me ponsiya owa kiwwa kiyala wadak wenawada :rofl:

    Anika paya 24ma purawidya wada karana department eken uba kiyanne owa danne naa kiyalada?? :lol:
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    :lol: ithin me ponsiya owa kiwwa kiyala wadak wenawada :rofl:

    Anika paya 24ma purawidya wada karana department eken uba kiyanne owa danne naa kiyalada?? :lol:
    90%ක්ම දන්නෙ නෑ. 99%ක්ම වැඩ කරන්න තියා හිතලා වත් නෑ. උං කරන්නෙ වෙන වෙන වැඩ. Subject එක දන්න එකෙක් වුනා නම් මට කතා කරන්න තිබ්බා උඹත් එක්ක තව.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කෝ හුත්තො ෆොටෝ?

    අපිත් අනුරාධපුර. ඔය කළුදිය පොකුණ කියන්නෙ සංචාරය කරන්න recommend කරලා තියන තැනක් නෙවෙයි තවම. පුරාවිද්‍යා එකට අයිති ඉඩම. තවම සංචාරක ස්ථානයක් විදියට declare කරලා නෑ එක එකා හොරෙන් රිංගුවට. අනුරාධපුර තියන තරමක් තියෙන්නෙ එහෙම ඒවා. පුරාවිද්‍යා එකට අයිති කිසිම දේක කැනීම් උං කරන්නෙත් නෑ. මිජිස්සුන්ට බලන්න යන්න පුළුවන් විදියට පහසුකම් හදන්නෙත් නෑ. මහ කැරිම රාජ්‍ය ආයතනයක්. අන්තිමට පුරා විද්‍යා කැනීම් කලේ සුද්දංගෙ කාලෙ බෙල් මහත්තයා ඉද්දිද කොහෙද!
    ෆොටෝ 20ක් ද කොහේද තිබ්බා අයියේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    90%ක්ම දන්නෙ නෑ. 99%ක්ම වැඩ කරන්න තියා හිතලා වත් නෑ. උං කරන්නෙ වෙන වෙන වැඩ. Subject එක දන්න එකෙක් වුනා නම් මට කතා කරන්න තිබ්බා උඹත් එක්ක තව.

    Owa ithin studies widihata karana dewal..

    Loku funds owata pass karanneth naa..wadakuth na mage opinion eka nam.

    Issella economy eka stable karala, ratak widihata lassana okkoma yanawa nam oya parana gal guha hewwata awulk na...

    Ubath subject eka witharak danna nisa mita wada karala therumak na...
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Owa ithin studies widihata karana dewal..

    Loku funds owata pass karanneth naa..wadakuth na mage opinion eka nam.

    Issella economy eka stable karala, ratak widihata lassana okkoma yanawa nam oya parana gal guha hewwata awulk na...

    Ubath subject eka witharak danna nisa mita wada karala therumak na...
    කෑනිම් කරලා, බලන්න තියන දෙයක් ලස්සනට develop කරලා, tourist destination එකක් විදියට තියන value එක potential tourism income එකකට කොච්චර වටීවිද? මොලයක් තියෙන්න ඕන ඉතිං මේවට funds වෙන් කරන්නත්. සමහර රටවල පෞද්ගලික ආයතන, මිනිස්සු පවා මේවට fund කරනවා. වැඩපිළිවෙලවල් හදනවා දෙපාර්ථමේන්තුවට සල්ලි එන විදියෙ. මේ හුකන්නලා තවම රන්මසු උයන විතරක් pre shoot වලට දිදී ඉන්නවා. තනකොල කපන එක විතරයි කරන්නෙ එතනත්.
     
    • Like
    Reactions: kolavari

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිහින්තලේ ගිරිරාජ ලෙන නිර්මාණය කරලා තියෙන්නෙත් කිපූ 3 වන සිය වසේදී.

    මේ ලෙන් විහාරයත් මිහින්තලේටම අල්ලල කළුදිය පොකුණ ආරාම සංකීර්ණය නුදුරේ තියෙන්නේ.

    අනුරාධපුරයේ තියෙන දේවල් දවසින් දෙකෙන් බලලා ඉවර කරන්න අමාරුයි. මේ වගේ තැන් අප්‍රසිද්ධ නොවුනත්, අපිට බලන්න ලැබෙන්නේ නෑ. මොකද අපි අනුරාධපුරයේ ඇවිත් කලබලේට අටමස්ථානය වැඳගෙන ආපහු යන නිසා.

    නැග්ම සරළයි. පැයෙන් බලන්න පුළුවන්. වෙලාවක් ඉන්නේ නැත්නම් ඉක්මනින් බලලා යන්න පුළුවන්. කලු දිය පොකුණට ඉස්සරහ පාරේ තියෙන මේ අපූරු ලෙන් සංකීර්ණය දවසක බලා ගෙන යන්න.

    මේ ලෙන් විහාර ක්‍රමයත් මහ ඔය තියෙන හේනානිගල ලෙන් සංකීර්ණයට සමානයි. ගල් ලෙනේ කටාරම් කපලා අනෙක් විවෘත කොටස ගඩොලින් බැඳලා. තවමත් ඒවායේ නටබුන් දැක ගන්න පුළුවන්.

    අපූරු ශිෂ්ටාචාරයක වගතුග අනුරාධපුරයේ කැළෑ වල තාම ආරක්ෂා වෙලා තියෙන එක වාසනාවක්.

    ඔබත් එන්න දවසක.

    පැතුම් කර්නර්

    #reviewedbypathumkerner
    ඌ දැන් ඔව්වද කරන්නෙ. වෙන වැඩක් නෑ ලුද