අනුරයියා 2/3 ක් තියාගෙන බම්බු ගහනවද මන්දා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,189
    34,800
    113
    අනුරයියට තියෙන්නේ 2/3 බලයෙන් ව්‍යවස්ථා සංශෝදනය කරලා හරි නිවැරදි පුද්ගලයෝ අදාළ තැන් වලට දාන්න

    1747897547087.png
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ටික දවසකින් ඕක කාගේ හරි ඇමක් කාලා ව්‍යවස්ථා සභා ඔක්කොම අහෝසි කරනවා. ඊට පස්සේ ඉතින් ගෝඨා පාට් 2 තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොකද්ද උබ කරන්න කියන්නේ ??
    ඔය නීති කිහිප පාරක් ම වෙනස් කරන්න ජෙප්පො අත ඉස්සුවා .

    උබට ඕනේ මයිනා වගේ එකෙක් වෙන්නද අනුරයා ??

    අනුරයියට තියෙන්නේ 2/3 බලයෙන් ව්‍යවස්ථා සංශෝදනය කරලා හරි නිවැරදි පුද්ගලයෝ අදාළ තැන් වලට දාන්න
    තොපි බයියෝ ම තමයි කොහෙන් පාට වෙනස් කරත් .
    ඕකම කිව්වා මයින ට . ඌ නීති වෙනස් කරා ඕන එකෙක් දාන්න පුලුවන් වෙන්න
    ආයිත් ජෙප්පෝ ත් එකතු වෙලා යහපාලෙන් නීති වෙනස් කරා
    ගෝටා ආවම ත් ඕකම කියලා ආයිත් ඕන එකෙක් දාන්න පුලුවන් විදියට වෙනස් කරා
    ආයිත් ඌ ගියාම ආපු උන් එක්ක ජෙප්පොත් අත උස්සල ආයිත් නීති වෙනස් කරා

    උබ දැන් කියන්නේ එහෙම වල් බුරු නීති වලට විරුද්ද වෙච්ච ජෙප්පන්ට , ආයිත් මයින ගෝටා වගේ හැසිරෙන්න කියලා නේ ?

    තෙලෙන් බැද්දත් , කිරෙන් බැද්දත් බයියා බොල බයියා ! 🥱
     
    • Like
    Reactions: wawula

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,547
    113
    Tools දෙන්න ඕනි ඒවගෙන් වැඩ ගන්න දන්න උන්ට. අනික් උන්ට දීලා ආයේ ඉල්ලගන්න කොට ඒ දීපුව මලකඩ කාලා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    අනුරයියට තියෙන්නේ 2/3 බලයෙන් ව්‍යවස්ථා සංශෝදනය කරලා හරි නිවැරදි පුද්ගලයෝ අදාළ තැන් වලට දාන්න

    View attachment 251218
    උගත් යාලුවො හිටියාම ඔහොම වෙනවා. එහෙම නේද සහෝදරයා :yes: :yes:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Parayo, hari minissu hari than walata danna. Balapanko dena talk. Uba hithanne anuraya rata hadanawa kiyalada.
    Uba koheda inne oluwata pollakin gahanna asai.
     
    • Like
    Reactions: Deleted