අනුරාදපුර හෙළ ජාන කොලු කාරයො

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,883
    11,337
    113
    අනුරාදපුර හෙළ ජාන කොලු කාරයො
    අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක දොළොස් හැවිරිදි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ගුරුවරයෙකු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. සැකකාර ගුරුවරයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

    https://www.gossiplankanews.com/2025/08/anuradhapura-teacher-remanded-for-abusing-a-student.html?m=1
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha

    පල්ලිවල ෆාදර්ස්ලා මුස්ලිම්ස්ලා කොච්චර ඉන්නවාද ඔය වගේ වැඩ කරන..එව්වාට ඉතිම් වෙනම නූල් වැටෙන්නේ නෑ... 🤭
     
    • Like
    Reactions: win7dot

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,337
    113
    පල්ලිවල ෆාදර්ස්ලා මුස්ලිම්ස්ලා කොච්චර ඉන්නවාද ඔය වගේ වැඩ කරන..එව්වාට ඉතිම් වෙනම නූල් වැටෙන්නේ නෑ... 🤭
    නිවුස් ලින්ක්ස් ටික දානා, කොහෙද වෙන්නෙ? ලන්කවෙ පොලිසිය දන්නෙ නැ එ වුනාට උම්බ දන්නෙ කොහොමද? ෆාදර්ස් ලා විතරද කරන්නෙ? ලන්කාවෙ ගනයොයි, සාමාන්ය හෙළයොයි ඔක්කොම කරනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    නිවුස් ලින්ක්ස් ටික දානා, කොහෙද වෙන්නෙ? ලන්කවෙ පොලිසිය දන්නෙ නැ එ වුනාට උම්බ දන්නෙ කොහොමද? ෆාදර්ස් ලා විතරද කරන්නෙ? ලන්කාවෙ ගනයොයි, සාමාන්ය හෙළයොයි ඔක්කොම කරනවා

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන හා කතෝලික සභාවේ ආවරණය හෙළා දකිති​

    ලොව පුරා බිලියන 1.2ක රෝමානු කතෝලික ප්‍රජාව අමතමින් ලිපියක් යොමුකළ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන පිළිබඳ "කෘරත්වය" මෙන්ම පුජකයින් විසින් ඒවා ආවරණය කරනු ලැබීමත් හෙළා දුටුහ.
    "දෙවියන්ගේ ජනයා" වෙත යනුවෙන් ලිපිය යොමු කළ උන්වහන්සේ, සභාව තුළ ඇති "මරණයේ සංස්කෘතිය" අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත්වීම ගැන අවධානය යොමු කළ අතර සමාව ඉල්ලා සිටියහ.
    ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ දශක හතක පුරා සිදුවූ අපයෝජන පිළිබඳ පසුගිය සතියේ එළිදුටු ප්‍රමුඛ ජූරි වාර්තාවකින් පෙන්වා දෙනු ලැබීය.
    ප්‍රාන්තයේ 300ක් පමණ පුජකයින් අතින් හඳුනාගත හැකි බාලවයස්කරුවන් 1,000 ට වැඩි පිරිසක් අපයෝජනයට ලක්ව ඇති බව එම විමර්ශනයේදී සොයාගෙන ඇත.
    තවත් දහස් ගණනක් එහි ගොදුරු බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කතෝලික සභාව විසින් එම සිදුවීම් ඉතා ක්‍රමානුකුලව යටපත් කර ඇති බව දැක්වෙන සාක්ෂි එම විමර්ශනයේදී හෙළිවී ඇති අතර ඉන් බොහොමයක් චෝදනා ගොනු කිරීමට අසීරු තරම් පැරණිය.

    https://www.bbc.com/sinhala/world-45251873
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,659
    113
    කාලකන්නි වික්ටෝරියන් සුචරිතවාදයෙන් හැදුනු ලිංගික ඇරියස් ගුරුවරු
     
    • Like
    Reactions: Kumbhakarna22

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,337
    113

    ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන හා කතෝලික සභාවේ ආවරණය හෙළා දකිති​

    ලොව පුරා බිලියන 1.2ක රෝමානු කතෝලික ප්‍රජාව අමතමින් ලිපියක් යොමුකළ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ළමා ලිංගික අපයෝජන පිළිබඳ "කෘරත්වය" මෙන්ම පුජකයින් විසින් ඒවා ආවරණය කරනු ලැබීමත් හෙළා දුටුහ.
    "දෙවියන්ගේ ජනයා" වෙත යනුවෙන් ලිපිය යොමු කළ උන්වහන්සේ, සභාව තුළ ඇති "මරණයේ සංස්කෘතිය" අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්, අපයෝජන සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත්වීම ගැන අවධානය යොමු කළ අතර සමාව ඉල්ලා සිටියහ.
    ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ දශක හතක පුරා සිදුවූ අපයෝජන පිළිබඳ පසුගිය සතියේ එළිදුටු ප්‍රමුඛ ජූරි වාර්තාවකින් පෙන්වා දෙනු ලැබීය.
    ප්‍රාන්තයේ 300ක් පමණ පුජකයින් අතින් හඳුනාගත හැකි බාලවයස්කරුවන් 1,000 ට වැඩි පිරිසක් අපයෝජනයට ලක්ව ඇති බව එම විමර්ශනයේදී සොයාගෙන ඇත.
    තවත් දහස් ගණනක් එහි ගොදුරු බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. කතෝලික සභාව විසින් එම සිදුවීම් ඉතා ක්‍රමානුකුලව යටපත් කර ඇති බව දැක්වෙන සාක්ෂි එම විමර්ශනයේදී හෙළිවී ඇති අතර ඉන් බොහොමයක් චෝදනා ගොනු කිරීමට අසීරු තරම් පැරණිය.

    https://www.bbc.com/sinhala/world-45251873
    Lankawe news pennanna.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    • Haha
    Reactions: UbeThaththa