අනුරාදය කෝ බන්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඌ මේකෙ ඉන්නව වෙන්නත් පුළුවන් අපි දන්නේ නැති උනාට.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    උගේ හැසිරීම තියෙන ෆේක් එකක් දැක්ක පහුගිය දවස්වල
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන කාගෙන්ද උඹෙන් තමා කරදරයක් වෙනවා නං වෙන්නේ ඔය අහිංසකයට

    මගෙන් කාටවත් නෑ කෙවින් කියල එක්කෙනෙක් මේකෙ මටත් කරදර කරනව :(