කිසිම දෙයක් නොකර අනුන්ගෙන් කකා ඉන්නකොට කොහොමත් මෙලෝ එකෙක් පිලිගන්නෙ නෑනෙ ඉතිං අනුරාද රා කියන එකත් එහෙම එකෙක් අවදානය ඕන හැබැයි ඇතුල හිස්. ඉතිං මේකට තෝරගන්නව ම්නිහ රියැක්ශන් ස්කෝ එක වැඩි කට්ටිය තමන්ට වඩා පිලිගැනීම වැඩී කියල හිතෙන දෙන්නෙක් අරං හැදුව පුලුවන් තරං ෆේක් හදාගෙන අර දෙන්නගෙ ත්‍රෙඩ් වල උන් දෙන්න කපාගන්න වගේ දැම්ම පෝස්ට් ටිකක් ඉතිං අරුන් දෙන්නත් ලනුව කෑව

අනුරාද රා කියන්නෙ මනුස්සයෙකුට ආශ්‍රයට හොද කෙනෙක් නෙමේ. දෙවියන් වහන්සේ පොරට සලකල තියෙන විදියෙන්ම පේනව ඒ යකායත් මූව පේන්න බෑ තව එකක් තත්තට බොන්න දීල ගහන එකෙක් ගැන තව මොන කතාද