අනුරාධගේ මස්සිනා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අනුරාධගේ මස්සිනා සහ අනුරාධ අතර ඇත්තේ කුමන ආකාරයේ සම්බන්ධතාවයක්ද ?

    සහෝදර ප්‍රේමයක්
    සමලිංගික සම්බන්ධතාවයක්
    සාමාන්‍ය මට්ටමේ දෙමස්සිනාලා අතර ඇති සම්බන්ධතාවයක්
    ඉතා ළඟ මිත්‍ර සම්බන්ධතාවයක්
    වෙනත් යමක්
     
    • Haha
    Reactions: Kalegana

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ඉරිදාට පල්ලියේදි
    සඳුදාට පන්තියේදි
    අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්නකම්
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනුරාධ ගේ පැන්සන් පැලැන් එක තමයි නංගි.
    වූ කොහොම හරි එකිට විෂ බීජ කාවලා මගුල කැඩුවා.
     
    • Haha
    Reactions: SLK_sri