අනුරාධට බනින්න එපා.

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එයාට සමහර වෙලාවට කරන කියන දේ තේරෙන්නෙ නෑ එයාටම. පොඩි කාලෙ ඉදන් ලෙඩකින් දුක් විදින කෙනෙක් නිසා පොඩි ළමයෙක් කියල අපි ඉවසමු.
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    බොරුවට එක එක වෙලාවට එක එක දේවල් කියන්න එපා බන්.
    උබ කරන්න බොර දියේ මාලු බෑමක්. ඒක මට හොදට තේරෙනව.
     
    • Like
    Reactions: vali aththa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    බොරුවට එක එක වෙලාවට එක එක දේවල් කියන්න එපා බන්.
    උබ කරන්න බොර දියේ මාලු බෑමක්. ඒක මට හොදට තේරෙනව.
    How many fake accounts do you have @AnuradhaRa? Because whenever you come with new accounts anyone can easily see its from you.
    So you better come with your original account
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    බොරුවට එක එක වෙලාවට එක එක දේවල් කියන්න එපා බන්.
    උබ කරන්න බොර දියේ මාලු බෑමක්. ඒක මට හොදට තේරෙනව.
    මචං මම ඇත්ත කියන්නෙ ඉස්සර මම බැන්න දැන් බනින්නෙ නෑ පුලුවන් අය කීයක් හරි එයාට දාමු ආස දෙයක් කන්න
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මචං මම ඇත්ත කියන්නෙ ඉස්සර මම බැන්න දැන් බනින්නෙ නෑ පුලුවන් අය කීයක් හරි එයාට දාමු ආස දෙයක් කන්න
    කීයක් දැම්මද?