Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාධපුරයේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meka Aththakda ban

අනුරාධපුරයේ පිඩු සිඟා වැඩි හිමි නමක් ක්ෂණයකින් පෙනී එර්දි වෙයි!

අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.

මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා.

උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවා - පරිමණ්ඩලම්) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්රයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණු දානය ප්රමාණවත් බව උන්වහන්සේ පැවැසූවා. මා මුදල් අවශ්යදැයි විමසූ විට මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඬින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැළඳ සිටියේ නැහැ.

අව්රශ්මියෙන් බේරිමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ. ඔබ වහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල කන්ද ප්රදේශයේ භාවනවේ යෙදෙන බව කියා සිටියා. හමුවීමට හැකි ස්ථානයක් මා හට පවසන ලෙස මා උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පවසා, මනුෂ්යන් හට තවත් පණිවිඩයක් දෙන්න පුලුවන්දැයි විමසුවා.

සිදුවීම විස්තර කරන චන්දික නිලන්ත

සියලු මනුෂ්යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගුණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීවිතයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මාහට පවසා නැවත ඉදිරියට වැඩම කළා.

මා ත්රී රෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොඳින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නයට ලංවනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදන්වුණා. මා ප්ර දේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් සොයා ගැනිමට නොහැකි වුණා.

ප්රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් කීවා . මා මීට වසරකට ඉහතදී රාත්රී සිහිනයකින් විශාල නුගරුකක් දැක්කා. සුළු වේලාවක් යන විට නුග රුකේ උඩසිට පොළොව දෙසට නුග වැළක් ඇදී ආවා. එහි අග කොටසින් එක්වරම අලංකාර බුද්ධ ප්රතිමාවක් නිර්මාණය වුණා. යම් කෙනෙකු මා හට සිහිනෙන් පැවසුවා. නුග රුකකට පහන් දල්වා ආගමික වතාවත්වල යෙදෙන ලෙස.

ඉන්පසු මා කිසිම දිනක මස් මාංශ , සුරා පානය, දුම්පානය , පරුෂ වචන භාවිතා කළේ නෑ. සෑම පෝයකදීම මා සිල් සමාදන් වූවා. මා හිතන්නේ මා හට දර්ශනයට වන්නට ඇත්තේ රහතන් වහන්සේ නමක් නමුත් මේ බව පැවසුවාට බොහෝ දෙනෙක් එය පිළිගන්නේ නැහැ. මගේ හිතවතුන් කිහිප දෙනෙකුට පමණයි මම මේ සිද්ධිය පැවසුවේ යැයි චන්දික නිලන්ත මහතා පැවසීය.

මේ ආකාරයෙන්ම ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිගඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයකුට උදෑසන උන්වහන්සේ පිඬුසිඟාවඩිමින් සිටියදී හමුවී තිබේ. උන්වහන්සේව ප්රධන මාර්ගයට ඇරලවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වඩම්මවාගෙන යද්දී අනුරාධපුර බන්ධනාගාරය අසළදී තමන් වහන්සේව එම ස්ථානයෙන් බස්සවන ලෙස දන්වා තිබේ.

වෑන් රථයේ පැමිණි පුද්ගලා උන්වහන්සේව වෑන් රථයෙන් බැස්සවීම සඳහා දොර විවෘත කර බලනවාත් සමගම වෑන් රථයේ පැමිණි උන්වහන්සේ අතුරුදන් වූ බව වාර්තා විය. මේ වන විට ප්රදේශයේ බොහෝ පිරිසක් උන්වහන්සේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත් උන්වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව නැවතත් කිසිවෙකුටත් ලැබී නොමැත.

Anuradhapure inna ewun kiyapalla balanna

[QUOTE="1118lakmalkumara, post: 17258669, member: 204945"] [B][SIZE="3"][CENTER] Meka Aththakda ban :dull: [COLOR="DarkRed"]අනුරාධපුරයේ පිඩු සිඟා වැඩි හිමි නමක් ක්ෂණයකින් පෙනී එර්දි වෙයි! අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.[/COLOR] [COLOR="Indigo"]මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා. නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා. උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවා - පරිමණ්ඩලම්) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්රයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණු දානය ප්රමාණවත් බව උන්වහන්සේ පැවැසූවා. මා මුදල් අවශ්යදැයි විමසූ විට මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඬින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැළඳ සිටියේ නැහැ. අව්රශ්මියෙන් බේරිමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ. ඔබ වහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල කන්ද ප්රදේශයේ භාවනවේ යෙදෙන බව කියා සිටියා. හමුවීමට හැකි ස්ථානයක් මා හට පවසන ලෙස මා උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පවසා, මනුෂ්යන් හට තවත් පණිවිඩයක් දෙන්න පුලුවන්දැයි විමසුවා. සිදුවීම විස්තර කරන චන්දික නිලන්ත[/COLOR] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2014/10/Anurapura.jpg[/IMG] [COLOR="DarkGreen"] සියලු මනුෂ්යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගුණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීවිතයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මාහට පවසා නැවත ඉදිරියට වැඩම කළා. මා ත්රී රෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොඳින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නයට ලංවනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදන්වුණා. මා ප්ර දේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් සොයා ගැනිමට නොහැකි වුණා.[/COLOR] [COLOR="Purple"] ප්රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් කීවා . මා මීට වසරකට ඉහතදී රාත්රී සිහිනයකින් විශාල නුගරුකක් දැක්කා. සුළු වේලාවක් යන විට නුග රුකේ උඩසිට පොළොව දෙසට නුග වැළක් ඇදී ආවා. එහි අග කොටසින් එක්වරම අලංකාර බුද්ධ ප්රතිමාවක් නිර්මාණය වුණා. යම් කෙනෙකු මා හට සිහිනෙන් පැවසුවා. නුග රුකකට පහන් දල්වා ආගමික වතාවත්වල යෙදෙන ලෙස. ඉන්පසු මා කිසිම දිනක මස් මාංශ , සුරා පානය, දුම්පානය , පරුෂ වචන භාවිතා කළේ නෑ. සෑම පෝයකදීම මා සිල් සමාදන් වූවා. මා හිතන්නේ මා හට දර්ශනයට වන්නට ඇත්තේ රහතන් වහන්සේ නමක් නමුත් මේ බව පැවසුවාට බොහෝ දෙනෙක් එය පිළිගන්නේ නැහැ. මගේ හිතවතුන් කිහිප දෙනෙකුට පමණයි මම මේ සිද්ධිය පැවසුවේ යැයි චන්දික නිලන්ත මහතා පැවසීය. මේ ආකාරයෙන්ම ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිගඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයකුට උදෑසන උන්වහන්සේ පිඬුසිඟාවඩිමින් සිටියදී හමුවී තිබේ. උන්වහන්සේව ප්රධන මාර්ගයට ඇරලවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වඩම්මවාගෙන යද්දී අනුරාධපුර බන්ධනාගාරය අසළදී තමන් වහන්සේව එම ස්ථානයෙන් බස්සවන ලෙස දන්වා තිබේ. වෑන් රථයේ පැමිණි පුද්ගලා උන්වහන්සේව වෑන් රථයෙන් බැස්සවීම සඳහා දොර විවෘත කර බලනවාත් සමගම වෑන් රථයේ පැමිණි උන්වහන්සේ අතුරුදන් වූ බව වාර්තා විය. මේ වන විට ප්රදේශයේ බොහෝ පිරිසක් උන්වහන්සේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත් උන්වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව නැවතත් කිසිවෙකුටත් ලැබී නොමැත. [/COLOR] Anuradhapure inna ewun kiyapalla balanna :D [/CENTER][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom