අනුරාධපුරය_ඔබයි

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේවා ගත්තෙත් රුවන්වැලි සැයේම තමා ..

    img0082jn.jpg


    img1667re.jpg


    img3324n.jpg


    img0085uon.jpg


    බලපල්ලා සත්තු අතරෙත් කොට්ච්චර ආදරයක් තියෙනවද කියලා.....:yes::yes::yes:

    img1686xr.jpg


    අහ මචන්ලා මේ ගල් කණු තියෙනවා නේද...මේක තමා ලෝවාමහා පාය ....මේකේ ගල් කණුවක් වටේ හාමුදුරුවරු හතර දෙනෙක් බවනා කරලු එකිනෙකාට පස්ස හරවන් නැතිව.....පුලුවන්නම් කියපන් විදිහ....මන් නම් දන්නේ නැහැ......

    img1690xp.jpg


    img1689o.jpg


    ඔන්න අලි එනවා ..... දැන් මේ අලි ඔක්කම ගලවල බුලත් කොළ හයි කරනවලු බන්.......(ජෝකේ හොදේ.....)

    img1703nx.jpg



    02022007174.jpg


    තව තියෙනවා....අයෙත් හමුවෙමු එහෙනම්.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනුරාධපුරයේ හැදී වැඩුණු කෙනෙක් විදිහට මට අපේ නගරය ගැන ඇතිවෙන්නේ ආඩම්බරයක්.
    ඔබ සැමට ශ්‍රීමහ බෝ සමිදු පිහිටයි
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචං ලා ඔන්න අද මන් දන්න යන්නේ අනුරාධපුරයේ තියෙන ථුපාරාමයේ පින්තුර ටිකක්...ලංකාවේ ප්‍රථම ස්තුපය තම මේ.....:yes::yes:

    img2082ft.jpg


    img2083sn.jpg


    img2084mn.jpg


    img2086o.jpg


    img2087s.jpg


    img2088yq.jpg


    img2089pu.jpg


    img2090wu.jpg


    img2091l.jpg


    img2092er.jpg


    ඇත්තටම මේ ගැන මාත් හරියටම දැනගෙන හිටියේ නෑ....එත් දැන් දන්නවා....ඉස්සල්ල විස්තරේ කියන්නම් ...ඊට පස්සේ පින්තුරේ බලාපල්ලා .........

    මේ ගරාවැටුණු සෑයට කියන්නේ ශ්රීි පාද ලාංචන ස්ථූපය කියලා. මෙතැන වැදගත්කම තමයි ඒ අපගේ භාග්යතවතුන් වහන්සේ අපගේ ලක් දිවට වැඩම කරලා මහමෙව්නා උයනේ ඒ ඒ උතුම් පූජනීය ස්ථාන බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කොට අවසානයේදී නැවත ජම්බුද්වීපය බලා වඩින්නට පෙර මේ සිංහල දීපය මත අවසාන වරට සිරිපතුල තබා අහසට පැන නැගුණු ස්ථානය.

    මේ ස්ථානය තිබෙන්නේ ථූපාරාම දාගැබට දකුණු පසින් මීටර 20ක පමණ ආසන්නයේ. මේතැනට අද දීලා තියෙන නම තමයි "පුරාවස්තු". ඒක කියලා දුන්නේ සුද්දා. ඒක අයිති පුරාවස්තු ගොඩට. ඒක නිසා මෙතැන යලි ගොඩනගන්න බැහැ. ඒකයි ඒක අද බලු රන්චුවක් විසින් මුර කරන්නේ. ඔබටත් ගියවිට දැකගන්නට හැකියි.

    මෙතැන ශ්රීුපාද සටහන නොපිහිටියත් සමනල කන්දේයි මෙතැනයි පූජනීයත්වයේ වෙනසක්නම් නැහැ. ඔබත් මෙතැනට ගොස් වචනයෙන් කිව නොහැකි තරම් පූජනීය අපගේ භාග්යසවතුන් වහන්සේ අවසන් වරට සිංහල දීපයේ සිරිපා තැබූ මේ පින් බිම නලල තබා වන්දනා කරන්න අමතක කරන්න එපා.


    img2106by.jpg
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අද ටිකක් අනුරාධපුරෙන් ඈතට යමු...තන්තිරිමලේ පැත්තට තම ඉතින්.....ඉස්සර හරි යුද්දේ මෙහෙ ඉතින්...පුල් පිටින් මැරුවා......බලන්නකෝ එහෙනම් තන්තිරිමලේ පන්සල...ෆොටෝ නම් ඉතින් clear මදි ඇති සමාවෙයල්ල.....

    img4247d.jpg


    img4248p.jpg


    img4250q.jpg


    img4251g.jpg


    img4252y.jpg


    img4254dv.jpg


    img4255ep.jpg


    img4256th.jpg


    img4259uc.jpg


    img4260o.jpg


    img4265e.jpg


    img4273ky.jpg


    img4274ca.jpg


    img4275tb.jpg


    img4276sh.jpg


    img4279m.jpg


    මන් ගියේ රෑ බන්...දවල් ගත්ත පින්තුර ටිකක් තියෙනවා මෙතන......