Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
අනුරාධපුරය_ඔබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුරය.....

අනුරාධපුරය..... අපගේ පලවෙනි රජධානියයි...ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රජධානියක්ව පැවතියේ අනුරධපුරයි..ශ්‍රේෂ්ට රජවරුන් රජ කල අනුරාධපුරය අදටත් අපගේ පෘඩත්වය විහිද පාමින් ලංකාව තුල අදටත් වැජබේ....

මං අද මේ අද උබලව එක්කන් යන්න යන්නේ අනුරාධපුරෙටයි...හැබැයි මචන් මන් මේවා එක පාර ගත්ත ඒවා නෙමේ...ගිය වෙලාවකට ගත්ත ඒවා තම...සමහර ෆොටෝ ටිකක් පරණයි..පරණයි කිව්වේ අවරුදු 3 - 4 ක් ඉට්..මට කියලත් ඉතින් එට්ච්ච්ර වයසක් ය ඔන් .....හරි කතාව ඕනේ නෑ ..බහිමු වැඩේට ....

මං මුල්ම දා න්නම් අපගේ මුදුන් මල්කඩ වගේ තියෙන...බෞද්ධයන්ගේ හදවත බදු ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ෆොටෝ ටිකක්... අහ.... තව එකක්..මචංල මගේ ලග ෆොටෝ තව තියෙනවා මන් වෙලාව ලැබෙන විදිහට මේකට දාන්නම්. සමහර විට උබල ජිවිතේට අහලවත් නැති දැකලවත් නැති තැන් දෙක තුනක් දකින්නත් ලැබේවි......එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත....

සිංදුවකුත් අහලම බහිමු වැඩේට...

අනුරාධපුරය ඔබයි – සිරිසර

දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහි වන්නට නාරිනු මැන

කෙත් යාය නිල දිලෙනා

සිඳ බිඳ ලන්නට නාරිනු මැන

තුඟු වාපි රැළි නැඟෙනා

යට ගිය ඉසුරයි අහස සිඹින

මහ ථුප මන බඳනා

පොපියන දෙනෙතයි හෙට දවසක

මිණි පාන නෙත ගැටෙනා

ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

Note:මචන් මන් වෘතිය චායා රුපකරුවෙක් නෙමේ..අනික ගොඩක් පිච අරන් තියෙන්නේ ෆොනේ එකෙන්...අඩුපාඩු ඇති ..මොකක් හරි දැක්කොත් ඇල්ලුවා ගත්තා ..... එට්ච්චරි දන්නේ වැදුනොත් හරි...සමාව දීල පලපන් ඉතිං

අනුරධපුර ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ

මේ තමා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ රැගෙන එන ආකාරය විදහා දක්වන පිළිම වහන්සේ.....

[QUOTE="දඩබ්බරයා, post: 14089361, member: 386963"] [b]අනුරාධපුරය.....[/b] [COLOR="DarkGreen"][SIZE="5"][I][B]අනුරාධපුරය..... අපගේ පලවෙනි රජධානියයි...ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් රජධානියක්ව පැවතියේ අනුරධපුරයි..ශ්‍රේෂ්ට රජවරුන් රජ කල අනුරාධපුරය අදටත් අපගේ පෘඩත්වය විහිද පාමින් ලංකාව තුල අදටත් වැජබේ.... මං අද මේ අද උබලව එක්කන් යන්න යන්නේ අනුරාධපුරෙටයි...හැබැයි මචන් මන් මේවා එක පාර ගත්ත ඒවා නෙමේ...ගිය වෙලාවකට ගත්ත ඒවා තම...සමහර ෆොටෝ ටිකක් පරණයි..පරණයි කිව්වේ අවරුදු 3 - 4 ක් ඉට්..මට කියලත් ඉතින් එට්ච්ච්ර වයසක් ය ඔන් .....හරි කතාව ඕනේ නෑ ..බහිමු වැඩේට ....[/B][/I][/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B][I]මං මුල්ම දා න්නම් අපගේ මුදුන් මල්කඩ වගේ තියෙන...බෞද්ධයන්ගේ හදවත බදු [COLOR="Red"]ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ [/COLOR]ෆොටෝ ටිකක්... අහ.... තව එකක්..මචංල මගේ ලග ෆොටෝ තව තියෙනවා මන් වෙලාව ලැබෙන විදිහට මේකට දාන්නම්. සමහර විට උබල ජිවිතේට අහලවත් නැති දැකලවත් නැති තැන් දෙක තුනක් දකින්නත් ලැබේවි......එහෙනම් ඔන්න වැඩේ පටන් ගත්ත....[/I][/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][I][B]සිංදුවකුත් අහලම බහිමු වැඩේට..[/B][/I][/SIZE][/COLOR]. [COLOR="RoyalBlue"][B][I][SIZE="4"]අනුරාධපුරය ඔබයි – සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ වල් බිහි වන්නට නාරිනු මැන කෙත් යාය නිල දිලෙනා සිඳ බිඳ ලන්නට නාරිනු මැන තුඟු වාපි රැළි නැඟෙනා යට ගිය ඉසුරයි අහස සිඹින මහ ථුප මන බඳනා පොපියන දෙනෙතයි හෙට දවසක මිණි පාන නෙත ගැටෙනා ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව සහ සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක[/SIZE][/I][/B][/COLOR] [B]Note:[I]මචන් මන් වෘතිය චායා රුපකරුවෙක් නෙමේ..අනික ගොඩක් පිච අරන් තියෙන්නේ ෆොනේ එකෙන්...අඩුපාඩු ඇති ..මොකක් හරි දැක්කොත් ඇල්ලුවා ගත්තා ..... එට්ච්චරි දන්නේ වැදුනොත් හරි..:lol:.සමාව දීල පලපන් ඉතිං[/I] [/B] [COLOR="Red"][SIZE="5"][B][I]අනුරධපුර ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ[/I][/B][/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img402/168/20120923081043.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img577/3801/20120923081052.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img844/5646/20120923081109.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img22/1579/20120923081220.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img855/8076/20120923084413.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img842/8751/21102007536.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img818/6501/21102007537.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img824/8176/24122006021.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img689/7708/img1708tm.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img689/7708/img1708tm.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img90/583/img1709fl.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img819/333/img3328me.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img42/8282/img3346v.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img651/1515/img3348fe.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img24/12/02042007580.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img825/4807/02042007579.jpg[/IMG] [COLOR="DarkGreen"][SIZE="5"][I][B]මේ තමා සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ රැගෙන එන ආකාරය විදහා දක්වන පිළිම වහන්සේ..... [/B][/I][/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img189/4650/20120923085208.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom