අනුරාධපුරේ විල්බා ගේ කතාව ඇත්තද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,848
    3,033
    113
    colombo
    අනුරාධපුර කව්ද ඉන්නේ අපේ.

    ලාල් කාන්තගෙ තාත්තා...

    අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකේ පික් පොකට් ගහපු
    " #නයිලෝන්_විල්බට්" කියල මිනිහෙක් කියලයි අපි අහල තියෙන්නෙ ..

    අනුරාධපුරේ පරණ මිනිස්සු ඕන කෙනෙක් මේ කතාව දන්නවා .

    මිහින්තලේ හාමුදුරුවෝ...
    " ඇල්බා විල්බා රොබා වරවර " කියලා නොකියා කිව්වෙත් ඕක තමයි

    දැන් ලාල්ගේ කෝටි 30 ගෙදර හෝදන උං කියන්නේ...

    ලාල්ගෙ තාත්තා ඉඩ කඩම් හිමි සල්ලිකාර⁣යෙක් කියලා...

    පරම්පරාවෙන් ලැබුනු දේපලලු ,

    අක්කර ගණන් ඉඩම් තිබ්බ මිනිහෙක්...

    පික් පොකට් ගහන්නෙ මොකටද ?

    ©

    පෝස්ට් එක වීල්බා වගේ උස්සපු එකක්
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,402
    6,154
    113
    ow oys sin eka aththa. ලාල්කාන්ත පොන්ස්ගේ මුල් ගම ගාල්ල ඇල්පිටිය. ඕකගේ තාත්ත අනුරාධපුරට ඇවිත් ටවුන් එකේ මැරකම්, චන්ඩි කම් කරපු එකෙක්. හොරකම් වලටත් ප්‍රසිද්දයි. අනුරාධපුරේ අහිංසක මින්ස්සු ඉතින් ඕකගේ තත්ටට බයේ ඉඳල තියෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,235
    20,872
    113
    හස්තිශෛලපුර
    අනුරාධපුර කව්ද ඉන්නේ අපේ.

    ලාල් කාන්තගෙ තාත්තා...

    අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකේ පික් පොකට් ගහපු
    " #නයිලෝන්_විල්බට්" කියල මිනිහෙක් කියලයි අපි අහල තියෙන්නෙ ..

    අනුරාධපුරේ පරණ මිනිස්සු ඕන කෙනෙක් මේ කතාව දන්නවා .

    මිහින්තලේ හාමුදුරුවෝ...
    " ඇල්බා විල්බා රොබා වරවර " කියලා නොකියා කිව්වෙත් ඕක තමයි

    දැන් ලාල්ගේ කෝටි 30 ගෙදර හෝදන උං කියන්නේ...

    ලාල්ගෙ තාත්තා ඉඩ කඩම් හිමි සල්ලිකාර⁣යෙක් කියලා...

    පරම්පරාවෙන් ලැබුනු දේපලලු ,

    අක්කර ගණන් ඉඩම් තිබ්බ මිනිහෙක්...

    පික් පොකට් ගහන්නෙ මොකටද ?

    ©

    පෝස්ට් එක වීල්බා වගේ උස්සපු එකක්
    Lol mala hora rattaran wa goda danna wage dagallanne..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    අනුරාධපුර <--හෙළ බෞද්ද එකෙත් සුපිරිසිදුම එක
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    kTZ4fzq.jpeg