Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාධපුර ඇස් වෙද මහතා ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”ඔබ වහන්සේගේ දෑස මාසයක් ගත වෙන්න කලින් මම සනීප කරනවා නායක හාමුදුරුවනේ කියලා නැවතත් උන් වහන්සේගේ දෙපා මත හිස තබා වැන්දා.

”උන්වහන්සේ මට සෙත් පිරිත් කියලා ආශිර්වාද කෙරුවා.”

”අනේ හාමුදුරුවනේ මේ මාසය ඉවර වෙන කල් පත පොත පත්තර බැලීමෙන් වැළකිලා ඉන්න වෙනවා කීවා.”

”හොඳයි මහත්තයා මම ඒ විදිහට ඉන්නං කෝ. මට මේ කාලය පුරාම භාවනානුයෝගීව ඉන්න පු`ඵවන් නෙව.”

”මාසෙකට පස්සේ මම නායක හාමුදුරුවන්ගේ සුවදුක් බලන්න බලන්ගොඩට ගියා. පස්සේ මම දීපු බෙහෙත්වල සාර්ථක ප්‍රතිඵල දැක්කම මට දැණුන සතුට කියලා නිම කරන්න බෑ. මම කරපු බෙහෙත හැටියට හිසේ කාලයක් පුරා රැඳිලා තිබුණ සෙම පටල නිසා ස්නායු පද්ධතිය අවහිර වෙලා තිබුණා. මං කළ වෙදකම අනුව ඒ සෙම් පටල කබ විදිහට පිටවුණා. මම ඇහැ බෙහෙත් දියරයෙන් ශුද්ධ කරලා අන්තිම බෙහෙත් වඩියත් මහපටැ`ගිල්ලේ ආලේප කළා. ඇහැට ඉහළින් තවත් බෙහෙතක් ද ගෑවා.”

”ඊළඟ වතාවේ මම ඇහැ පරීක්ෂා කරන කොට ඇස් දෙක නිල් පාට මැණික් වගේ දිළිසෙන්න පටන් ගත්තා. එතෙක් පාවිච්චි කළ කණ්ණාඩි කුට්ටම නැතිව වුවද පත පොත කියවිය හැකි බව නායක හාමුදුරුවෝ කීවා.”

”ඒත් මම කීවා තව සති දෙක තුනක් යනතුරු වැඩිය ඇහැ වෙහෙස මහන්සි කරන්න එපා කියලා මම උපදෙස් ද දුන්නා. ඒ වගේම වැඩිය ලයිට් එළිය ඇහැට අගුණයි. රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වෙන කොට එහි අඩු එළියකින් රූප ගත කිරීම කරන්න කියලා සංවිධායකයින්ට දන්වන්න කියලත් කීවා.

නායක හාමුදුරුවෝ බලන්න මම අවස්ථා කිහිපයක්ම බලන්ගොඩට ගියා. උන් වහන්සේ ඇස් දෙක සුවවීම ගැන උන්වහන්සේ අපමණ සතුටටත් පත්වෙලා හිටියා.”

”මම දවසක් නායක හාමුදුරුවන්ගෙන් ඇහැව්වා ඔබ වහන්සේට මෙහෙම ලෙඩක් හැදුනේ ඇයි කියලා.”

”උන්නාන්සේ කීවා මේක කර්මජ රෝගයක් මහත්තයා. මමත් එක්තරා භවයකදී අක්ෂි වෛද්‍යවරයෙක් හැටියට සේවය කරලා තියෙනවා. මම වෙදකම් කරලා තියෙන්නේ රාජ රාජ මහාමාත්යවරුන්ටයි සිටුවරුන්ටයි විතරයි. මගෙන් බෙහෙත් ගන්න ආපු දුප්පත් රෝගීනට මම බෙහෙත් නොකර පන්නා දමා තියෙනවා. ඒ පාප කර්මය තමයි මට මේ භවයේදී පටිසන් දුන්නේ.”

”ඒක නිසා මම අවවාදයක් හැටියට කියන්න කැමතියි වෛද්‍ය වෘත්තියේ ඉන්න දේශීය බටහිර කොයි කෙනෙක් උනත් එන

රෝගියාගේ උදවියගේ තරාතිරම නොබලා අසරණ තත්ත්වයට පත්වුණ කෙනෙක් කියලා හිතලා සේවය කරන්න වෙදකම් කරන්න කියලා.”

”ඔබ වහන්සේ දකින හැටියට මම පෙර භවයේ කොයි වගේ කෙනෙක් ද හාමුදුරුවනේ?”

”මහත්තයා පෙර භව ගණනාවකදීම මහා වෙද සෘෂිවරයෙක් හැටියටයි කටයුතු කරලා තියෙන්නේ. ඒ සන්දියේ මුුන්නැහේ යටතේ වෙද මහත්තුරු සිය ගණක් ඉ`දලා තියෙන මහා වෙද ඉසිවරයෙක්. ඉදිරි භවවලදීත් මුන්නැහේ සේවය කරන්නේ දක්ෂ පිළිගත් ප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙක් හැටියටයි.”

”මහ නාහිමියන් බලන්ගොඩට වැඩියත් මම මාස දෙක තුනකට සැරයක් නායක හාමුදුරුවෝ පරීක්ෂා කරනවා. උන්නාන්සේ මහරගම පන්සලට වඩිනවා. මම එහාට ගිහින් නායක හාමුදුරුවන්ගේ ඇස් පරීක්ෂා කරනවා.”

”මට බලන්ගොඩට යෑම දුර වැඩි නිසා නායක හාමුදුරුවෝ කොළඹට වඩිනවා. මම කොළඹට ගිහිල්ලා උන්නාන්සේගේ ඇස් පරීක්ෂා කරලා ආපහු අනුරාධපුරයට යනවා.”

”වරක් උන්නාන්සේ මැදවක්ක පන්සලේ වස් වසලා ඉන්න කොටත් මම ඒ පන්සලට ගිහින් ඇහැ පරීක්ෂා කළා. මහ නා හිමියන් අපවත් වෙනතුරුම වෙනත් ඇස් ආබාධයක් ඇතිවුණේ නැහැ. බලන්ගොඩ මහ නා හිමියන් වගේ අනාගත බුදුවරයකුට බෙහෙත් කිරීමෙන් මම කළ ප්‍රතිකාරයන් සිහිපත් වෙන හැම වෙලේම මගේ දෑස සතුටු කඳුළින් තෙමෙනවා මහත්තයා.”

මෙම ලිපිය සම්පාදනය කිරීම ස`දහා මට තොරතුරු සොයා දෙමින් කටයුතු කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශයටත්, අභයගිරි ව්‍යාපෘතියේ කාර්යාලයේ ප්‍රධාන ලිපිකාර මහත්මියටත් එම කාර්ය මණ්ඩලයටත් සුවපත් වේවායි මම සෙත් පතමි.

(Divaina)

මෙතනින් බෙහෙත් අරන් සුවවූ අය වෙතොත් මෙහි විස්තර දමන්න

[QUOTE="saturn, post: 25542822, member: 529032"] ”ඔබ වහන්සේගේ දෑස මාසයක් ගත වෙන්න කලින් මම සනීප කරනවා නායක හාමුදුරුවනේ කියලා නැවතත් උන් වහන්සේගේ දෙපා මත හිස තබා වැන්දා. ”උන්වහන්සේ මට සෙත් පිරිත් කියලා ආශිර්වාද කෙරුවා.” ”අනේ හාමුදුරුවනේ මේ මාසය ඉවර වෙන කල් පත පොත පත්තර බැලීමෙන් වැළකිලා ඉන්න වෙනවා කීවා.” ”හොඳයි මහත්තයා මම ඒ විදිහට ඉන්නං කෝ. මට මේ කාලය පුරාම භාවනානුයෝගීව ඉන්න පු`ඵවන් නෙව.” ”මාසෙකට පස්සේ මම නායක හාමුදුරුවන්ගේ සුවදුක් බලන්න බලන්ගොඩට ගියා. පස්සේ මම දීපු බෙහෙත්වල සාර්ථක ප්‍රතිඵල දැක්කම මට දැණුන සතුට කියලා නිම කරන්න බෑ. මම කරපු බෙහෙත හැටියට හිසේ කාලයක් පුරා රැඳිලා තිබුණ සෙම පටල නිසා ස්නායු පද්ධතිය අවහිර වෙලා තිබුණා. මං කළ වෙදකම අනුව ඒ සෙම් පටල කබ විදිහට පිටවුණා. මම ඇහැ බෙහෙත් දියරයෙන් ශුද්ධ කරලා අන්තිම බෙහෙත් වඩියත් මහපටැ`ගිල්ලේ ආලේප කළා. ඇහැට ඉහළින් තවත් බෙහෙතක් ද ගෑවා.” ”ඊළඟ වතාවේ මම ඇහැ පරීක්ෂා කරන කොට ඇස් දෙක නිල් පාට මැණික් වගේ දිළිසෙන්න පටන් ගත්තා. එතෙක් පාවිච්චි කළ කණ්ණාඩි කුට්ටම නැතිව වුවද පත පොත කියවිය හැකි බව නායක හාමුදුරුවෝ කීවා.” ”ඒත් මම කීවා තව සති දෙක තුනක් යනතුරු වැඩිය ඇහැ වෙහෙස මහන්සි කරන්න එපා කියලා මම උපදෙස් ද දුන්නා. ඒ වගේම වැඩිය ලයිට් එළිය ඇහැට අගුණයි. රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වෙන කොට එහි අඩු එළියකින් රූප ගත කිරීම කරන්න කියලා සංවිධායකයින්ට දන්වන්න කියලත් කීවා. නායක හාමුදුරුවෝ බලන්න මම අවස්ථා කිහිපයක්ම බලන්ගොඩට ගියා. උන් වහන්සේ ඇස් දෙක සුවවීම ගැන උන්වහන්සේ අපමණ සතුටටත් පත්වෙලා හිටියා.” ”මම දවසක් නායක හාමුදුරුවන්ගෙන් ඇහැව්වා ඔබ වහන්සේට මෙහෙම ලෙඩක් හැදුනේ ඇයි කියලා.” ”උන්නාන්සේ කීවා මේක කර්මජ රෝගයක් මහත්තයා. මමත් එක්තරා භවයකදී අක්ෂි වෛද්‍යවරයෙක් හැටියට සේවය කරලා තියෙනවා. මම වෙදකම් කරලා තියෙන්නේ රාජ රාජ මහාමාත්යවරුන්ටයි සිටුවරුන්ටයි විතරයි. මගෙන් බෙහෙත් ගන්න ආපු දුප්පත් රෝගීනට මම බෙහෙත් නොකර පන්නා දමා තියෙනවා. ඒ පාප කර්මය තමයි මට මේ භවයේදී පටිසන් දුන්නේ.” ”ඒක නිසා මම අවවාදයක් හැටියට කියන්න කැමතියි වෛද්‍ය වෘත්තියේ ඉන්න දේශීය බටහිර කොයි කෙනෙක් උනත් එන රෝගියාගේ උදවියගේ තරාතිරම නොබලා අසරණ තත්ත්වයට පත්වුණ කෙනෙක් කියලා හිතලා සේවය කරන්න වෙදකම් කරන්න කියලා.” ”ඔබ වහන්සේ දකින හැටියට මම පෙර භවයේ කොයි වගේ කෙනෙක් ද හාමුදුරුවනේ?” ”මහත්තයා පෙර භව ගණනාවකදීම මහා වෙද සෘෂිවරයෙක් හැටියටයි කටයුතු කරලා තියෙන්නේ. ඒ සන්දියේ මුුන්නැහේ යටතේ වෙද මහත්තුරු සිය ගණක් ඉ`දලා තියෙන මහා වෙද ඉසිවරයෙක්. ඉදිරි භවවලදීත් මුන්නැහේ සේවය කරන්නේ දක්ෂ පිළිගත් ප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙක් හැටියටයි.” ”මහ නාහිමියන් බලන්ගොඩට වැඩියත් මම මාස දෙක තුනකට සැරයක් නායක හාමුදුරුවෝ පරීක්ෂා කරනවා. උන්නාන්සේ මහරගම පන්සලට වඩිනවා. මම එහාට ගිහින් නායක හාමුදුරුවන්ගේ ඇස් පරීක්ෂා කරනවා.” ”මට බලන්ගොඩට යෑම දුර වැඩි නිසා නායක හාමුදුරුවෝ කොළඹට වඩිනවා. මම කොළඹට ගිහිල්ලා උන්නාන්සේගේ ඇස් පරීක්ෂා කරලා ආපහු අනුරාධපුරයට යනවා.” ”වරක් උන්නාන්සේ මැදවක්ක පන්සලේ වස් වසලා ඉන්න කොටත් මම ඒ පන්සලට ගිහින් ඇහැ පරීක්ෂා කළා. මහ නා හිමියන් අපවත් වෙනතුරුම වෙනත් ඇස් ආබාධයක් ඇතිවුණේ නැහැ. බලන්ගොඩ මහ නා හිමියන් වගේ අනාගත බුදුවරයකුට බෙහෙත් කිරීමෙන් මම කළ ප්‍රතිකාරයන් සිහිපත් වෙන හැම වෙලේම මගේ දෑස සතුටු කඳුළින් තෙමෙනවා මහත්තයා.” මෙම ලිපිය සම්පාදනය කිරීම ස`දහා මට තොරතුරු සොයා දෙමින් කටයුතු කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශයටත්, අභයගිරි ව්‍යාපෘතියේ කාර්යාලයේ ප්‍රධාන ලිපිකාර මහත්මියටත් එම කාර්ය මණ්ඩලයටත් සුවපත් වේවායි මම සෙත් පතමි. (Divaina) [SIZE=5][B]මෙතනින් බෙහෙත් අරන් සුවවූ අය වෙතොත් මෙහි විස්තර දමන්න[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom