ඇසට ප‍්‍රතිකාර කිරීමෙන් පසු මාසයක් භාවනාවට... බලන්ගොඩ මහ නා හිමියන්ගේ දෑස සුවපත් කළ වෙද ඉසිවරයාණෝ
රුවන්මැලි මහාසෑය වටේ ගිනි ගහන අව්වේ තුන්පාරක් පැදකුණු කෙරුවේ පාවහන් නැතිව.”
”මං හිතන්නේ නායක හාමුදුරුවෝ මේ තැන්වලට වැඩියේ මොකක් හරි භාවනාවකට සමවැදිලා කියලයි.”
”අපි දවල් දානෙට ආපහු ඉසුරුමුණිය පන්සලට වැඩියා. දවල් දානෙන් පස්සේ නායක හාමුදුරුවන්ට සැතපෙන්න කීවා. උන්වහන්සේ සාමාන්‍යයෙන් දවල්ට සැතපෙන්නෙ නෑ.”
”උන්වහන්සේ පොතක් අරගෙන හාන්සි පුටුවට වෙලා හවස් වෙනකම්ම පොත බැලූවා. ඒත් මම උන්වහන්සේට කීවා අද දවසේ පොත් කියවන එක නවත්තලා හෙට වෙද මහත්තයට ඇස් පෙන්නමු කියලා.”
”උන් වහන්සේ සිනහ වෙලා පොත පැත්තක තිිබ්බා. ඒ වනවිටත් බලන්ගොඩ හාමුදුරුවෝ වැඩලා ඉන්නවා කියන ආරංචියට වැල නොකැඞී උපාසක උපාසිකවෝ එන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ දැක බලාගෙන වන්දනා කරන්නයි ඒ උදවිය ආවේ. එන පිරිස සීමා කරන්න අපි හිතුවත් නායක හාමුදුරුවෝ කීවේ ඒ ඇත්තන්ට පිං රැස් කර ගන්න ඉඩ දෙන්න කියලා.”
”ඒත් පහු වෙනිදා උදේම පිරිස එන එක නැවැත්තුවේ දවල්ට වෙද මහත්තයට හාමුදුරුවන් පෙන්නන්න තියෙන නිසා.”
අක්ෂි වෛද්‍ය පී. වීරසිංහ මහත්මා - මම වැඩ කරන්නේ අනුරාධපුරයේ අභයගිරිය ව්‍යාපෘතියේ වැඩ බිමේ වැඩ පාලකවරයෙක් විදිහට. දැන් අවුරුදු විසි දෙකක්ම සේවය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති අභයගිරිය ව්‍යාපෘති වැඩ බිමේ. අපේ පවුල පාරම්පරික අක්ෂ වෛද්‍යවරු. මමත් රක්ෂාවට යනකල් ඇස් වෙදකම කෙරුවා. ඒ නිසා මටත් ඇස් වෙදකම පිළිබ`දව හො`ද පළපුරුද්දක් තියෙනවා. අපේ වෙද පරපුරේ අය අනුරාධපුරේ විතරයි වෙදකම් කරන්නේ.”
”ලංකාවේ වෙන කොහේවත් අනුරාධපුරයේ වෙද පවුලේ අය වෙදකං කරන්නේ නෑ. මම ආයුර්වේද වෛද්‍ය සභාවෙත් අනුරාධපුර පළාතේ වෛද්‍ය සභාවේත් ලියාපදිංචි වුණ වෛද්‍යවරයෙක්.
”මගේ සේවය අගය කරලා මට රජයෙන් වෙනත් සමිති සමාගම්වලින් ද උපහාර සම්මාන දීලා තියෙනවා.”
”මට ජනාධිපති සම්මානයත් ලැබුණා.
”ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ වෙදකම් කිරීම මම නතර කෙරුවා. ඒත් වැඩබිමේදී අපේ සේවක මහත්තයකුට අනතුරක් සිදුවුණොත් මම බෙහෙත් කරනවා.”
”මුලදී ඉතා සුළුවෙන් පටන් ගත්තත් පහුවෙන කොට අනුරාධපුරයේ හැම පැත්තෙන්ම ඇස් ලෙඞ්ඩු මාව හොයාගෙන එනවා. ඒත් රාජකාරි වෙලාවේ නං අම්ම මුත්තා කීවත් වෙදකමට යන්නේ නෑ. ඒත් නොකරම බැරි අවස්ථාවක් උනොත් මම නිවාඩු දාලා ගිහින් ප‍්‍රතිකාර කරනවා. ඒත් පුරුද්දක් වශයෙන් නෙවෙයි.”
”මගේ වෙදකම ගැන අහලා දවසක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ටී. ජී. කුලතුංග මහත්තයාත් ආවා. මම වෙදකම් කරන ක‍්‍රමය දිහා බලා ඉ`දලා එතුමා කීවා මෙම වෛද්‍ය ක‍්‍රමය ලංකාවේ හැම දෙනෙක් ම දැන ගත යුතුයි කියලා ‘දිවයින’ පත්තරේට ලිපියක් පළ කළා.
”ඇහේ ලෙඩට කකුලේ මහපටඟිල්ලට බේත් බඳින ජීවකයා” නමින් ඒ ලිපිය පළ කළේ.
ඒ ලිපියෙන් පස්සේ ලංකාවේ හැම පැත්තෙන්ම රෝගීන් මා ළ`ගට ආවා. ඒ හැම රෝගියෙකුම සුවපත් කරලා තමයි මම ඒ අය ආපහු ඇරියේ.
”මගේ ඇස් වෙදකම ගැන සංචාරක මඟ පෙන්වන්නං මාර්ගයෙන් දැනගෙන විදේශීය සංචාරකයොත් දැන් එනවා. ඒ රටවල බටහිර වෙදකමෙන් සනීප කරන්න බෑ කියපු ලෙඞ්ඩු මම දින කීපයනින් සුවපත් කළාම ඒ ඇත්තෝ පුදුම වෙනවා.”
”ඇමරිකාව, එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ජපානය වගේ රටවලිනුත් ආරංචිය කටකතා වශයෙන් පැතිරිලා ඇස් ලෙඞ්ඩු කණ්ඩායම් වශයෙන් එනවා. ඒත් මගේ රාජකාරියට බාධා නොවන විදිහට සති අන්තයේ අනුරාධපුරයේ ලංකාරාම පාරේ බණ්ඩරපුලම්කුලම කියන ස්ථානයේ සායනයක් (වෛද්‍ය මධ්‍යස්ථානයක්) මගේ ගෙදර පවත්වනවා.
”හවස රාජකාරි වෙලාවෙන් පස්සේ තමයි එම ස්ථානයේ බෙහෙත් කිරීම කරන්නේ.”
”ඈත පළාත්වල ඉඳලා එන රෝගීන් සඳහා සති අන්තයේ ආණ්ඩුවෙන් බලන්ගොඩ ඉ`දලා ලංගම බස් රථයක් ද යොදවලා තියෙනවා.
”මම කිසිම රෝගියකු ගෙන් මුදලක් අය කරන්නේ නෑ. අපේ වෙද පරම්පරාවෙ කවුරුත් මුදල් අය කරන්නේ නෑ. ඒත් බුලත් අතක් රැගෙන ආ යුතුයි. කවුරු හරි කෙනෙක් සන්තෝෂයෙන් බුලත් අතට ප`ඩුරක් තිබ්බොත් ඒක බාර ගන්නවා. තියෙන පඬුර කීයද කියලා මම බලන්්නේ නෑ. සමහර ඉතාම දුප්පත් රෝගීන් බුලත් අතක් විතරක් ගේනවා. ඒ හො`දටෝම ඇති එහෙම ඇත්තන්ට මං බතින් බුලතින් සංග‍්‍රහ කරලා යවනවා.”
”මට ඕනෑම ඇස් ලෙඩක් දින කිහිපයකින්ම සුවපත් කරන්න පුළුවන්. බටහිර වෙදකමෙන් සුවපත් කරන්න බැහැ කියාපු රෝගීන් බොහෝ දෙනෙක් මම සුවපත් කරලා තියෙනවා. ඕනෑම ඇස් රෝගයක් අපේ වෙද ක‍්‍රමයට සුවපත් කරන්න පු`ඵවන්.”
”අපේ පාරම්පරික රහස් වෙදකමට අනුව අපි ඇහැට බෙහෙත් දමන්නේ නෑ. අපි කකුලේ මහපටැඟිල්ලටයි බෙහෙත් බ`දින්නේ. ඇහේ රෝග තත්ත්වය අනුව රහසිගතව සාදනු ලබන බෙහෙත මහපටැ`ගිල්ලට බ`දිනවා. දින කිහිපයකින් රෝගියා සුවපත් වෙනවා.”
”පිටරටවල උදවිය මෙම වෙදකම දැකලා පුදුම වෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වී මෙම ඇස් වෙද ක‍්‍රමය බටහිර රටවලට ගෙන ගියොත් අපේ රටට විදේශ විනිමය පමණක් නොව ආයුර්වේදය පිළිබඳව විශාල පිබිදීමක් ඇති කරන්න පුළුවන්.”
”මීට අවුරුදු විසි තිස් ගණනකට පෙර දවසක් මට දහවල් එකොළහට විතර ඉසුරුමුණිය පන්සලේ ලොකු
හාමුදුරුවන්ගෙන් පණිවිඩයක් අරගෙන හාමුදුරුවන් වහන්සේ නමක් මාව හමුවෙන්න වැඩියා. මම ඉක්මනට උන්වහන්සේ හමුවෙන්න එළියට ආවා. උන්නාන්සේ කීවා බලංගොඩ නායක හාමුදුරුවෝ ඇස්වලට බේත් ගන්න ඉසුරුමුණිය පන්සලට වැඩලා ඉන්නවා. වෙද මහත්තයා හමුවෙන්න එන්න පුළුවන් වෙලාවක් දැන ගෙන යන්නයි ආවේ කියලා.
”ඒ කතාව අහලා මම පුදුම විදිහට සතුටු වුණා. මට ඒ කතාව අදහා ගන්නත් බැරි තරම්. මතු බුදුබව පතන පෙරුම් පුරණ උත්තමයෙකුට බෙහෙත් කොට සුවපත් කිරීමට අවස්ථාවක් ලැබීමට තරම් වාසනාවන්තයෙක් වීම පිළිබ`දව අපමණ පී‍්‍රතියට පත් මම ඒ මොහොතේම නිවාඩු අයදුම් පතක් ඉදිරිපත් කෙරුවා.”
”මම ඒ පොඩි හාමුදුරුවන්ට කීවා නායක හාමුදුරුවෝ කොහාටවත් වඩින්න එපා. මම තව ටිකකින් නිවාඩුවක් දාල ඉසුරුමුණිය පන්සලට එන්නං කියලා පොඩි හාමුදුරුවෝ ආපහු පිටත් කෙරුවා. මම නිවාඩු ඉල්ලූම් පත‍්‍රයක් පුරවලා අපේ ලොකු මහත්තයා ළඟට ගියා.”
අපේ ලොකු මහත්තයා ඇහැව්වා ‘මොකටද හදිස්සියේ නිවාඩු ගන්නේ කියලා.”
”මම කාරණේ කීවම ඒ මහත්තයා කීවා දින ගණනාවක් උනත් ඉ`දලා නායක හාමුදුරුවන්ට බෙහෙත් කරලා සුවපත් කරන්න. මම ඒ දින ඔක්කොම ඉහළට කියලා රාජකාරි නිවාඩු හැටියට හදලා දෙන්නං කියලා.”
”බලන්ගොඩ හාමුදුරුවෝ වගේ හමුදුරුවන් වහන්සේ නමක් ලංකාවේ වැඩ සිටීමම අපේ රටට කොයි තරම් ගෞරවයක්ද? නිවාඩු ගැන හිතන්න එපා. උන් වහන්සේගේ ඇස් දෙක සුවපත් කරන්න කියලා ඉල්ලීමක් ද කළා.”
”ඒ පින අපේ දෙපාර්තමේන්තුවටම හිමි වෙනවා කියලා අපේ ලොකු මහත්තයා කීවා.
”අපේ දෙපාර්තමේන්තුවෙන් මට කවදාවත් නොහිතූ සහයෝගයක් ලැබුණු බව අපේ බෞද්ධ ජනතාවට කීම මගේ යුතුකමක් සේ මම සලකනවා.”
”මම ඉසුරුමුණිය විහාරය වෙත ළඟාවන විටත් නායක හාමුදුරුවන් වහන්සේව දැක බලා ගෙන වන්දනාමාන කිරීමට බොහෝ පිරිසක් රැස්වී සිටියා.
”මම නායක හාමුදුරුවන්ට නමස්කාර කොට උන්වහන්සේගේ ශරීරය ස්පර්ශ කිරීමට අවසර ඉල්ලා සිටියා.
”උන්නාන්සේ කීවා වෙද මහත්තයා මගේ ශරීරය ඇල්ලීමට අවසර ඉල්ලීමෙන් ම මහත්මයාගේ උදාර ගතිය පෙන්නුම් කරනවා. වෙද මහත්තයා කැමති විදිහකට මගේ පංචස්කන්ධය ඇල්ලීමට අවසර තියෙනවා. මම නැවතත් උන්වහන්සේට නමස්කාර කොට ඇස් දෙකම පරීක්ෂා කළා.”
”ඉස්පිරිතාලේ ලොකු මහත්තයා කීව කතාව ඇත්තයි. ඒ වනවිටත් ඇස්වල ස්නායු මැරෙමිනුයි තිබුණේ තවත් රෝගි තත්ත්වයක් මම දුටුවා. ඇස්වල ක`දුළු ග‍්‍රන්ථි අවහිර වෙලා. ඒ නිසා නායක හාමුදුරුවන්ගේ ඇස් වලින් නිතරම කඳුළු ගලමින් තිබුණේ පළමුව ඊට ප‍්‍රතිකාර කළා. මම නායක හාමුදුරුවන්ට මාසෙකට බෙහෙත් දීලා මාසෙකට පස්සේ කකුලට බේත් බඳින්න බලන්ගොඩට එන්නං කියලා නායක හාමුදුරුවෝ ආපහු බලන්ගොඩට පිටත් කළා. ඒ සමගම මම අවවාදයක් ද කෙරුවා.”
”හැබැයි නායක හාමුදුරුවනේ දින කීපයක් යනකල් පත පොත පත්තර එහෙම බලන්න එපා කීවා.
”එතකොට නායක හාමුදුරුවෝ එක්කලා වැඩලා හිටිය නන්දසාර හාමුදුරුවෝ කීවා.”
”වෙද මහත්තයාම ඒක කීව එක නං හො`දයි කියලා.”
”නායක හාමුදුරුවෝ ඒ කතාවට හිනාවුණා.
”මම පැයකින් පමණ ප‍්‍රතිකාර කරලා කීවා.”
”නායක හාමුදුරුවනේ මම දන්න හැම බෙහෙතක්ම දාලා ඔබ වහන්සේගේ ඇස් දෙක සුවපත් කරනවා කීවා. ඔබ වහන්සේට වඩා අමරු ඉස්පිරිතාලවලින් අයින් කොරපු කොච්චර නං ලෙඞ්ඩු මම සනීප කරලා තියෙනවද?”
”අපේ රටේ විතරක් නෙවෙයි. එංගලන්තය, ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, ජපානය වගේ බටහිර වෙදකම දියුණු රටවල ඉස්පිරිතාලවලින් සනීප කරන්න බෑ කියලා අයින් කරපු ලෙඞ්ඩු මම සනීප කරලා තියෙනවා.”