අනුරාධපුර ඩොක්ටට ඇනපු එකා උඹ නම්?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    මිනිස්සු අතින් වැරදි වෙනවා, මොලේට කලින් පයිය ඉස්සර උනු වෙලාවක අපරාධ සිද්ධ වෙන්න පුළුවන්, සිග්නල් මිස්-ඉන්ට්‍රපිට් කරගන්න පුළුවන්. හදිසි කෝපය වගේ තමයි.

    දැන් හුකලා ඉවරයි, බඩු ටික ගියාට පස්සෙ මොලේ වැඩ කරනවා.

    උඹ ඩැමේජ් කන්ට්‍රෝල් හැටියට මොකද කරන්නෙ?

    නීතිය නීතියම බව, ගෑණි උඹව අදුරගත්ත වග / වැඩේට කැමති නැති උන බව හා වාතයේ ප්‍රතිරෝධය 0 බව සලකා පිළිතුරු සපයන්න
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    images
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕව හිතල කරන වැරිදි පකෝ
    පයිය කපල කටේ ඔබන්න ඕන කරපු එකාගෙ
    ලංකාවත් දැන් ඉන්දියාව වගේ වේගෙන එන්නෙ.
    බලපන් ඉන්දියාවෙ සමූහදූෂනය කරල මරපු කෙල්ලට හදල තියන පෝස්ට්
    1000039123.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    කවද වෙනකම්ද?

    ඕව හිතල කරන වැරිදි පකෝ
    පයිය කපල කටේ ඔබන්න ඕන කරපු එකාගෙ
    ලංකාවත් දැන් ඉන්දියාව වගේ වේගෙන එන්නෙ.
    බලපන් ඉන්දියාවෙ සමූහදූෂනය කරල මරපු කෙල්ලට හදල තියන පෝස්ට්
    මේක හරි, කරපු කැරි වැඩේට දඩුවම් විඳින්න ඕන. ඒකෙ දෙකක් නෑ.
    උඹ චූදිතය නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ?
    ------ Post added on Mar 12, 2025 at 9:20 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    කවද වෙනකම්ද?

    මේක හරි, කරපු කැරි වැඩේට දඩුවම් විඳින්න ඕන. ඒකෙ දෙකක් නෑ.
    උඹ චූදිතය නම් මේ වෙලාවෙ මොකද කරන්නෙ?
    ------ Post added on Mar 12, 2025 at 9:20 AM
    මං ඕව කරන්නෙ නෑ හුත්තො වර්ජින් පිට මලත්
    මිනිහෙක් මරල චුදිතයෙක් වෙයි සමහරවිට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ඕව කරන එවුන් ඉන්දියාවට මාළු බෝට්ටුවක නැගල පැනල යනවා
    නිකං එක්ක යන්නෙ නෑ බං, මෙහේ හෙන චෙක් එකක් දෙන්නෙ නේවි එකෙන්. ඔහොම පන්නන උන් හුකන ගණන් කියන්නෙ. නිකම් දන්න එකෙක් ගෙන් ඉන්ක්වයර් කලා. මුළු ප්‍රොසෙස් එකමට පට්ට ගාණක් යනව සහ උන් කොනක ඉඳන් ස්ක්‍රීන් කරල ගන්නෙ. ඔහොම වැඩක් ගැහුව ගමන් කන්ටෑක්ට් නැත්නම් මාළුබෝට්ටු හොයන්න බෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    @Al Baik @sinhawanshaya කාති උසාවිය මේ වෙලාවට ගන්න තීරනය මොකක්ද? මැනුවෙල් එකේ මොකද ලියලා තියෙනවා?

    ගෑණිට අර මිනිහව බන්දලා දෙනවා ද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    @Al Baik @sinhawanshaya කාති උසාවිය මේ වෙලාවට ගන්න තීරනය මොකක්ද? මැනුවෙල් එකේ මොකද ලියලා තියෙනවා?

    ගෑණිට අර මිනිහව බන්දලා දෙනවා ද?

    ඉස්ලාමීය දණ්ඩ නීතිය පවසන්නේ කුමක් ද?

    දැන් ඉස්ලාමීය නීතිය කෙතරම් අර්ථවත් ද නැණවත් ද යන්න විමසා බලමු. ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන්ට මිසක් නිර්දෝෂී අසරණ සාමාන්‍යා ජනයාට නොවේ. ඉස්ලාමීය දණ්ඩ නීතිය මූලික වශයෙන් පහත අපරාධ සඳහා ක්‍රියාත්මක වෙනවා.

    • මිනී මැරුම් හා ශාරීරික තුවාල කිරීම්
    • දුරාචාරය
    • ස්ත්‍රී දූෂණ
    • සොරකම්
    • දේශ ද්‍රෝහී ක්‍රියා

    ස්ත්‍රී දූෂණ

    ස්ත්‍රී දූෂනයකදී ක්ෂමා කිරීම් වලංගු නොවන අතර ස්ත්‍රී දූෂණය ඔප්පු වොවහොත් ස්ත්‍රී දූෂකයාට මරණ දඬුවම නිසැකවම හිමි වෙනවා. මෙහිදී දූෂණයට පත් වූ කාන්තාව සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතු වන්නේ නැහැ.

    සමාව දීම

    ඉහත අපරාධ සැලකීමේදී සමාව ලබා දිය හැකි අපරාධ වලදී පීඩාවට පත් පිරිස් වැරදිකරුවාට සමාව ලබා දීම ඉස්ලාමය ඉතා උතුම් ලෙස සලකන මෙහිදී සඳහන් කළ යුතුයි.

    පිහියකින් හෝ තුවක්කුවකින් තර්ජනය කර දූෂණය
    දූෂකයා සිනා සඳහා හද් දඬුවමට යටත් වේ, එය පිහියකින් හෝ තුවක්කුවකින් තර්ජනයකින් තොරව සිදු වුවත්. ආයුධයක් භාවිතයට තර්ජනය කර ඇත්නම්, ඔහු මුහාරිබ් (අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට එරෙහිව යුද්ධ කරන්නෙක්) වන අතර, අල්ලාහ් පවසන පහත දැක්වෙන පාඨයේ විස්තර කර ඇති හද් දඬුවමට යටත් විය යුතුය (අර්ථ විවරණය):

    "අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට එරෙහිව යුද්ධ කරන අයගේ සහ භූමියේ අශාන්තිය ඇති කරන්නන්ගේ ප්‍රතිවිපාකය වන්නේ, ඔවුන් මරා දමනු ලැබීම, හෝ කුරුසියේ ඇණ ගසනු ලැබීම, හෝ ඔවුන්ගේ අත් පා විරුද්ධ පැතිවලින් කපා දමනු ලැබීම, හෝ භූමියෙන් පිටුවහල් කරනු ලැබීමයි. එය මෙලොවදී ඔවුන්ගේ අවමානය වන අතර, පරලොවදී ඔවුන්ට මහත් වේදනාවක් ඇත." [අල්-මාඉදා 5:33]

    එබැවින් විනිසුරුවරයාට මෙම පාඨයේ සඳහන් දඬුවම් හතරෙන් එකක් තෝරා ගත හැකි අතර, සමාජයේ සාමය සහ ආරක්ෂාව පතුරුවාලීමටත්, දුෂ්ටයන් සහ ආක්‍රමණකරුවන් වළක්වාලීමටත් වඩාත් සුදුසු යැයි ඔහු සිතන ඕනෑම දඬුවමක් තෝරා ගත හැකිය.
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපි දන්නා මනුස්සයෙක් පොඩි ගැහැණු ළමයි දෙන්නෙක්ට අතවර කරලා අවුරුදු 6 කට හිරේ ගියා. වැලිකඩ හිටියේ. අපි ඒ මනුස්සයට සිරිපාල කියමුකෝ.

    ඔය සිරිපාලත් කසාඳ බැඳලා පොඩි පිරිමි ළමයි තුන් දෙනෙක් හිටියේ. ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න එන ගෑනු ළමයි දෙන්නෙක්ට තමයි අතවර කරලා තිබුනේ.

    අර සිද්ධියට මුහුණ දුන්නු එක ගෑනු ළමයෙක්ගේ තාත්තා සිරිපාල හිරේ ගියාම ඒ ගෙදරට රෑට මිනිස්සු යවල තිබ්බා. සිරිපාලගේ බිරිඳ පොඩි ළමයි ඉන්න ගෙදර ලයිට් කැප්පෙව්වා.

    අන්තිමට ඒ අල්ලපු ඉඩමේ තියෙන ලොකු ගහක් කැපුවා සිරිපාලගේ ගෙදර වහලෙට. ගෙදරින් බාගයක් කුඩු.

    මිනිස්සු ඒ ගෙට ගල් ගැහුවා.
    මාර විදියට ඒ පවුල අසරණ උනා.

    අපි නං හැබැයි අර මනුස්සය බලන්න වැලිකඩ ගියා. ඒ ළමයිට උදව් කරා.

    ඕවයේ දෙපැත්තක්‌ තියෙනවා ජින්ජි.
     
    lamai dennek rape karalath awurudu 6da ban hire giye ? :no:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ස්ත්‍රී දූෂකයෝ එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. උන් හම්බයෝ.. බෞද්ධයෝ බුදුන් අනුමත කර වදාල කර්මය පිලි නොගැනීම සාපයක්.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා..ස්ත්‍රි දූෂණ නවත්තන්න ඕනේනම් එක මිනිහට එක ගෑනියෙක් විතරයි කියන බෞද්ධකරණය වූ ඊනියා වික්ටොරියා සදාචාරයෙන් මිදිලා ජනතාවට ලිංගික නිදහස ලබා දෙන්න ඔනේ.. ගණිකා මඩම් ස්පා රට තුල පතුරවන්න ඔනේ.. ලිංගිකත්වය සාමාන්ය මිනිස් කායික අවශ්යතාවයක් ලෙස දකින්න ඔනේ.. එහෙමයි මුල් බුදු සමයේ සමාජය තිබ්බේ..
     
    • Like
    Reactions: Gingy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ ඩැමේජ් කන්ට්‍රෝල් හැටියට මොකද කරන්නෙ?
    ලිඟුව යෝනියට ඇතුල් කරන එක ස්වභාවික සිද්ධියක් කියල දොස්තරට තේරුම් කරන්න උත්සාහ කරනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    දැන් හැමෝටම ෆයර් වෙලා තියෙන්නේ මෙයා ඩොකෙක් නිසානේ.සාමාන්‍ය ගෑනු,කෙල්ලෝ රේප් වෙනකොට ඩොක්කු සද්දයක් නෑනේ.ඉතින් මේකට විශේෂයෙන් ෆයර් වෙන්න එපා.
     
    • Like
    Reactions: senewimala1988

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලංකාවේ දොස්තරලත් youtube එකේ views ගන්න ඔය sex සම්බන්ද topics නේද වැඩිපුරම කතා කරන්නේ??
    නිකමට යූටියුබ් එකේ “ලිංගික” කියන වචනේ විතරක් ගහල සර්ච් කරපන් කෝ.. :rofl:

    ඉතින් ඕක කරපු එකා කිව්වොත් ඌ ඒව බලලා උත්තේජනයක් ආව කියල දොස්තරලගේම මන්ඩලේ කචල් වෙන්න පුලුවන්..
    මොකද ලංකාවේ ඩොකාල විව්ස් ගන්නම ඔය සබ්ජෙක්ට් එක පාවිච්චි කරනවා

    තව ඌ කිව්වත් අනියම් සම්බන්දතා උලුප්පන tv ප්‍රොග්‍රෑම් නාට්ටි ත් උගේ අසහනයට හේතුවක් කියල මිඩියා ටිකත් ඌ ගැන ලොකුවට කතා නොකර මිඩියා වලට කේස් වැටෙන්න පුලුවන්….. 🥱
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    ඉස්ලාමීය දණ්ඩ නීතිය පවසන්නේ කුමක් ද?

    දැන් ඉස්ලාමීය නීතිය කෙතරම් අර්ථවත් ද නැණවත් ද යන්න විමසා බලමු. ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන්ට මිසක් නිර්දෝෂී අසරණ සාමාන්‍යා ජනයාට නොවේ. ඉස්ලාමීය දණ්ඩ නීතිය මූලික වශයෙන් පහත අපරාධ සඳහා ක්‍රියාත්මක වෙනවා.

    • මිනී මැරුම් හා ශාරීරික තුවාල කිරීම්
    • දුරාචාරය
    • ස්ත්‍රී දූෂණ
    • සොරකම්
    • දේශ ද්‍රෝහී ක්‍රියා

    ස්ත්‍රී දූෂණ

    ස්ත්‍රී දූෂනයකදී ක්ෂමා කිරීම් වලංගු නොවන අතර ස්ත්‍රී දූෂණය ඔප්පු වොවහොත් ස්ත්‍රී දූෂකයාට මරණ දඬුවම නිසැකවම හිමි වෙනවා. මෙහිදී දූෂණයට පත් වූ කාන්තාව සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතු වන්නේ නැහැ.

    සමාව දීම

    ඉහත අපරාධ සැලකීමේදී සමාව ලබා දිය හැකි අපරාධ වලදී පීඩාවට පත් පිරිස් වැරදිකරුවාට සමාව ලබා දීම ඉස්ලාමය ඉතා උතුම් ලෙස සලකන මෙහිදී සඳහන් කළ යුතුයි.

    පිහියකින් හෝ තුවක්කුවකින් තර්ජනය කර දූෂණය
    දූෂකයා සිනා සඳහා හද් දඬුවමට යටත් වේ, එය පිහියකින් හෝ තුවක්කුවකින් තර්ජනයකින් තොරව සිදු වුවත්. ආයුධයක් භාවිතයට තර්ජනය කර ඇත්නම්, ඔහු මුහාරිබ් (අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට එරෙහිව යුද්ධ කරන්නෙක්) වන අතර, අල්ලාහ් පවසන පහත දැක්වෙන පාඨයේ විස්තර කර ඇති හද් දඬුවමට යටත් විය යුතුය (අර්ථ විවරණය):

    "අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට එරෙහිව යුද්ධ කරන අයගේ සහ භූමියේ අශාන්තිය ඇති කරන්නන්ගේ ප්‍රතිවිපාකය වන්නේ, ඔවුන් මරා දමනු ලැබීම, හෝ කුරුසියේ ඇණ ගසනු ලැබීම, හෝ ඔවුන්ගේ අත් පා විරුද්ධ පැතිවලින් කපා දමනු ලැබීම, හෝ භූමියෙන් පිටුවහල් කරනු ලැබීමයි. එය මෙලොවදී ඔවුන්ගේ අවමානය වන අතර, පරලොවදී ඔවුන්ට මහත් වේදනාවක් ඇත." [අල්-මාඉදා 5:33]

    එබැවින් විනිසුරුවරයාට මෙම පාඨයේ සඳහන් දඬුවම් හතරෙන් එකක් තෝරා ගත හැකි අතර, සමාජයේ සාමය සහ ආරක්ෂාව පතුරුවාලීමටත්, දුෂ්ටයන් සහ ආක්‍රමණකරුවන් වළක්වාලීමටත් වඩාත් සුදුසු යැයි ඔහු සිතන ඕනෑම දඬුවමක් තෝරා ගත හැකිය.
    1741754439223.png

    me tiyenne allah ge kattiyage wada tamai :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    කොහොමද බං ඔහොම ගෑණියෙක් අකමැත්තෙන් දඟලද්දි ජිගි ජිගිය දාන්නේ.
    තිරිසන්න වගේ අනේ