උඹල මං මේ කියන දේට කොයි විදියට මට බනියි ද දන්නෙ නෑ. (සමහරවිට ගෝත්‍රික හම්බයා කියලත් කියයි,ඒත් මම සිංහල බෞද්ධ
)
අපිට රජ කාලෙ දඩුවම් ඕන කරන කාලෙ හරි! (දැන් ආයෙමත් රජ කාලෙ වගේ පාලනේකුත් තියෙන එකේ)
1. මිනීමරුවන් සදහා: ගෝල්ෆේස් හෝ එවන් ඉඩකඩ ඇති, ජනයා රැස්විය හැකි ස්ථානයක එල්ලා මැරීම, හිසගසා මැරීම යනාදී දඩුවම්
2. සොරුන් සදහා: ප්‍රසිද්ධියේ දින 7ක් ප්‍රදර්ශනයේ තබා, අවසානයේ ප්‍රසිද්දියේ අත්, පා කපා දැමීම. අනතුරුව සොරාගේ සිරුරේ තැන තැන විශේෂ සළකුණක් පච්චා කොටා, තුවාල සුවකර නිදැල්ලේ අතහැරීම. මේ සළකුණු ඇති අයෙකුට හිගමන් දීම, උදව් කිරීම යනාදිය සිරගත කරන වරදක් ලෙස හැදින්වීම. ඒ නිසා සොරා අවසානයේ බඩගින්නේ මිය යයි.
3. ස්ත්‍රී දූෂකයන්ට: යට ඇදුම පමණක් අන්දවා, එතුලට සිරුර කුණු වන පණුවන් හෝ බෙහෙත් වර්ගයක් දමා දින 7ක් ප්‍රදර්ශනයට පණ පිටින් එල්ලා තැබීම. අවසානයේ පෙර පරිදි පච්චා සළකුණු කර මුදා හැරීම. කුණු ගද නිසා කිසිවෙකුත් ලං වී උදව් කිරීමට මැලි වේ.
4. ගණිකාවන්ට හා අපචාර කරන කාන්තාවන්ට: ඉහත දඩුවම ම එලෙසින් පියයරු හා ලිංගය කුණු වන ආකාරයට.
5. කුඩු ජාවාරම් කරුවන්ට: කකුල් පලා ලුණු දැමීම, ඩ්‍රිල් යොදා අත් පා හිල් කිරීම, රත් වූ යකඩ වලින් සිරුර පිච්චීම. (ප්‍රසිද්ධියේ කළ යුතුයි) අවසානයේ ඉහත විශේෂ සළකුණ යොදා සමාජයේ අතහැරීම. එවන් අයට හිගමන් දීම, උදව් කිරීම සපුරා තහනම්.
මෙන්න රජතුමනි ආශ්චර්යට යන්න ඕන නම් කරන්න වැඩ. මාස 3න් අපරාධ ඉවරයි!
වෙලා තියෙන්නෙ මේ ලංකාව නිසා නීතිය කියල එකක් නෑනේසල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව!
![]()
යකෝ උඹ මේ මිනි මරුවාටත් වඩා මානසික ලෙඩෙක් නේ.
මෙහෙම කිව්වාට තරහා වෙන්න එපා යාළුවා, ඔයා කියන දේ දඬුවම් දීම නෙමෙයි පලි ගැනීම.
අපි මිනි මරුවෙක්ට හරි හොරෙක්ට හරි ඔය කියන විදිහට දඬුවම් කළොත් අපි උන්ටත් වඩා දරුණු ම්ලේච්ඡ වෙන එක තමයි. ඔය විදිහේ පලි ගැනීමේ චින්තන රටාව තමයි මේ රටේ 88-89 වගේ භීෂණයක් ඇති කළේ.
ඒත් මම සිංහල බෞද්ධ 
සල්ලි, බලය තියෙනව නම් වැරදි කරලත් නිදැල්ලේ! ඒ නිසා අපි ටික ගිහින් ගෝල්ෆේස් එකේ ගල් ගහල මරන්න ඕන මුලින්ම මේ නීච පාලකයොන්ව!
