අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ ගැටුමක් 💥

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ පැවැති අරගලයක් පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ කනිෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ තුන්වන වසර ඉගෙනුම ලබන විසි පස් හැවිරිදි (25) හිමිනමකි.

    ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන හන්තාන, උමුන්පිටිය, ඇතිවිට, බෝදාගම සහ මිහින්තලේ යන ප්‍රදේශවල පදිංචි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

    පහර කෑමට ලක් වූ ශිෂ්‍ය භික්ෂුව පොලිසියට ප්‍රකාශකර ඇත්තේ විශ්වවිද්‍යාලයේ පැවැති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් මෙම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිස එක්ව අතින් පයින් පහර දුන් බවය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ගම්වල මිනිස්සු බඩට නොකා මුන්ට උපරිමයෙන් දානේ දෙනවා
    මුන්ට තෙල වැඩි වෙලා උන් උන්ම කෙල ගන්නවා
     
    • Like
    Reactions: bladeable

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    බික් ශුන් වහන්සේලාගේ දේවල් ගැන හොයන්න කතාකරන්න වත්ගිහියන් වන අපිට අයිතියක් නැත. මොන අයිතියක්ද