අනුරාධපුර මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කෙරේ...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනුරාධපුර මුස්ලිම් පල්ලිය කඩා ඉවත් කෙරේ...

    සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධම්ම විජය පදනම ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර මුස්ලිම් පල්ලිය කඩා බිද දමා විනාශ කරන ලදී. මුලින් නීත්යානුකූලව, සාමකාමී ක්රියාමාර්ග තුලින් එය ඉවත් කිරීමට අප කොතෙකුත් උත්සාහ දැරැවත් නොයෙක් බළපෑම් නිසා එම අනවසර මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට අදාල බළධාරීන් පසුබට විය.


    එහෙත් ඊයේ දින(2011-09-10) තුල මේ පිළිබදව කෙසේ හෝ අවසාන ක්රියාමාර්ගයක් ගත යුතුයි යන දැඩි අදිටනින් එම ස්ථානය වෙත පැමිණි සිංහල රාවය ජාතික සංවිධානය ඇතුළු අනෙකුත් ජාති මාමක බළවේග හා සංවිධාන විසින් මුස්ලිම් අන්තවාදීන් විසින් සිය අනසකට නතු කරගෙන තිබුනු, අප රටේ බිහි වූ ශ්රේෂ්ඨ නරපතියෙකු වූ ගැමුණු රජතුමාගේ සොහොන් ගැබ ආසන්නයේ ඉදි කර තිබූ මුස්ලිම් පූජකයෙකුගේ යැයි හැදින්වු සොහොන් කොතක් සහිත මුස්ලිම් පල්ලිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළෝය. ඔවුන් මෙම සොහොන්කොත ඉදිකර තිබී ඇත්තේ ද පුරාවිද්යා නටඹුන් මත ය. අපගේ සිංහල බෞද්ධ අනන්යතාවය විනාශ කර දැමීමට මොවුන්ට ඇති අවශතාවය මේ තුලින් මොනවට පැහැදිලි වේ.


    මෙහිදී එම ස්ථානය වෙත ප්‍රාදේශීය ලේකම් තුමා, අනුරාධපුර දිස්ත්රික් මහ දිසාපති තුමා ආදී පිරිස් ද රැස් වූ අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් නියෝග කළ පරිදිමෙම ස්ථානය ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීම් කළ අතර අවසානයේදී ප්රාදේශීය ලේකම් තුමාගෙන් ලද නියෝගය මත මෙම ස්ථානය විනාශ කර දමා බෞද්ධයින්ගේ හදවත වන් අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක් බවට පත් කිරීමට කටයුතු සිදුවීම බෞද්ධ ලෝකයාම ලද ජයග්රහණයකි.


    එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ දිසාපති තුමන් ප්රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපය තුලදී එම අපවිත්ර භූමිය ඩෝසර් යන්ත්රයක් යොදා සම්පූර්ණයෙන්ම පිරිසිදු කර දෙන බවටයි. මේ අවස්ථාවට ගරැතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ විශාල පිරිසක් සහභාගී විය. එම ස්ථානයේ 200කට අධික පොලිස් නිලධාරීන් පිරිසක්ද යොදවා තිබින.



    මෙහිදී සදහන් කළ යුතු තවත් වැදගත්ම කාරණයක් නම් මුස්ලිම් ත්රස්තවාදයේ බිහිසුණු කම යලිත් පසක් කරමින් ජාතියේ නාමයෙන් මෙම උතුම් සත් කාර්යය නිමා කොට යළි කොළඹ බලා පිටත් වෙමින් තිබූ වාහන පෙළ සදහා ප්රහාරයක් එළ්ල කිරීමට මුස්ලිම් අන්තවාදීන් සූදානම් වූ අතර එය පොලීසියේ මැදිහත් වීමෙන් වැළකී ගියේය.

    මල් කැන් සුවඳ දෙයි ගල් කණු වල පිපුනූ...
    ලේ දහඩිය නටයි රණ දෙරණේ හැලුනූ...
    ජාතිය නඟන රිසියෙන් හද ඔද වැඩුනූ...
    එනු ඉදිරියට පුත පැරකුම් දුටු ගැමුණූ...


    බලන් ඉන්න එපා මචන්ලා..මේ වගේ වැඩ ඔබේ ගම් පලාතෙත් සිද්ධ වෙනව නම් Internet හරහා ප්‍රචාරය කරන්න.. මේ මුස්ලිම් පල්ලියේ ක්‍රියාවත් මුලින්ම Blog එකකින් ප්‍රසිද්ධ වෙච්ච එකක්...:yes:


    AP5.jpg

    http://sinhalaravaya.com/?p=498
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ත්‍රස්තවාදයට ලංකාවේ නෑ ඉඩ.
    ත්‍රස්තවාදයට නැති කිරීමට අපේ විරුවන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ela ela ........... ape agama kanna awoth oka thama karanna ona..... nethnam paduwe thamange agamak adahgena inda ona
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ela ela ........... ape agama kanna awoth oka thama karanna ona..... nethnam paduwe thamange agamak adahgena inda ona

    දැක්කනේ අර බාමියන් බුදුපිළිම වලට කරපු අපරාද වලට මුන්ට පටිසන් දුන්න හැටි .
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    elakiri wadak machan.mamath anauradha[ure ipaduna kollek,dan inne colombo,mamath hitiya nam aniwa mamath gihin oka kadanawa
     

    udithshan

    Active member
  • Jul 1, 2011
    429
    210
    43
    අපි මාතර..!
    ග්‍රීස් යක්කු කියල මාෆියාවක් ඇති කලෙත් මේ මුස්ලිම් අන්තගාමින් තමා. මන් හැම මුස්ලිම් කෙනාටම බනින නෑ. එත් අන්තගාමි විදියට හිතන ලොකු පිරිසක් මුස්ලිම් අය අතර ඉන්නවා. මේක තවත් වැඩි උනොත් තවත් ප්‍රබාකරන් කෙනෙක් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. මුස්ලිම් පුජක තුමන්ලා ආගමික සහජීවනය ගැන ටිකක් හිතන්න ඕන.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙවා හදන්න ඉස්සර වෙලා ටිකක් දුර හිතන්න තිබුනා..නිකන් අපරදෙ ජාතික සමගියට භාදාවක් වෙන දෙවල් මෙවා...කාලකන්නි යුද්දයක් ඉවර කරල ඉන්න වෙලාවක මෙ වගෙ පල්ලි හදන එක අනුමත කරන්න බෑහෑ සින්හල පුජනිය ස්තාන ගාව...හදපු අයට දුක ඈති මෙක විනාස කරද්දි..නමුත් හදන්න ඉස්සර වෙලා හිතන්න තිබුනා "සින්හල" ජාතිය අහින්සක විදිහට හෑමදෙම ඔලුව පාත් කරලා නිවටයින් වගෙ ඉන්න ජාතියක් නෙමෙයි කියන එක...සින්හල අපිට මෙ ලොකෙ ජීවත් වෙන්න තියෙන එකම රට මෙක...එක රෑක ගන්න සින්හල ජතිය ජීවිත පුජා කරන්න කවදාවත් පෑකිලෙන්නෙ නෑහෑ...


    රන බිම මෑරුනෙ සින්හලෙයෙක් නම්..
    පපුවෙ වෙඩි සලකුනු ඈත්තෙ....
    සතුරට ලය දි මිස මෑරුනෙ නෑහෑ...
    ලෙ පෑල්ලම් නෑහෑ පිට පෑත්තෙ....
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ග්‍රීස් යක්කු කියල මාෆියාවක් ඇති කලෙත් මේ මුස්ලිම් අන්තගාමින් තමා. මන් හැම මුස්ලිම් කෙනාටම බනින නෑ. එත් අන්තගාමි විදියට හිතන ලොකු පිරිසක් මුස්ලිම් අය අතර ඉන්නවා. මේක තවත් වැඩි උනොත් තවත් ප්‍රබාකරන් කෙනෙක් බිහිවෙන එක පුදුමයක් නෙවෙයි. මුස්ලිම් පුජක තුමන්ලා ආගමික සහජීවනය ගැන ටිකක් හිතන්න ඕන.


    හරියට හරි මචන්.හොඳ එවුන් ගොඩක් අඩුයි බන්.ඉන්නේ මහ සක්කිලි.කවදා හරි දවසක මුන් අපේ රටටත් ඇරල තමයි පස්ස බලන්නේ.මොනා උනත් හොඳ වැඩක්.
     

    EYE

    Member
    Jun 12, 2009
    1,513
    37
    0
    looks pity outrages a monk burning a flag prayer books on the ground monks participation in the destruction raising Buddhist flag hmm finally taking pictures an boasting it on line
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    "සින්හල" ජාතිය අහින්සක විදිහට හෑමදෙම ඔලුව පාත් කරලා නිවටයින් වගෙ ඉන්න ජාතියක් නෙමෙයි කියන එක...


    ඕක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ යාළුවා . ලෝකෙම දරුණුම තරස්තවදිය කියාගෙන හිටපු ප්‍රබාකරන්ට උන දේ දැක්කනේ ? කෝ අද එකක්වත් ඉන්නවද මහා ලොකුවට කයිවාරු ගහපු ?
     

    Similar threads