අනුරාධපුර මේ ඉඩම කියක් වටීද??

gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    අනුරාධපුර මේ ඉඩම කියක් වටීද??

    මචන්සලා මන් මේ කියන විස්තරය සහිත ඉඩම කීයකට වගේ වටිනවද කියල කියන්න හොදේ.:eek:

    1. අනුරාධපුර නගරයට 9KM දුරින් පිහිටා ඇත. (අනුරාධපුර - පුත්තලම මාර්ගයේ)
    2. අනුරාධපුර - පුත්තලම මාර්ගයේ සිට 1KM වන්නට ඇතුලින් පිහිටා ඇත.
    3. අක්කරයක ඉඩම.
    4. ඉඩම ආසන්නයට විදුලිය ඇත.
    5. දීමනා පත්‍ර සහිත ඔප්පුද ඇත.
    6. ඉඩමට ආසන්නයේ hotel ekakut ඇත.
    7. ඉඩමට ලගින් වැවකුත් ඇත.
    8. ඉඩමට හොද පාරකුත් ඇත.

    දැන් ඔන්න ඔය ඉඩම මේ දවස්වල යන Market Price එකට කීයක් වගේ වටීද?

    හරියට කියහල්ල මචන්ස්ලා.... බොහෝම ස්තූතියි.
    :):)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    30 Lakh to 45 Lakh wage denna puluwan wei.

    Wewa nisa price eka adu wennath puluwan idama yata wenawa nam

    Hotel ekak wage karanna nam 45 Lakh wage dennath puluwan

    Idame gas nae kiyala hithala perch eka 20000 i kiyala aragena gana haduwe
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Oya hariye machan paara aine the idam thiyenawa prayojanayak ganne nathi. Paara nam hodai eth 1km wage athukata yanna one ne.

    A9 eke 1 acre idamak paara aine na 1m walata gihin thibuna (Anuradhapura ta 30km wage thiyenawa). Go figure.
     
    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    තැන්ක්ස් බ්‍රෝ :D
    30 Lakh to 45 Lakh wage denna puluwan wei.

    Wewa nisa price eka adu wennath puluwan idama yata wenawa nam

    Hotel ekak wage karanna nam 45 Lakh wage dennath puluwan

    Idame gas nae kiyala hithala perch eka 20000 i kiyala aragena gana haduwe
    තැන්ක්ස් බ්‍රෝ :D

    Oya hariye machan paara aine the idam thiyenawa prayojanayak ganne nathi. Paara nam hodai eth 1km wage athukata yanna one ne.

    A9 eke 1 acre idamak paara aine na 1m walata gihin thibuna (Anuradhapura ta 30km wage thiyenawa). Go figure.
    තැන්ක්ස් බ්‍රෝ :D :):):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    puuja nagare idam wikunna ba danna widihata machan inna puluwan

    eka nisa balapan oya idama puja nagareta aithi ekak da kiyala... oya idam okotama oppu dunna habai wikunna bari seen ekak tiyenawa hoyala balapan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඔය කියනවිදිහට ඔයහරියේ 1පර්ච් rs.20000-250000 අතර යනවා. ගණන් හදලා බලන්න.