Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අනුරාධපුර යන AC bus route
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් recommend කරන්නේ train එකේ යන එකම තමයි..ඇඟට අමාරුත් නැහැ risk එකකුත් නැහැ..

Colombo to Anuradhapura Trains

උදේ 5.45 ට තියෙනවා AC Train එක..ටිකට් කලින් බුක් කරන්න ඕනේ, 9.15 වෙනකොට අනුරාධපුරේ..ටිකට් එකක් රු.1000 ක් වෙනවා..

ඊළඟට මේ ගිය සතියෙත් උදේ 6.35 ට කොටුවෙන් පිටත් වුන යාල්දේවි එක දැන් පිටත් වෙන්නේ උදේ 6.17 ට කියලා දාල තියෙනවා Sri Lanka Railways Schedule එකේ (http://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en)..ඕක උදේ 11.00-11.30 අතර යනවා අනුරාධපුරයට..2nd Class Ticket එක වෙන්නේ රු. 290 (Non booking) යි..3rd Class එක නම් රු.160 යි  සාමන්යෙන් ඉඩ තියෙනවා ඕකේ හොඳට..

උඩින් එක්කෙන් කියල තියෙනවා උදේ 6.50 ට දැයට කිරුල කියල ට්රෙන් එකක් තියෙනවා කියලා  එහෙම නැහැ..ඉස්සර දැයට කිරුල කියලා කිව්වා ට්රේන් එකේ දැන් නම "උත්තර දෙවි"..ඒ ට්රේන් එක තියෙන්නේ උදේ 11.50 ට..ඕකේ නම් පොර කාල නගින්න ඕනේ train ඒකට..3rd Class - Rs. 280 යි..2nd Class නම් තියෙන්නේ booking විතරයි..රු.450යි ටිකට් එක..මේ ට්රේන් එක දවල් 3.30-4.15 ත් අතර යනවා අනුරාධපුරයට..

උදේ 8.50 ටත් තියෙනවා මන්නාරම ට්රේන් එක..මේක slow train එකක්..ඒ උනාට සාමන්යෙන් දවල් 3 වෙන්න කලින් වගේ නම් යනවා  මේකේ ටිකට්ස් ගණන් නම් යාල්දේවි එකේ ගනන්මයි..

Anuradhapura to Colombo Trains

ආපහු ට්රේන් එන වෙලාවල් ගැන කියනවා නම්, උදේ 6.40 ට එනවා ඉන්ටසිටි එකක්..ඊළඟට 9.15 ට එනවා ඉන්ටසිටි එකක් (උත්තර දේවි)..

ඊළඟට 10.50 ට එනවා මන්නාරමේ ඉඳන් එන slow train එක..මේක හවස 5 වෙද්දී හෝ ඊට කලින් එනවා කොටුවට..

ඊළඟට තියෙන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එක..මේක ගොඩක් වෙලාවට අනුරාධපුරේ එනකොට 2.10 වගේ වෙනවා..(01.50 ටත් එනවා සමහර වෙලාවට - ගිය බ්රහස්පතින්දා හරියටම 01.52 ට ආව අනුරාධපුරෙන්  ) මේක කොටුවට එනකොට 7 වගේ එනවා..සමහර දවසට 7.45 වගේ වෙනවා

ඊළඟට තියෙන්නේ හවස 4.32 ට තියෙන AC Train එක..උදේට AC Train එකේ එන කෙනෙක්ට දවල්ට අනුරාධපුර ඇවිදලා මේ ට්රේන් එකේ ආපහු කොළඹට එන්න පුළුවන්..මේකත් ඉතින් booking තමයි..ටිකට් එක 1000 යි..8.05-8.10 වගේ වෙනකොට එනවා කොළඹට..

Colombo to Anuradhapura Buses

උදේ 11.15-11.30 අතර පිටකොටුව ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා වවුනියා - කොළඹ 87 බස් එකක්..හරියටම 3.30-3.40 අතර එනවා අනුරාධපුරයට..ටිකට් එක රු. 475 යි..  මේ බස් එකේ හොඳ සීට් එකක් ඕනේ නම් ඉතින් 10.30 ට වගේ යන්න ඕනේ බස් එක ගහන තැනට  නැත්තන් කෝල් කරලා බුක් කරන්න පුලුවන්. හැබැයි රු.100 ක් වැඩිවෙනවා එතකොට..

ඊළඟට තියෙනවා 12.15-12.30 අතර කොටුවෙන් යන 15 පාරේ (කුරුනෑගල-දඹුල්ල හරහා) යන බස් එකක්..

ඊලන්ගට තියෙනවා දවල් 2 ට වගේ යන බස් එකක් කොටුවෙන්..මේක පැය තුනහමාරෙන් යනවලු අනුරාධපුරයට..ඒ කියන්නේ හවස 5.30 වෙද්දී අනුරාධපුරේ..මේක අනුරාධපුර-කොළඹ එකක්..

ඔය ටික තමයි මෙහෙන් යන බස් ගැන දන්නේ..

Anuradhapura to Colombo Buses

උදේ පාන්දර 3-5 අතර බස් තියෙනවා, අනුරාධපුරෙන් එන ඒවා සහ වවුනියාවෙන් වගේ එන ඒවා..මම ඇවිල්ල නැහැ මේවයේ..

දවල් 2.15 ට තියෙනවා අනුරාධපුර පරණ බස් ස්ටෑන්ඩ් එකෙන් 15 පාරේ යන බස් එකක්..

ඊළඟට දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් යන බස් එකක් තියෙනවා (වවුනියාවෙන් ඉඳන් එන එකක්)..මේක රෑ 8 වෙනකොට කොටුවට එනවා

ඔය ටික තමයි බන් දන්නේ..

ඔය උඩින් කියපු ඔක්කොම බස් AC ඒවා හොඳේ

[QUOTE="pranathlcp, post: 21218219, member: 225352"] [SIZE="3"]මම නම් recommend කරන්නේ train එකේ යන එකම තමයි..ඇඟට අමාරුත් නැහැ risk එකකුත් නැහැ.. [U]Colombo to Anuradhapura Trains [/U] [LIST] [*]උදේ 5.45 ට තියෙනවා AC Train එක..ටිකට් කලින් බුක් කරන්න ඕනේ, 9.15 වෙනකොට අනුරාධපුරේ..ටිකට් එකක් රු.1000 ක් වෙනවා.. [*]ඊළඟට මේ ගිය සතියෙත් උදේ 6.35 ට කොටුවෙන් පිටත් වුන යාල්දේවි එක දැන් පිටත් වෙන්නේ උදේ 6.17 ට කියලා දාල තියෙනවා Sri Lanka Railways Schedule එකේ ([url]http://eservices.railway.gov.lk/schedule/homeAction.action?lang=en[/url])..ඕක උදේ 11.00-11.30 අතර යනවා අනුරාධපුරයට..2nd Class Ticket එක වෙන්නේ රු. 290 (Non booking) යි..3rd Class එක නම් රු.160 යි :) සාමන්යෙන් ඉඩ තියෙනවා ඕකේ හොඳට.. [*]උඩින් එක්කෙන් කියල තියෙනවා උදේ 6.50 ට දැයට කිරුල කියල ට්රෙන් එකක් තියෙනවා කියලා :no: එහෙම නැහැ..ඉස්සර දැයට කිරුල කියලා කිව්වා ට්රේන් එකේ දැන් නම "උත්තර දෙවි"..ඒ ට්රේන් එක තියෙන්නේ උදේ 11.50 ට..ඕකේ නම් පොර කාල නගින්න ඕනේ train ඒකට..3rd Class - Rs. 280 යි..2nd Class නම් තියෙන්නේ booking විතරයි..රු.450යි ටිකට් එක..මේ ට්රේන් එක දවල් 3.30-4.15 ත් අතර යනවා අනුරාධපුරයට.. [*]උදේ 8.50 ටත් තියෙනවා මන්නාරම ට්රේන් එක..මේක slow train එකක්..ඒ උනාට සාමන්යෙන් දවල් 3 වෙන්න කලින් වගේ නම් යනවා :yes: මේකේ ටිකට්ස් ගණන් නම් යාල්දේවි එකේ ගනන්මයි.. [/LIST] [U]Anuradhapura to Colombo Trains [/U] [LIST] [*]ආපහු ට්රේන් එන වෙලාවල් ගැන කියනවා නම්, උදේ 6.40 ට එනවා ඉන්ටසිටි එකක්..ඊළඟට 9.15 ට එනවා ඉන්ටසිටි එකක් (උත්තර දේවි).. [*]ඊළඟට 10.50 ට එනවා මන්නාරමේ ඉඳන් එන slow train එක..මේක හවස 5 වෙද්දී හෝ ඊට කලින් එනවා කොටුවට.. [*]ඊළඟට තියෙන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එක..මේක ගොඩක් වෙලාවට අනුරාධපුරේ එනකොට 2.10 වගේ වෙනවා..(01.50 ටත් එනවා සමහර වෙලාවට - ගිය බ්රහස්පතින්දා හරියටම 01.52 ට ආව අනුරාධපුරෙන් :P ) මේක කොටුවට එනකොට 7 වගේ එනවා..සමහර දවසට 7.45 වගේ වෙනවා :yes: [*]ඊළඟට තියෙන්නේ හවස 4.32 ට තියෙන AC Train එක..උදේට AC Train එකේ එන කෙනෙක්ට දවල්ට අනුරාධපුර ඇවිදලා මේ ට්රේන් එකේ ආපහු කොළඹට එන්න පුළුවන්..මේකත් ඉතින් booking තමයි..ටිකට් එක 1000 යි..8.05-8.10 වගේ වෙනකොට එනවා කොළඹට.. [/LIST] [U]Colombo to Anuradhapura Buses [/U] [LIST] [*]උදේ 11.15-11.30 අතර පිටකොටුව ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනවා වවුනියා - කොළඹ 87 බස් එකක්..හරියටම 3.30-3.40 අතර එනවා අනුරාධපුරයට..ටිකට් එක රු. 475 යි.. :yes: මේ බස් එකේ හොඳ සීට් එකක් ඕනේ නම් ඉතින් 10.30 ට වගේ යන්න ඕනේ බස් එක ගහන තැනට :P නැත්තන් කෝල් කරලා බුක් කරන්න පුලුවන්. හැබැයි රු.100 ක් වැඩිවෙනවා එතකොට.. [*]ඊළඟට තියෙනවා 12.15-12.30 අතර කොටුවෙන් යන 15 පාරේ (කුරුනෑගල-දඹුල්ල හරහා) යන බස් එකක්.. [*]ඊලන්ගට තියෙනවා දවල් 2 ට වගේ යන බස් එකක් කොටුවෙන්..මේක පැය තුනහමාරෙන් යනවලු අනුරාධපුරයට..ඒ කියන්නේ හවස 5.30 වෙද්දී අනුරාධපුරේ..මේක අනුරාධපුර-කොළඹ එකක්.. [/LIST] ඔය ටික තමයි මෙහෙන් යන බස් ගැන දන්නේ.. [U]Anuradhapura to Colombo Buses [/U] [LIST] [*]උදේ පාන්දර 3-5 අතර බස් තියෙනවා, අනුරාධපුරෙන් එන ඒවා සහ වවුනියාවෙන් වගේ එන ඒවා..මම ඇවිල්ල නැහැ මේවයේ.. [*]දවල් 2.15 ට තියෙනවා අනුරාධපුර පරණ බස් ස්ටෑන්ඩ් එකෙන් 15 පාරේ යන බස් එකක්.. [*]ඊළඟට දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් යන බස් එකක් තියෙනවා (වවුනියාවෙන් ඉඳන් එන එකක්)..මේක රෑ 8 වෙනකොට කොටුවට එනවා :yes: [/LIST] ඔය ටික තමයි බන් දන්නේ.. ඔය උඩින් කියපු ඔක්කොම බස් AC ඒවා හොඳේ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom