අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට

  • Feb 1, 2014
    1,954
    399
    83
    කොළඹ
    අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට

    අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට තව යන්න තැන් මොනවද තියෙන්නෙ?
    දවස් 2 ක වන්දනා ගමනක් උදේ ගිහින් පහුවෙනිදා රෑ එනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගයාන් ලක්මාල්;23049828 said:
    අනුරාධපුර රුවන්වැලි සෑය වදින්ට යන අයට තව යන්න තැන් මොනවද තියෙන්නෙ?
    දවස් 2 ක වන්දනා ගමනක් උදේ ගිහින් පහුවෙනිදා රෑ එනවා.

    ජේතවනාරාමෙ :yes:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඉසුරුමුනිය,මිරිසවැටිය,ථූපාරාමය,ලංකාරාමේ,අභයගිරිය,සමාධි බුද්ධ ප්‍රතිමාව,,