Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරාධපුර සමාජ ශාලාව ඉහළ නියෝගයන් වසා දමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුරාධපුර සමාජ ශාලාව ඉහළ නියෝගයන් වසා දම&#3514

පසුගියදා හෙළිදරව් කළ අනුරාධපුර පූජා නගරයට ආශ්රිත ප්‍රදේශයක පවත්වාගෙන ගිය රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා ඇත.

අදාළ සමාජශාලාව මීට වසර එකහමාරකට පෙර සිට පවත්වාගෙන ගොස් තිබූ අතර 'දිවයින ඉරිදා සංග්‍රහය' ඒ පිළිබඳ පසුගිය 26 වැනිදා හෙළිදරව් කරනු ලැබීය.

එම හෙළිදරව්වත් සමග එහි හිමිකරු දිවයින කාර්යාලයට පැමිණ එම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන යැම පිළිබඳ විවාදාත්මක කරුණු දැක්වීමක්ද සිදු කළේය. එම කරුණු දැක්වීම ද පසුගිය 02 වැනිදා දිවයින ඉරිදා සංග්රහයෙහි ඇත. එහෙත් රජයේ ඉහළ නියෝගයන් මත එම සමාජ ශාලාව වසා දැමිණි.

මෙම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙ ගිය ව්‍යාපාරිකයාව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ඔහුට තදින් අවවාද කර තිබේ.

මෙම සමාජශාලාව අවට ප්‍රදේශයේ පොලිස් රැකවල් යොදවා එහි ක්‍රියාකාරකම් නිතරම පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කරමින් සිටියි.

මේ අතර, ශ්‍රී මහා බෝධියට කි.මී 5 ක් දුරින් තිබූ සමාජශාලාව තහනම් කිරීම මානව හිමිකම් උලල්ංඝනය කිරීමක් බව පවසමින් NGO සංවිධානයක් ජිනීවා යාමට සැරසෙයි.

[QUOTE="thelaa rox, post: 17343937, member: 175273"] [b]අනුරාධපුර සමාජ ශාලාව ඉහළ නියෝගයන් වසා දමය[/b] [SIZE="5"]පසුගියදා හෙළිදරව් කළ අනුරාධපුර පූජා නගරයට ආශ්රිත ප්‍රදේශයක පවත්වාගෙන ගිය රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා ඇත. අදාළ සමාජශාලාව මීට වසර එකහමාරකට පෙර සිට පවත්වාගෙන ගොස් තිබූ අතර 'දිවයින ඉරිදා සංග්‍රහය' ඒ පිළිබඳ පසුගිය 26 වැනිදා හෙළිදරව් කරනු ලැබීය. එම හෙළිදරව්වත් සමග එහි හිමිකරු දිවයින කාර්යාලයට පැමිණ එම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන යැම පිළිබඳ විවාදාත්මක කරුණු දැක්වීමක්ද සිදු කළේය. එම කරුණු දැක්වීම ද පසුගිය 02 වැනිදා දිවයින ඉරිදා සංග්රහයෙහි ඇත. එහෙත් රජයේ ඉහළ නියෝගයන් මත එම සමාජ ශාලාව වසා දැමිණි. මෙම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙ ගිය ව්‍යාපාරිකයාව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ඔහුට තදින් අවවාද කර තිබේ. මෙම සමාජශාලාව අවට ප්‍රදේශයේ පොලිස් රැකවල් යොදවා එහි ක්‍රියාකාරකම් නිතරම පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කරමින් සිටියි. මේ අතර, ශ්‍රී මහා බෝධියට කි.මී 5 ක් දුරින් තිබූ සමාජශාලාව තහනම් කිරීම මානව හිමිකම් උලල්ංඝනය කිරීමක් බව පවසමින් NGO සංවිධානයක් ජිනීවා යාමට සැරසෙයි.[/SIZE] [IMG]https://scontent-b-mxp.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10413291_10152884705461934_8806434402161080084_n.jpg?oh=f3ab11b36df45f7ee472cb8189a5f0ec&oe=54ED7BF5[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom