අනුරාධපුර හැකර් ප්‍රහාරය

shenat

Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Ai ithin host uuwa remove kale naththe

    ඒක තමයි මාත් බැලුවෙ. වීඩියෝ එකත් කට් කරලා, මියුට් කරලා දැම්ම නං ඕන තරං වෙලා එහා පැත්තට වෙලා ඉඳගෙන යන්න යයිනෙ. 😒

    හෙන ලොකු දෙයක් වගේ කියන්නෙ. අනේ මන්ද මේ රටවල්. පොඩ්ඩක් ඕකෙ තියෙන ඔප්ෂන් මොනවද කියල ඉගෙන ගන්න බැරිද. වයසක ටීචර් කෙනෙක්ද දන්නෙ නෑ. පවු ඒගොල්ලන්ට නං ඕව මතක තියාගන්න අමාරුයි. 😐
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    ඒක තමයි මාත් බැලුවෙ. වීඩියෝ එකත් කට් කරලා, මියුට් කරලා දැම්ම නං ඕන තරං වෙලා එහා පැත්තට වෙලා ඉඳගෙන යන්න යයිනෙ. 😒

    හෙන ලොකු දෙයක් වගේ කියන්නෙ. අනේ මන්ද මේ රටවල්. පොඩ්ඩක් ඕකෙ තියෙන ඔප්ෂන් මොනවද කියල ඉගෙන ගන්න බැරිද. වයසක ටීචර් කෙනෙක්ද දන්නෙ නෑ. පවු ඒගොල්ලන්ට නං ඕව මතක තියාගන්න අමාරුයි. 😐

    අපි ආතල් ගත්තට වයස අයට ඕව තේරුම් ගන්න බෑ බන්.
     
    • Like
    Reactions: Candid-B and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බං IT නොවන ගොඩක් ගුරුවරු සූම් එකෙන් ඒ හැටි වැඩක් දන්නෙ නෑ
    ලිංක් එක යවලා ක්ලාස් එක කරනවා. ගෙදර ඉන්න ළමයෙක් හරි මුනුපුරෙක් හරි තමයි, අව්ලක් ආවොත් බලලා හදලා දෙන්නේ. එහෙම නැත්තන් අහල පහල එකෙක්. සමහර අයට මයික් එකක් මියුට් කර ගන්නවත් දැනුමක් නෑ.

    ඒක ගොඩක්ම වයස අයට තියෙන ප්‍රශ්නයක්. දැන් ඒවා කියල දුන්නට එකපාර මතක හිටින්නේ නෑ. අනික තනියම සර්ච් කරලා හොයාගන්නත් දන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ වයසෙ ප්‍රශ්නෙ. අනික ඕක ලංකාවෙ විතරක් තියෙන එකක් නෙවෙයි. මම දැකල තියෙනව ඒක රටවල් කීපයක වයසක මිනිස්සුන්ගෙ. ඒගොල්ල අපි වගේ technology ත් එක්ක නෙවෙයිනෙ හැදුනෙ.

    අනිත් අතින් බලපන් දැන් ඉන්න අවුරුදු 3ක පොඩි එකෙක්ට ෆෝන් එකෙන් කරන්න පුළුවන් දේවල්. අපේ පොඩිකාලෙ එහෙම ඒවා තිබුණෙත් නෑ.

    අපි ආතල් ගත්තට වයස අයට ඕව තේරුම් ගන්න බෑ බන්.

    ඔව් බං. ඒකට නං වරදක් කියන්න බෑ.
    ------ Post added on Jul 12, 2021 at 4:02 PM
     
    • Like
    Reactions: lilman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg