එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට එද්දි මීගමුවට ටවුමට කලින් පාර අයිනේ Shasha or Shisha වගේ නමක් තියන කෑමකඩයක් තියනවා. ඒ ළග ප්‍රිමියෝ එකක් නවත්තයා හොදට දැකලා පුරුදු එකෙක් කෑම පාර්සලයකුත් අරන් වාහනේට නගින්න හදනවා මම දැක්කා. ඒ දැකපු විදියට ඒ හිටියේ අනුරාධ. මම ඇත්තට දැකලාතිබුනේ නැති උනත් ෆොටෝ වලින් දැකලා තිබුන නිසා ඉක්මනින් මතකයට ආවා. ඒ හිටියේ අනුරාධ නම් , අනුරාධට ප්‍රිමියෝ එකකුත් තියනවා. ලස්සනට ඇදළා පිලිවෙලකට ඉන්නවා. ඒත් එළකිරියේ ඉන්න අනුරාධ කිව්වම මුලින්ම ඔලුවේ මැවෙන්නෙ වෙනම දෙයක්