අනුරාධව පාරෙදි දැක්කා, Primio එකකුත් තිබුනා

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට එද්දි මීගමුවට ටවුමට කලින් පාර අයිනේ Shasha or Shisha වගේ නමක් තියන කෑමකඩයක් තියනවා. ඒ ළග ප්‍රිමියෝ එකක් නවත්තයා හොදට දැකලා පුරුදු එකෙක් කෑම පාර්සලයකුත් අරන් වාහනේට නගින්න හදනවා මම දැක්කා. ඒ දැකපු විදියට ඒ හිටියේ අනුරාධ. මම ඇත්තට දැකලාතිබුනේ නැති උනත් ෆොටෝ වලින් දැකලා තිබුන නිසා ඉක්මනින් මතකයට ආවා. ඒ හිටියේ අනුරාධ නම් , අනුරාධට ප්‍රිමියෝ එකකුත් තියනවා. ලස්සනට ඇදළා පිලිවෙලකට ඉන්නවා. ඒත් එළකිරියේ ඉන්න අනුරාධ කිව්වම මුලින්ම ඔලුවේ මැවෙන්නෙ වෙනම දෙයක්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට එද්දි මීගමුවට ටවුමට කලින් පාර අයිනේ Shasha or Shisha වගේ නමක් තියන කෑමකඩයක් තියනවා. ඒ ළග ප්‍රිමියෝ එකක් නවත්තයා හොදට දැකලා පුරුදු එකෙක් කෑම පාර්සලයකුත් අරන් වාහනේට නගින්න හදනවා මම දැක්කා. ඒ දැකපු විදියට ඒ හිටියේ අනුරාධ. මම ඇත්තට දැකලාතිබුනේ නැති උනත් ෆොටෝ වලින් දැකලා තිබුන නිසා ඉක්මනින් මතකයට ආවා. ඒ හිටියේ අනුරාධ නම් , අනුරාධට ප්‍රිමියෝ එකකුත් තියනවා. ලස්සනට ඇදළා පිලිවෙලකට ඉන්නවා. ඒත් එළකිරියේ ඉන්න අනුරාධ කිව්වම මුලින්ම ඔලුවේ මැවෙන්නෙ වෙනම දෙයක්
    උබ ඔය කියන්නේ Clubpalmbay Hotel එක ඉස්සරහ නේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    sasha එක තමා එතන තියෙන්නේ, anuradha මේකේ ඉන්න උන්ගෙන් පොඩි ආතල් එකක් තමා ගන්නේ
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Rastapopoulos

    Well-known member
  • ආහ් උඹ කියන්නේ කුණුරාධව ඒ වෙන එකෙක් ඌ මුගේ ඔපසිට් වර්ෂන් එක මේකේ ඉන්නේ අපේ කළු තනයනේ. උඹ දැකපු එකා තමයි අර midwife ව තියාගෙන ගහන්නේ. මූ මුගේ බල්ලටවත් බැල්ලියෙක් එක්ක හැමිනෙන්න දෙන්නේ නෑ. අරූ playboy කෙනෙක්. මූ psychopath කෙනෙක්. දෙන්නම ලෝක දෙකක වාගේ හරියට කියනවනම් සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්න වාගේ සීන් එකක් තියෙන්නේ. අපේ එකා හොර ගිරවා අරූ අමන කුපාඩි ගිරවෙක් දෙන්නට දෙන්නා මිටි වෙලා නෑ. අපේ ඒකා රෑට රෑට අමුඩේ ගහන් පාරේ යන උන්ට තෝසේ කවල කළු කුක්කුව කටෙ තියලා උරපන් කියලා බය කරලා කුක්කු පොවන එකා. අරුයි මූයි හමුවෙච්ච දවසක මොනවා වෙයිද දන්නේ නෑ. කුණුරාධ ඇන්ඩ් අනුරාධ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අනුරාධ බල්ලෙක්ට රයිස් දුන්න කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දාලා තියනවත් දැක්කා. එ රයිස් එක අරන් තියෙන්නෙ රු1300ට. මම නිකමට Shashaකියන එකේ කෑමවල ප්‍රයිස් එක ubereats එකෙන් බැලුවා. ඒක්ත් හැම රයිස් එකක්ම රු 1000න් උඩ. අඩූම රයිස් එකත් රු 1287.00යි. ප්‍රිමොයො එකේ ඇවිත් තියෙන්නේ අනුරාධම තමයි

    ආහ් උඹ කියන්නේ කුණුරාධව ඒ වෙන එකෙක් ඌ මුගේ ඔපසිට් වර්ෂන් එක මේකේ ඉන්නේ අපේ කළු තනයනේ. උඹ දැකපු එකා තමයි අර midwife ව තියාගෙන ගහන්නේ. මූ මුගේ බල්ලටවත් බැල්ලියෙක් එක්ක හැමිනෙන්න දෙන්නේ නෑ. අරූ playboy කෙනෙක්. මූ psychopath කෙනෙක්. දෙන්නම ලෝක දෙකක වාගේ හරියට කියනවනම් සත්තිගුම්බ ජාතකයේ ගිරවු දෙන්න වාගේ සීන් එකක් තියෙන්නේ. අපේ එකා හොර ගිරවා අරූ අමන කුපාඩි ගිරවෙක් දෙන්නට දෙන්නා මිටි වෙලා නෑ. අපේ ඒකා රෑට රෑට අමුඩේ ගහන් පාරේ යන උන්ට තෝසේ කවල කළු කුක්කුව කටෙ තියලා උරපන් කියලා බය කරලා කුක්කු පොවන එකා. අරුයි මූයි හමුවෙච්ච දවසක මොනවා වෙයිද දන්නේ නෑ. කුණුරාධ ඇන්ඩ් අනුරාධ
    ------ Post added on Jun 16, 2024 at 12:35 PM
     
    • Wow
    Reactions: Rastapopoulos

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Anuradhaya monawageda kiyala mama danne na. Photo ekak tiyanawanam deepanko balanna
    1702232195755 (2).png
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,832
    26,214
    113
    අනුරාධට ප්‍රිමියෝ එකකුත් තියනවා.
    ගන්න බැරිකමක් නෑනේ, පොලිස් මීඩියා එකෙන් කියලා තිබුනේ හිඟන්නෙක් දවසට 20000ට ආසන්නව හොයනවා කියලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    • Haha
    Reactions: SLK_sri