Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර ආවොත් ජෙප්පො ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකෙ දැන් තියන ආර්ථික හැම එකකම සමාජවාදී/ ධනවාදී අදහස් අඩු වැඩි වශයෙන් තියනවා. පිරිසිදු ධනවාදී/ සමාජවාදී ආර්ථික නෑ. උ කොරියාව වගේ සමාජවාදී අදහස් ගොඩක් තියන රටවල තමයි උග්ර සමාජවාදෙ තියනව කියන්නෙ.

ධනවාදෙදි කියන්නේ පුද්ගලික අංශයෙන් ව්යාපාර කරලා වෙලඳපොල තරඟකාරීත්වය මත ආර්ථික කටයුතු සිදුවෙලා ආර්ථිකය දියුණු වෙනව කියලා. මේකෙත් උග්රතම අදහස තමයි රාජ්යක් නැතුව තරඟකාරීත්වය තුලින්ම ආර්ථික කටයුතු සිද්ද වෙන්න ඕන කියන එක. මේකත් ප්රායෝගික නෑ. මොකද එහෙම උනොත් බලය තියන තරඟෙන් ඉස්සරහ ඉන්න කම්පැනි 1ක් 2ක් ඔක්කොම පාලනේ කරන්න පුළුවන්. මේක උග්ර ධනවාදය. ඒ නිසා රජයක් මේ තරඟෙට මැදිහත්වෙලා ඒක නියාමනය කරන්න ඕන සහ තරඟෙට මූන දෙන්න බැරි අය බලාගන්න ඕන. ඒක කරන්නෙ ආදායම් වැඩි අයගෙන් ටැක්ස් අරන් අඩු අයට සහන දීලා වගේවැඩ වලින්. එතකොට රජය ආර්ථික කටයුතු වලට මහජන සුභසාධනය කියන අරමුණින් අතගහන නිසා වර්තමාන ධනේශ්වර ආර්ථික වල මේ සමාජවාදී කෑල්ල තියනවා.

සමාජවාදී ආර්ථික වල කියන්නෙ ආර්ථික කටයුතු රජය විසින් දියත් කරනවා මහජනතාව ඊට සහය දිය යුතුයි කියන එක. සහ සමාජයේ පන්ති භේදයක් නැති( නැත්තෙම නෑ/ ගොඩක් අඩුයි) සමාන සමාජයක් ගොඩනඟනව කියන එක. සමාජවාදෙදි වුණ දෙයක් තමයි සමාජවාදි කියාගත්තු රටවල් ගොඩක් පස්සෙ ධනවාදී වෙන්න ගත්තා. මොකද සමාජවාදේ ප්රායෝගිකකම අඩු අදහස් නිසා ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න අමාරු වීම. එතකොට මේ සමාජවාදේ තිබ්බ සාමාන්ය පොදු අදහස්නුත් උග්ර ඝනයේ සමාජවාදී අදහස් කියලා කියන්න ගත්තා. එහෙම කියපු අදහස් ටිකක් තමයි..

රජය ව්යාපාර කරන්න ඕන කියන මතයේ ඉන්න එක එකක්. මෙතනදි රජය යටතේ තියන ව්යාපාර පුදගලීකරණය තමයි ධනවාදී මතය. සමාජවාදී මතය එහෙම බෑ කියන එක. අනුර ස්ටේජ් වල නැගලා පුද්ගලීකරණය හොඳයි කියනවා. ඒ ස්ටේජ් එකේම විජිත හේරත්, ලංකාවෙ විකුණපු කම්පැනි ටිකේ ලිස්ට් එක කියලා මේවා අපේ සම්පත් කියලා රාජ්ය ව්යවසායන් හොඳයි කියනවා.

ගෝලීය ආර්ථිකේට විවෘත වෙන්න තියන අකමැත්ත. මේක බලන්න වෙන්නෙ වෙන රටවල් වලින් ලංකාවට ආයේජන එද්දී ඒවට විරුද්ධ වෙන විදියෙන්. සිංගප්පූරුව ඇමරිකන්/ ජපන් කොම්පැනි ගෙන්නන්නෙ නැතුව සෙමිකන්ඩක්ටර්ස් හදන්න ගත්ත නම්, අද වෙනකං කන්ඩෙන්සරයක්වත් හදාගන්න බෑ. නමුත් ඒවගේ දේවල් වලට රට විවෘත කරලා ඒ රටවල් දියුණු කරගත්තා. අපේ රටේ මෙහෙම දෙයක් ආවොත්, පාරට බැහැලා රටේ සම්පත් විකුණනවා කියලා ඒකට විරුද්ධ වෙනවා. මේක ජේවීපී විතරක් නෙවෙයි, අනිත් ඒ කාලෙට විපක්ෂේ ඉන්න අයත් කළා. නමුත් ජේවීපී එක දැඩිව ගෝලීයකරණයට විරුද්ධයි. මේකත් උග්ර සමාජවාදී අදහසක්.

ධනපති පංතිය ගැන තියන වැරදි ආකල්පය සහ සමස්ත සමාජයම එක සමාන පන්තියක් වෙන්න ඕන කියන අදහස. මේක නම් දැන් හොඳටම අඩුයි. නමුත් තවමත් hardcore JVPලගෙ මේ අදහස නෙවෙනස්ව තියනවා. මිනිස්සු හැමෝම එක සමානව උපදින්නෙ නෑ. දක්ෂයො අදක්ෂයො කොටස් දෙකම ඉන්නවා. මෙතනදි දක්ෂයා අදක්ෂයට වඩා දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න අවස්ථාව දෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් ආර්ථිකේ වර්ධනය වෙන්නෙ නෑ. ඊලොන් මස්ක් වගේ කෙනෙක්ට මේ වගේ ව්යාපාරයක් කරලා අද ඉන්න තැනට එන්න පුළුවන් වුන නිසා මිනිහා අද ධනපතියෙක්. වැරදිලා හරි මිනිහට ධනපතියෙක් වෙන්න තියන ඉඩ රජයෙන් අහුරලා මිනිහටත් සාමාන්ය මිනිහෙක් වෙලාම විතරයි නම් ඉන්න තිබුණේ, අද ඒ වගේ කෙනෙක් නැතිවෙන්න පුළුවන්. මොකද කොච්චර මහන්සි වුනත් වැඩිපුර ලැබෙන දෙයක් නෑ. එහෙම වුණා නම් paypal එක විකුණලා ගත්තු සල්ලි ටිකෙන් කාලා බීලා ඉන්න ගමන් පොඩි 8-5 අයිටී ජොබ් එකක් කරන් ඉඳීවි. චීනෙත් සමාජවාදෙ උපරිමේට යද්දි මේ ගැටළුවම තිබුණා. කොච්චර ට්රයි කළත් ආර්තිකේ දියුණු වෙන්නෙ නෑ. අන්තිමට බැරිම තැන ඩෙන් ශිආඕ පින්ග් ආර්ථික ප්රතිසංස්කරණ ගෙනල්ලා වෙලඳපොළ ආර්ථික ක්රමය ගෙනාවා. තව කෘෂිකාර්මය සම්බන්ධව household responsibility system එක ගෙනාවා. මේක ඇතුලේ ගොවියොන්ට කුඹුරු අඳේට දෙන්නත්, අතිරික්ත නිෂ්පාදනය අලෙවි කරන්නත් අවස්ථාව දුන්නා. එතනදි සමානව ඉඳපු ගොවියන්ට වැඩිපුර මහන්සි වුනොත් අල්ලපු ගෙදර ගොවියට වඩා සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුනා. මේ වෙනස්කම් වලින් චීන ආර්ථිකේ දියුණු වුනා.

මේ වගේ උදාහරණ තමයි තියෙන්නෙ. NPP එක දැන් සෑහෙන්න මේ පරණ අදහස් වලින් එලියට ඇවිත් තියෙන්නෙ. නමුත් අළු යට ගිනි පුපුරු වගේ හැංගිච්ච මතවාද තියනවා. සහ හඳුන්නෙත්ති, ලාල්, විජිත, නලීන් හේවගේ( නලීන්ට නම් PTSD මම හිතන්නෙ) වගේ ස්ටේජ් නැග්ගම මේ වගෙ කතා එකපාර එලියට පනිනවා. එහෙම වෙද්දි තමයි ඡන්දෙ දෙන්න හිතෙන්නැත්තේ.

[QUOTE="Thiefx, post: 29987537, member: 578468"] ලෝකෙ දැන් තියන ආර්ථික හැම එකකම සමාජවාදී/ ධනවාදී අදහස් අඩු වැඩි වශයෙන් තියනවා. පිරිසිදු ධනවාදී/ සමාජවාදී ආර්ථික නෑ. උ කොරියාව වගේ සමාජවාදී අදහස් ගොඩක් තියන රටවල තමයි උග්ර සමාජවාදෙ තියනව කියන්නෙ. ධනවාදෙදි කියන්නේ පුද්ගලික අංශයෙන් ව්යාපාර කරලා වෙලඳපොල තරඟකාරීත්වය මත ආර්ථික කටයුතු සිදුවෙලා ආර්ථිකය දියුණු වෙනව කියලා. මේකෙත් උග්රතම අදහස තමයි රාජ්යක් නැතුව තරඟකාරීත්වය තුලින්ම ආර්ථික කටයුතු සිද්ද වෙන්න ඕන කියන එක. මේකත් ප්රායෝගික නෑ. මොකද එහෙම උනොත් බලය තියන තරඟෙන් ඉස්සරහ ඉන්න කම්පැනි 1ක් 2ක් ඔක්කොම පාලනේ කරන්න පුළුවන්. මේක උග්ර ධනවාදය. ඒ නිසා රජයක් මේ තරඟෙට මැදිහත්වෙලා ඒක නියාමනය කරන්න ඕන සහ තරඟෙට මූන දෙන්න බැරි අය බලාගන්න ඕන. ඒක කරන්නෙ ආදායම් වැඩි අයගෙන් ටැක්ස් අරන් අඩු අයට සහන දීලා වගේවැඩ වලින්. එතකොට රජය ආර්ථික කටයුතු වලට මහජන සුභසාධනය කියන අරමුණින් අතගහන නිසා වර්තමාන ධනේශ්වර ආර්ථික වල මේ සමාජවාදී කෑල්ල තියනවා. සමාජවාදී ආර්ථික වල කියන්නෙ ආර්ථික කටයුතු රජය විසින් දියත් කරනවා මහජනතාව ඊට සහය දිය යුතුයි කියන එක. සහ සමාජයේ පන්ති භේදයක් නැති( නැත්තෙම නෑ/ ගොඩක් අඩුයි) සමාන සමාජයක් ගොඩනඟනව කියන එක. සමාජවාදෙදි වුණ දෙයක් තමයි සමාජවාදි කියාගත්තු රටවල් ගොඩක් පස්සෙ ධනවාදී වෙන්න ගත්තා. මොකද සමාජවාදේ ප්රායෝගිකකම අඩු අදහස් නිසා ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න අමාරු වීම. එතකොට මේ සමාජවාදේ තිබ්බ සාමාන්ය පොදු අදහස්නුත් උග්ර ඝනයේ සමාජවාදී අදහස් කියලා කියන්න ගත්තා. එහෙම කියපු අදහස් ටිකක් තමයි.. රජය ව්යාපාර කරන්න ඕන කියන මතයේ ඉන්න එක එකක්. මෙතනදි රජය යටතේ තියන ව්යාපාර පුදගලීකරණය තමයි ධනවාදී මතය. සමාජවාදී මතය එහෙම බෑ කියන එක. අනුර ස්ටේජ් වල නැගලා පුද්ගලීකරණය හොඳයි කියනවා. ඒ ස්ටේජ් එකේම විජිත හේරත්, ලංකාවෙ විකුණපු කම්පැනි ටිකේ ලිස්ට් එක කියලා මේවා අපේ සම්පත් කියලා රාජ්ය ව්යවසායන් හොඳයි කියනවා. ගෝලීය ආර්ථිකේට විවෘත වෙන්න තියන අකමැත්ත. මේක බලන්න වෙන්නෙ වෙන රටවල් වලින් ලංකාවට ආයේජන එද්දී ඒවට විරුද්ධ වෙන විදියෙන්. සිංගප්පූරුව ඇමරිකන්/ ජපන් කොම්පැනි ගෙන්නන්නෙ නැතුව සෙමිකන්ඩක්ටර්ස් හදන්න ගත්ත නම්, අද වෙනකං කන්ඩෙන්සරයක්වත් හදාගන්න බෑ. නමුත් ඒවගේ දේවල් වලට රට විවෘත කරලා ඒ රටවල් දියුණු කරගත්තා. අපේ රටේ මෙහෙම දෙයක් ආවොත්, පාරට බැහැලා රටේ සම්පත් විකුණනවා කියලා ඒකට විරුද්ධ වෙනවා. මේක ජේවීපී විතරක් නෙවෙයි, අනිත් ඒ කාලෙට විපක්ෂේ ඉන්න අයත් කළා. නමුත් ජේවීපී එක දැඩිව ගෝලීයකරණයට විරුද්ධයි. මේකත් උග්ර සමාජවාදී අදහසක්. ධනපති පංතිය ගැන තියන වැරදි ආකල්පය සහ සමස්ත සමාජයම එක සමාන පන්තියක් වෙන්න ඕන කියන අදහස. මේක නම් දැන් හොඳටම අඩුයි. නමුත් තවමත් hardcore JVPලගෙ මේ අදහස නෙවෙනස්ව තියනවා. මිනිස්සු හැමෝම එක සමානව උපදින්නෙ නෑ. දක්ෂයො අදක්ෂයො කොටස් දෙකම ඉන්නවා. මෙතනදි දක්ෂයා අදක්ෂයට වඩා දියුණු වෙනවා. එහෙම දියුණු වෙන්න අවස්ථාව දෙන්න ඕන. මොකද එහෙම නොවුනොත් ආර්ථිකේ වර්ධනය වෙන්නෙ නෑ. ඊලොන් මස්ක් වගේ කෙනෙක්ට මේ වගේ ව්යාපාරයක් කරලා අද ඉන්න තැනට එන්න පුළුවන් වුන නිසා මිනිහා අද ධනපතියෙක්. වැරදිලා හරි මිනිහට ධනපතියෙක් වෙන්න තියන ඉඩ රජයෙන් අහුරලා මිනිහටත් සාමාන්ය මිනිහෙක් වෙලාම විතරයි නම් ඉන්න තිබුණේ, අද ඒ වගේ කෙනෙක් නැතිවෙන්න පුළුවන්. මොකද කොච්චර මහන්සි වුනත් වැඩිපුර ලැබෙන දෙයක් නෑ. එහෙම වුණා නම් paypal එක විකුණලා ගත්තු සල්ලි ටිකෙන් කාලා බීලා ඉන්න ගමන් පොඩි 8-5 අයිටී ජොබ් එකක් කරන් ඉඳීවි. චීනෙත් සමාජවාදෙ උපරිමේට යද්දි මේ ගැටළුවම තිබුණා. කොච්චර ට්රයි කළත් ආර්තිකේ දියුණු වෙන්නෙ නෑ. අන්තිමට බැරිම තැන ඩෙන් ශිආඕ පින්ග් ආර්ථික ප්රතිසංස්කරණ ගෙනල්ලා වෙලඳපොළ ආර්ථික ක්රමය ගෙනාවා. තව කෘෂිකාර්මය සම්බන්ධව household responsibility system එක ගෙනාවා. මේක ඇතුලේ ගොවියොන්ට කුඹුරු අඳේට දෙන්නත්, අතිරික්ත නිෂ්පාදනය අලෙවි කරන්නත් අවස්ථාව දුන්නා. එතනදි සමානව ඉඳපු ගොවියන්ට වැඩිපුර මහන්සි වුනොත් අල්ලපු ගෙදර ගොවියට වඩා සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුනා. මේ වෙනස්කම් වලින් චීන ආර්ථිකේ දියුණු වුනා. මේ වගේ උදාහරණ තමයි තියෙන්නෙ. NPP එක දැන් සෑහෙන්න මේ පරණ අදහස් වලින් එලියට ඇවිත් තියෙන්නෙ. නමුත් අළු යට ගිනි පුපුරු වගේ හැංගිච්ච මතවාද තියනවා. සහ හඳුන්නෙත්ති, ලාල්, විජිත, නලීන් හේවගේ( නලීන්ට නම් PTSD මම හිතන්නෙ) වගේ ස්ටේජ් නැග්ගම මේ වගෙ කතා එකපාර එලියට පනිනවා. එහෙම වෙද්දි තමයි ඡන්දෙ දෙන්න හිතෙන්නැත්තේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom