අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

shenat

Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඔවයෙන්ම පේනවා කවුද දිනන්නේ කියලා. කලින්ම ඕක කරේ සිරාට :rolleyes:

    පව් ඔවයේ රගපාපු උන්. පස්සට තමා උන්ව විහිලුවක් වෙන්නේ. ඇහේ කටු ඇනුන නංගිත් ඇමරිකාවේ පැන්නා. :ROFLMAO:
    ------ Post added on Aug 15, 2024 at 9:19 PM

    කටු ඇනුන නංගි ඇමරිකාවෙ පැන්නට ගවුම්රාජ්ගෙ හාල් කෑලි වලට තුම්පනේ යාගන්නවත් බෑ. අන්තිමට පොන්නප්පුගෙ ගෙදර වළං හෝද හෝද රෑට රනිලගෙ ඇඳට නැගගෙන ඉඳීවි 🙈
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    කටු ඇනුන නංගි ඇමරිකාවෙ පැන්නට ගවුම්රාජ්ගෙ හාල් කෑලි වලට තුම්පනේ යාගන්නවත් බෑ. අන්තිමට පොන්නප්පුගෙ ගෙදර වළං හෝද හෝද රෑට රනිලගෙ ඇඳට නැගගෙන ඉඳීවි 🙈
    FMGjgDs.jpeg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    කාටද මටද ? 🤠
    මොකෙක් ගැන වත් කැක්කුමක් නෑ. jvp එකට දෙන්න තීරණේ කරල ඉවරයි.
    අනිත් කාලකන්නි දෙන්නට මොලයක් තියන එකෙක් ට දෙන්න බෑ නෙ.
    Umbala polim wala hinga kaka iddi.. eken beragaththey kawuda.. jvp unta mole thiyanawada da ban..kiwwoth gong kathawak..
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    Umbala polim wala hinga kaka iddi.. eken beragaththey kawuda.. jvp unta mole thiyanawada da ban..kiwwoth gong kathawak..

    දැන් රනිල් පාස්කු බෝම්බේ ගහනකන් බලන් ඉදලා, මහ බැංකුව හොරා කාලා එහෙමා නැද්ද බං😂
    පුක දෙනකොට සීමාවකට දීපන්, උබේ මල්ගවුම පැලිලා පුක පේනවා😂😂

    tho bath parcel ekata ranil ponnaya passe giyata api depaththama dakinawa.. mahinda horakan karath ratey wada una.. dan wenawa pake wada.
    anam manam waaanaaa, ranil thama onaaaaaaa
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    එකපාරක් ඩමියක් දාගෙන මහින්ද නාගත්ත.
    මේ පාර රනිලුය් සජියය් දෙන්නම නාගන්නව.
     
    • Like
    Reactions: anuklk

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Umbala polim wala hinga kaka iddi.. eken beragaththey kawuda.. jvp unta mole thiyanawada da ban..kiwwoth gong kathawak..

    එක එකාගෙ political views පසනලි ගන්න එපා.
    උබට එහෙම හිතෙනවා නම් රනිල් ට දීපන්. එහෙම අවුලක් නෑ. රනිල් ට උබ චන්දෙ දෙන්නෙ ආයේ ඇවිත් රට සුකිත මුදිත කරයි ජෙප්පන්ට වඩා කියල හිතලානෙ.
    ඉතිං ඒකට අවුලක් නෑ. කවුරුත් රටට හෙන ගහල පල කියල චන්දෙ දෙන්නෙ නෑ. කැම්පේන් කරන වාසි ගන්න බලන් කඩේ යන පොන්ස් ල ඇරුනම.

    අනික නිකන් අහන්නේ ගෑස් කරන්ට් එක ගන්න අපි කොච්චරට tax ගෙවල තියනවද යකෝ ? රනිල් නාකි හමා ඕනද basic needs දෙන්න ? උගෙ බැංකුව කඩපු සල්ලි වලින් ද දීල තියෙන්නෙ ?
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පච ලපයාගේ රෙදි නෑ. තව වීඩියෝ තියෙනවා නං දාපං.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මහින්ද සිරිසේනටත් මෙහෙම ආතල් දුන්නා. සිරිසේන වගේ එකෙක් ඇදගෙන ගියා stage ගානේ.

    අන්තිමට සිරිසේන දිනුවා..😂
     
    • Like
    Reactions: anuklk

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    දැන් රනිල් පාස්කු බෝම්බේ ගහනකන් බලන් ඉදලා, මහ බැංකුව හොරා කාලා එහෙමා නැද්ද බං😂
    පුක දෙනකොට සීමාවකට දීපන්, උබේ මල්ගවුම පැලිලා පුක පේනවා😂😂
    Gonek ne.. ranil koheda araksha kamituwe hitiye..porawa serama ain karana siripalaya ne gema gahuwe.. eka ne eka naduwak wath naththeh... ehema gaththama .. jvp eke naana la ne pasku bombey thibbe . Ko akd uta wiruddawa wachanayak kiwwada..

    Puka denne na..puka dunnai kiyala mata athi sethekuth nah. Ranil nathnam sajiya enna ona..pissu lal kanathai, ara waparayai thama umbala ge jathika weerayo.. kiwwoth gong kathawak..

    Pasku gana chuttak hoyala bala la katha karapan.. moda jepi nayakayo kiyanawa ewa repeat karanne nathuwa..

    එක එකාගෙ political views පසනලි ගන්න එපා.
    උබට එහෙම හිතෙනවා නම් රනිල් ට දීපන්. එහෙම අවුලක් නෑ. රනිල් ට උබ චන්දෙ දෙන්නෙ ආයේ ඇවිත් රට සුකිත මුදිත කරයි ජෙප්පන්ට වඩා කියල හිතලානෙ.
    ඉතිං ඒකට අවුලක් නෑ. කවුරුත් රටට හෙන ගහල පල කියල චන්දෙ දෙන්නෙ නෑ. කැම්පේන් කරන වාසි ගන්න බලන් කඩේ යන පොන්ස් ල ඇරුනම.

    අනික නිකන් අහන්නේ ගෑස් කරන්ට් එක ගන්න අපි කොච්චරට tax ගෙවල තියනවද යකෝ ? රනිල් නාකි හමා ඕනද basic needs දෙන්න ? උගෙ බැංකුව කඩපු සල්ලි වලින් ද දීල තියෙන්නෙ ?
    Bank eka rs 10 billion wage.. 32 million $ oken puluwan da ban ratak wattanna . Eeta wada kochchara horakan karanawada...

    Akd ta team ekak na.. unge arthika talks galapenne nah.. handunnethi, lal kantha.. ara waparaya.. un nayakayo da ban. Mala gewal wala paluwa makenna boru kiyanna hondai..
    ------ Post added on Aug 16, 2024 at 7:13 PM
     
    • Like
    Reactions: sachith19920726

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මහින්ද සිරිසේනටත් මෙහෙම ආතල් දුන්නා. සිරිසේන වගේ එකෙක් ඇදගෙන ගියා stage ගානේ.

    අන්තිමට සිරිසේන දිනුවා..😂
    Hahaha 👍
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට? :lol:

    මේක නම් පට්ට බන්. දැනටම මට 10 දෙනෙක් කීව්වා මේක බලල අනුරට චන්දේ දෙන තීරනේ වෙනස් කල කියලා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    මේක නම් පට්ට බන්. දැනටම මට 10 දෙනෙක් කීව්වා මේක බලල අනුරට චන්දේ දෙන තීරනේ වෙනස් කල කියලා
    කල ගුන මතක නැති උන් ඉන්නවා බන්. මහින්ද මහත්තයා රට බේරගත්තේ නැත්නම් ඔය කාටවත් චන්ද තියන්න රටක් ඉතුරු වෙන්නේ නෑ. එතුමාට කලගුන දක්වන්න නාමල් බේබිට චන්දයක් දෙන්නම ඕන. :yes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ගොන් පාට් .

    හැබැයි ඉතින් අර මිට අවුරුදු 4කට කලින් ඉරාජ්ගේ ගොන් සින්දු වලට හුරේ කියපු බයියෝ ලක්ෂ හැට ගානක් තමයි මේ පාරත් තීරක බලය . .
    උන් තමයි බහුතරය . උන්ට මේක එක දිගට පෙන්නුවම සමහරවිට ගොන් පාට් එක වැඩ කරන්න ඉඩ තියනව .
    මොකද උන් තමයි ඉරාජය්ගේ ඒ කාලේ මඩ සින්දු ටික් උඩ තියාගෙන ගියේ ... මේ උන්ව ටාගට් කරල හදපු ඒවා වගේ . :lol:
    වැරදී... අලුත් ඡන්දම ලක්ෂ 40+ සහ පාවෙන ඡන්ද ටික තමයි තීරක බලය.... පක්ෂ වල ප්‍රෝමැක්ස් කට්ටිය අරන් බැලුවොත් එක ගොඩක් කියල තියෙනෙ සජිත්ට, ඒ උනත් මම උඩ කියපු අය එකතැනකට වැටුණොත් හෝ වැට්ටුවොත් වාසියක් ගන්න පුළුවන්.. එහෙම සාධනීය දෙයක් මාලිමාවෙන් කරනවා පේන්නෙ නම් නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,818
    113
    එකමත් එක රටක
    වැරදී... අලුත් ඡන්දම ලක්ෂ 40+ සහ පාවෙන ඡන්ද ටික තමයි තීරක බලය.... පක්ෂ වල ප්‍රෝමැක්ස් කට්ටිය අරන් බැලුවොත් එක ගොඩක් කියල තියෙනෙ සජිත්ට, ඒ උනත් මම උඩ කියපු අය එකතැනකට වැටුණොත් හෝ වැට්ටුවොත් වාසියක් ගන්න පුළුවන්.. එහෙම සාධනීය දෙයක් මාලිමාවෙන් කරනවා පේන්නෙ නම් නෑ...
    මම කතා කරේ ඉරාජ් ගේ කලින් video වල ට චුන් උන , ගෝටා ඇවිත් රට වෙනස්ම රටක් හදයි කියලා හිතපු , ඌ ආවම තාප්ප වල චිත්‍ර ඇදපු , ඌ පෑනෙන් ලියපු එකත් ලොකු කරලා කියවපු උන් සෙට් එක ගැන . . මේ පාරත් උන් තමයි තීරක බලය . උන් පැත්ත මාරු කරල අර වගේම තව එකෙක් ලොකු කරගෙන ඉන්නව . උන් මොන පාවෙන චන්ද ද බන් . උන් තමයි නිකන්ම රැල්ලට පාවෙලා යන චන්ද . :lol:
    රැල්ල කොහෙද උන් පාවෙනවා ඒ පැත්තට
     
    • Haha
    Reactions: incest_cult