අනුර උපන් ගමේදී SMට හූ කියා පන්නා දමයි.. SM ගහන්න පනී..😂😂😂😂😂😂

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් එස්.එම්. රංජිත් මහතා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකට තඹුත්තේගම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් හූ තියා එළවා දමා ඇත.

    එම ප්‍රදේශයේ ජල පිරිපදු ඒකකයක් ආරම්භ කිරීමේ අවස්ථාවකදී ඇති වූ වචන හුවමාරැවක් මත මෙම ප්‍රතිචාරය ලැබී ඇත.

    නාවික හමුදාව විසින් අදාළ ජල පිරිපහදු ඒකකය ආරම්භ කරන බව පැවසුවද මෙම දේශපාලඥයන් පිරිස පැමිණීම සමග ජනතාව විරෝධය පළ කර තිබිණ.

    එහිදී මන්ත්‍රීවරයා ජනතාවට අත දික් කරමින් පහර දීමට මෙන් උත්සාහ දරනු දක්නට ලැබේ.

     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රෙද්දක් ඇදන් තවත් මිනිස්සු ඉස්සරහට එනව කියන්නෙ මුන් මිනිස්සු නං වෙන්න බෑ
    @netudara ගෙදර උලුවස්සේ කඹයක් බැඳන් එල්ලිලා මැරියන්... 🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනුර උපන් ගමෙත් චන්දේ පැරදුනා යකූ 🤣
    ඌට ගමේ උනුත් නෑ
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අනුර උපන් ගමෙත් චන්දේ පැරදුනා යකූ 🤣
    ඌට ගමේ උනුත් නෑ
    මේක දුමින්ද දිසානායක ගේ ආධාරකරුවන් ලවා කරවපු දෙයක් කියලයි මම විශ්වාස කරන්නේ.