අනුර කැබිතිගොල්ලෑව |LIVE| 🔴🔴

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    මේ පාරනම් වෙනසක් වෙයි වගේ...

    ඇතිවෙලා බන් මුංගේ බොරු කෙබ්බ අහලා. කියන එකක්වත් මුං කරන් නෑ කවුරු ආවත් .
    ඔව්, මුන්නේ මෙච්චර දවසක් රට පාලනේ කරේ..
    ------ Post added on Aug 9, 2024 at 5:54 PM
     
    • Love
    Reactions: yapa100

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තෝ ත්‍රෙඩ් එකක් දැම්මා නං ලපයාට වස් වදියි. ඒ වගේ එකෙක් උඹයි අර කට වන වෙච්ච පච බාරතයයි දෙන්නම.
     
    • Dislike
    Reactions: yapa100

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත


    ඔව්, මුන්නේ මෙච්චර දවසක් රට පාලනේ කරේ..
    ------ Post added on Aug 9, 2024 at 5:54 PM
    ඔව් , ඇයි වෘත්තීය සමිති වලින් රටේ සංවර්ධනට අකුල් හෙලපුවා

    කැම්පස් වල පෙලපාලි වලින් රට අඩපන කරපුවා
     
    • Dislike
    • Haha
    Reactions: snm1990 and yapa100

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    ඔව් , ඇයි වෘත්තීය සමිති වලින් රටේ සංවර්ධනට අකුල් හෙලපුවා

    කැම්පස් වල පෙලපාලි වලින් රට අඩපන කරපුවා
    ඕවගේ දේවල් ඇතිවෙන්නේ ඇයි ?
    පාලකයාට ඕවගේ දේවල්වත් ඉතිං පාලනේ කරන්න බැරිනම් ඉතිං උන් කොහොමත් ෆේල්...
     
    • Like
    Reactions: yapa100

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,828
    113
    සේදවත්ත
    ඕවගේ දේවල් ඇතිවෙන්නේ ඇයි ?
    පාලකයාට ඕවගේ දේවල්වත් ඉතිං පාලනේ කරන්න බැරිනම් ඉතිං උන් කොහොමත් ෆේල්...
    උපරිම පාලනය කරලා තමා මෙච්චර කල් දිව්වේ. කාලයක් පිලිකාව වගේ වර්ධනය උනාම ලෙඩේ තියාගෙන බේත් දීගෙන දුවනවා ඇරෙන්න සම්පුර්ණයෙන් නැති කරන්න බෑ.

    ලෙඩේ නැති කරන්නත් බෑ බෙහෙත් විකිනෙන් නෑනේ පස්සේ අදායම නැතිවෙනවා .
     
    • Dislike
    Reactions: yapa100