Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කෑවෙ විජේවීරගේ අඩි 5000 ලනුව!"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුලි කුණාටුව එන්න කලින් ආණ්ඩුව දැනගෙන හිටියා..

මහජන ආරක්ශක ඇමති කියනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම කල "නොවැම්බර් 25 උදේ 10" සිට රජය මගින් Loud speaker වලින් ජනතාවට දැනුම් දුන්නා කියලා..

දැනුම් දුන්නද නැද්ද කියන එක අහන්න වෙන්නේ ඒ ඒ පළාත් වලින් තමා. විශේශයෙන් ගම්පොල නගරයේ මිනිස්සුන්ගෙන්.

ඒ කතාව පැත්තකින් තියමු.

Loud speaker බැඳන් රජයෙන් මිනිස්සුන්ට දැනුම් දෙද්දි ජනාධිපතිතුමා මොනවද කලේ..

25 උදේම ජනාධිපතිතුමා එයාට උපන්දින සුබපැතුම් එවපු අයට ස්තූති කරලා තියෙනවා.

25 දවල් සංගීත් එක්ක කුඩු ප්‍රශ්නෙ විසඳුවා

26 උදේ සිනමා කර්මාන්තයේ රැස්වීම කරලා රන්ජන් එක්ක සෙල්ෆියක් ගැහුවා

26 දවල් මාර්ග සංවර්ධන අධිකාරිය සමග රැස්වීමක්

ඔන්න නොවැම්බර් 27 දවල් දිත්වා ඇවිත් රටට කෙල වෙන්න ගද්දි දවල් රැස්වීමක් ගන්නවා අයහපත් කාලගුණය ගැන.

අත්‍යවශ්‍යම කාරනාව වන ජාතික ආපදා කළමණාකරන සභාව රැස් කරන්නෙ 27 රාත්‍රියේ.

25 උදේ 10ට මහජන ආරක්ශක ඇමති කියන විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන්නනම් 27 රෑ වෙනකන් කිසිඳු පියවරක් නොගත්තේ ඇයි?

ආපදාවට වඩා සංගීත් බැනපු එක ශේප් කරගැනීම වැදගත්ද?

නැත්තන් රන්ජන් එක්ක පොඩි ජොලියක් දැමීම වැදගත්ද?

දැනගත්ත වෙලාවෙ ජාතිය අමතා ප්‍රකාශයක් කලානම් loudspeakers බැඳගෙන ගම් ගානෙ යන්න ඕනෙ නෑ..

ඇමති කියන විදිහට loudspeaker බැඳන් ජනතාව දැනුවත් කලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බරපතල අනතුරු ඇඟවීමක් කරපු නිසා වෙන්න ඇති.

නැතිනම් 100mm 150mm වගේ වහිනවා කියද්දි ගම් ගානෙ loudspeaker බැඳන් දැනුවත් කරන්නෙ නෑනෙ.

කොත්මලේ වේල්ල 27 රෑ ස්වයංක්‍රියව විවෘත වෙනකන් 25 උදේ දැනගත් වේලාවෙ සිට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

ගම්පොල මිනිස්සුන්ට කිසිවක් දැනුම් දුන්නේ නැති බව නගරයේ කඩ හිමි මිනිසුන් කියනවා.

ඔවුන් කියන්නේ එසේ දැනුම් දුන්නානම් බඩු බාහිරාදිය ආරක්ශිත ස්ථාන වෙත ගෙනයන බවයි.

දැන් හොඳටම පැහැදිලිවම ආණ්ඩුවෙන්ම කියනවා ඔවුන් 25 උදේ 10 වෙද්දි විශාල ව්‍යසනයක් වන බව දැන සිටි බව.

මුලින්ම කිවුවෙ 27 වෙනකන්ම දැනන් හිටියෙ නෑ කියලා. නමුත් දැන් ටික ටික සත්‍ය එලි වෙමින් පවතිනවා..

ඉදිරියේදී තවත් දේවල් දැනගත හැකි වේවි. Ruwin Fernando

[MEDIA=facebook]id=849283247734492;type=r[/MEDIA]

[QUOTE="banda065, post: 31116713, member: 27834"] සුලි කුණාටුව එන්න කලින් ආණ්ඩුව දැනගෙන හිටියා.. මහජන ආරක්ශක ඇමති කියනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම කල "නොවැම්බර් 25 උදේ 10" සිට රජය මගින් Loud speaker වලින් ජනතාවට දැනුම් දුන්නා කියලා.. දැනුම් දුන්නද නැද්ද කියන එක අහන්න වෙන්නේ ඒ ඒ පළාත් වලින් තමා. විශේශයෙන් ගම්පොල නගරයේ මිනිස්සුන්ගෙන්. ඒ කතාව පැත්තකින් තියමු. Loud speaker බැඳන් රජයෙන් මිනිස්සුන්ට දැනුම් දෙද්දි ජනාධිපතිතුමා මොනවද කලේ.. ▪️25 උදේම ජනාධිපතිතුමා එයාට උපන්දින සුබපැතුම් එවපු අයට ස්තූති කරලා තියෙනවා. ▪️25 දවල් සංගීත් එක්ක කුඩු ප්‍රශ්නෙ විසඳුවා ▪️26 උදේ සිනමා කර්මාන්තයේ රැස්වීම කරලා රන්ජන් එක්ක සෙල්ෆියක් ගැහුවා ▪️26 දවල් මාර්ග සංවර්ධන අධිකාරිය සමග රැස්වීමක් ▪️ඔන්න නොවැම්බර් 27 දවල් දිත්වා ඇවිත් රටට කෙල වෙන්න ගද්දි දවල් රැස්වීමක් ගන්නවා අයහපත් කාලගුණය ගැන. ▪️අත්‍යවශ්‍යම කාරනාව වන ජාතික ආපදා කළමණාකරන සභාව රැස් කරන්නෙ 27 රාත්‍රියේ. 25 උදේ 10ට මහජන ආරක්ශක ඇමති කියන විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන්නනම් 27 රෑ වෙනකන් කිසිඳු පියවරක් නොගත්තේ ඇයි? ආපදාවට වඩා සංගීත් බැනපු එක ශේප් කරගැනීම වැදගත්ද? නැත්තන් රන්ජන් එක්ක පොඩි ජොලියක් දැමීම වැදගත්ද? දැනගත්ත වෙලාවෙ ජාතිය අමතා ප්‍රකාශයක් කලානම් loudspeakers බැඳගෙන ගම් ගානෙ යන්න ඕනෙ නෑ.. ඇමති කියන විදිහට loudspeaker බැඳන් ජනතාව දැනුවත් කලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බරපතල අනතුරු ඇඟවීමක් කරපු නිසා වෙන්න ඇති. නැතිනම් 100mm 150mm වගේ වහිනවා කියද්දි ගම් ගානෙ loudspeaker බැඳන් දැනුවත් කරන්නෙ නෑනෙ. කොත්මලේ වේල්ල 27 රෑ ස්වයංක්‍රියව විවෘත වෙනකන් 25 උදේ දැනගත් වේලාවෙ සිට ගත් ක්‍රියාමාර්ග මොනවාද? ගම්පොල මිනිස්සුන්ට කිසිවක් දැනුම් දුන්නේ නැති බව නගරයේ කඩ හිමි මිනිසුන් කියනවා. ඔවුන් කියන්නේ එසේ දැනුම් දුන්නානම් බඩු බාහිරාදිය ආරක්ශිත ස්ථාන වෙත ගෙනයන බවයි. දැන් හොඳටම පැහැදිලිවම ආණ්ඩුවෙන්ම කියනවා ඔවුන් 25 උදේ 10 වෙද්දි විශාල ව්‍යසනයක් වන බව දැන සිටි බව. මුලින්ම කිවුවෙ 27 වෙනකන්ම දැනන් හිටියෙ නෑ කියලා. නමුත් දැන් ටික ටික සත්‍ය එලි වෙමින් පවතිනවා.. ඉදිරියේදී තවත් දේවල් දැනගත හැකි වේවි. [URL='https://web.facebook.com/ruwin.fernando.276643?__tn__=K']Ruwin Fernando[/URL] [MEDIA=facebook]id=849283247734492;type=r[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom