අනුර කෑවෙ විජේවීරගේ අඩි 5000 ලනුව!"

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඔය අඩි 5000 කතාව විජේවීර කිව්වේ වතුකම්කරුවන්ටයි වතු හිමිකරුවන්ටයි විරුද්ධ අදහසක් විදිහට.

    xUkc0Bv.jpeg


    අනුර කෑවෙ විජේවීරගේ ලනුව!"
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,315
    113
    ඔය අඩි 5000 කතාව විජේවීර කිව්වේ වතුකම්කරුවන්ටයි වතු හිමිකරුවන්ටයි විරුද්ධ අදහසක් විදිහට.

    xUkc0Bv.jpeg


    අනුර කෑවෙ විජේවීරගේ ලනුව!"
    ඕවා ලොකු ප්‍රශ්නද බ්‍රෝ, ඕක නෑවට පස්සෙ අනුරට කියන්න තියෙන්නෙ "මම එහෙම කිව්වෙ නෑ" කියලා විතරයි. ඒක කියපු ගමන් ජාතික වේසිගෙ පුතාල ටිකත් "ඔව් එහෙම කිව්වෙ නෑ තමා" කියලා කියනවා. 🤭 🤭
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,620
    10,187
    113
    ඕවා ලොකු ප්‍රශ්නද බ්‍රෝ, ඕක නෑවට පස්සෙ අනුරට කියන්න තියෙන්නෙ "මම එහෙම කිව්වෙ නෑ" කියලා විතරයි. ඒක කියපු ගමන් ජාතික වේසිගෙ පුතාල ටිකත් "ඔව් එහෙම කිව්වෙ නෑ තමා" කියලා කියනවා. 🤭 🤭
    ගොඩක් වෙලාවට කිව්වෙ නෑ කියල කියන්නෙ නෑ ! ඕකෙ මොනව හරි වචන හරි, කියපු විදියෙන් හරි උන්ට ඕනෙ විදියට වචන නවනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113

    මෙලෝ වැඩක් බැරි උන් ඉන්න ආණ්ඩුවක පාරේ වලක් වහල පාලමක කුණු සුද්ද කරලා වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. හරියට ඉංග්‍රීසි බැරි ජෙපි ආණ්ඩුවේ තනිකර හිස් චරිතයක් වෙන හරිනි අගමැති උනා වගේ. :lol:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    මෙලෝ වැඩක් බැරි උන් ඉන්න ආණ්ඩුවක පාරේ වලක් වහල පාලමක කුණු සුද්ද කරලා වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. හරියට ඉංග්‍රීසි බැරි ජෙපි ආණ්ඩුවේ තනිකර හිස් චරිතයක් වෙන හරිනි අගමැති උනා වගේ. :lol:
    හරියටම usa වල ෂෙඩ් එකක් අතුගාපු එකෙක් රටක ජනාධිපති කරල city එක පුරා තණකොළ හිටෙව්වා වගේ නේද
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සුලි කුණාටුව එන්න කලින් ආණ්ඩුව දැනගෙන හිටියා..
    මහජන ආරක්ශක ඇමති කියනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම කල "නොවැම්බර් 25 උදේ 10" සිට රජය මගින් Loud speaker වලින් ජනතාවට දැනුම් දුන්නා කියලා..
    දැනුම් දුන්නද නැද්ද කියන එක අහන්න වෙන්නේ ඒ ඒ පළාත් වලින් තමා. විශේශයෙන් ගම්පොල නගරයේ මිනිස්සුන්ගෙන්.
    ඒ කතාව පැත්තකින් තියමු.
    Loud speaker බැඳන් රජයෙන් මිනිස්සුන්ට දැනුම් දෙද්දි ජනාධිපතිතුමා මොනවද කලේ..
    ▪️25 උදේම ජනාධිපතිතුමා එයාට උපන්දින සුබපැතුම් එවපු අයට ස්තූති කරලා තියෙනවා.
    ▪️25 දවල් සංගීත් එක්ක කුඩු ප්‍රශ්නෙ විසඳුවා
    ▪️26 උදේ සිනමා කර්මාන්තයේ රැස්වීම කරලා රන්ජන් එක්ක සෙල්ෆියක් ගැහුවා
    ▪️26 දවල් මාර්ග සංවර්ධන අධිකාරිය සමග රැස්වීමක්
    ▪️ඔන්න නොවැම්බර් 27 දවල් දිත්වා ඇවිත් රටට කෙල වෙන්න ගද්දි දවල් රැස්වීමක් ගන්නවා අයහපත් කාලගුණය ගැන.
    ▪️අත්‍යවශ්‍යම කාරනාව වන ජාතික ආපදා කළමණාකරන සභාව රැස් කරන්නෙ 27 රාත්‍රියේ.
    25 උදේ 10ට මහජන ආරක්ශක ඇමති කියන විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දුන්නනම් 27 රෑ වෙනකන් කිසිඳු පියවරක් නොගත්තේ ඇයි?
    ආපදාවට වඩා සංගීත් බැනපු එක ශේප් කරගැනීම වැදගත්ද?
    නැත්තන් රන්ජන් එක්ක පොඩි ජොලියක් දැමීම වැදගත්ද?
    දැනගත්ත වෙලාවෙ ජාතිය අමතා ප්‍රකාශයක් කලානම් loudspeakers බැඳගෙන ගම් ගානෙ යන්න ඕනෙ නෑ..
    ඇමති කියන විදිහට loudspeaker බැඳන් ජනතාව දැනුවත් කලේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් බරපතල අනතුරු ඇඟවීමක් කරපු නිසා වෙන්න ඇති.
    නැතිනම් 100mm 150mm වගේ වහිනවා කියද්දි ගම් ගානෙ loudspeaker බැඳන් දැනුවත් කරන්නෙ නෑනෙ.
    කොත්මලේ වේල්ල 27 රෑ ස්වයංක්‍රියව විවෘත වෙනකන් 25 උදේ දැනගත් වේලාවෙ සිට ගත් ක්‍රියාමාර්ග මොනවාද?
    ගම්පොල මිනිස්සුන්ට කිසිවක් දැනුම් දුන්නේ නැති බව නගරයේ කඩ හිමි මිනිසුන් කියනවා.
    ඔවුන් කියන්නේ එසේ දැනුම් දුන්නානම් බඩු බාහිරාදිය ආරක්ශිත ස්ථාන වෙත ගෙනයන බවයි.
    දැන් හොඳටම පැහැදිලිවම ආණ්ඩුවෙන්ම කියනවා ඔවුන් 25 උදේ 10 වෙද්දි විශාල ව්‍යසනයක් වන බව දැන සිටි බව.
    මුලින්ම කිවුවෙ 27 වෙනකන්ම දැනන් හිටියෙ නෑ කියලා. නමුත් දැන් ටික ටික සත්‍ය එලි වෙමින් පවතිනවා..
    ඉදිරියේදී තවත් දේවල් දැනගත හැකි වේවි. Ruwin Fernando


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113