අනුර කුමාරගේ හොර උපාදිය තාම හම්බෙලා නැද්ද ??

dilann

Well-known member
  • Jul 6, 2018
    67,725
    167,368
    113
    එකමත් එක රටක
    සිංහලෙන් කරපු ෆිසික්ස් උපාධියද ? :ROFLMAO: 🤌
    දැන් ආණ්ඩුවේ මොකා වැරද්දක් කරත් කිසි අවුලක් නැතුව අනුර කුමාර කියන පොදු නම දාල කියන්න පුලුවන් 🥱
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,922
    523
    113
    Sri Lanka
    කියන්න දෙයක් නැති උනාම මොනා හරි හොයන් එනවා නේද wutta :rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආචාර්ය අනුර කුමාර දිසානායක 🤌

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත.
    ------ Post added on Oct 20, 2025 at 2:52 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    ගත්තු උපාදියවත්. බැන්ඳ ගෑනිවත් පෙන්නන්න බැරිනම් මොන ජීවිතද බං ඒවා. සිරාවට ඔය දෙකම ගන්නෙ ටිකක් ලෝකෙට පෙන්නන්ඩත් එක්කනේ මෙන්න මගේ වැඩ කියලා. :(
     
    • Haha
    • Like
    Reactions: 2osama and HKavinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ගත්තු උපාදියවත්. බැන්ඳ ගෑනිවත් පෙන්නන්න බැරිනම් මොන ජීවිතද බං ඒවා. සිරාවට ඔය දෙකම ගන්නෙ ටිකක් ලෝකෙට පෙන්නන්ඩත් එක්කනේ මෙන්න මගේ වැඩ කියලා. :(
    දෙකම හොර ඒවා යකො