අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    මෙන්න අනුරයාගේ පච අධෝ නාව .මූ කියන බොරු ජෙප්පෝ ඉස් මුදුනින් පිළිගන්නේ. මූ දන්නවා ජවිපා වු කියන්නේ මැටි වළං කියලා 🤩🤩🤩
     
    • Dislike
    Reactions: ryandok

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    මෙන්න අනුරයාගේ පච අධෝ නාව .මූ කියන බොරු ජෙප්පෝ ඉස් මුදුනින් පිළිගන්නේ. මූ දන්නවා ජවිපා වු කියන්නේ මැටි වළං කියලා 🤩🤩🤩

    බයියගේ තර්කෙ අනුර රේසින් කාර්වලට ලැම්බොගිනි කියපු එකනේ .... මොන උත්ත හරි නාමල් කාර් 19 ක්ගෙනාවනේ ලබ්බොඒවයි අංකත් එක්ක ඔය තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    බයියගේ තර්කෙ අනුර රේසින් කාර්වලට ලැම්බොගිනි කියපු එකනේ .... මොන උත්ත හරි නාමල් කාර් 19 ක්ගෙනාවනේ ලබ්බොඒවයි අංකත් එක්ක ඔය තියෙන්නෙ
    "ලැම්බෝගිනි වර්ගයේ රේසින් කාර් "
    ලැම්බෝගිනි නොදන්න ජේවීපී මෝඩ හරකෙක් උබ ත් . උබල ගොන් බදින කණු බව දැන ගෙන තමා අනුරය ගල් පැලෙන බොරු කියන්නේ 🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "ලැම්බෝගිනි වර්ගයේ රේසින් කාර් "
    ලැම්බෝගිනි නොදන්න ජේවීපී මෝඩ හරකෙක් උබ ත් . උබල ගොන් බදින කණු බව දැන ගෙන තමා අනුරය ගල් පැලෙන බොරු කියන්නේ 🤣🤣🤣

    හරියට යමක් බලල තේරුම් ගන්න දන්නෙත් නෑ.......අද ඊයේ ඉපදුන කේස් එකක් වගේ...හදිස්සියේ වැඩට බැහැල තියෙන්නේ..අංකය form කරල වගේ :ROFLMAO:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    හරියට යමක් බලල තේරුම් ගන්න දන්නෙත් නෑ.......අද ඊයේ ඉපදුන කේස් එකක් වගේ...හදිස්සියේ වැඩට බැහැල තියෙන්නේ..අංකය form කරල වගේ :ROFLMAO:

    :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉතින් ඌ කට ඇරියෝත් කියන්නේ බොරු නේ 🤣
    මේ උගේ අනිත් එවුන් කියන බොරු