අනුර කුමාරා ගැන කනගාටුයි

pdkuma

Well-known member
  • May 22, 2016
    628
    757
    93
    අනුර කුමාර දිනනව බං මේ පාර.
    ඒක නිසා පැරදුනාම මේම නෙලනව අරම වෙනව කියල හිතන්න මහන්සි වෙන්න එපා.
    ආ ඒ වගේම දින්නම වෙන දේ හිතන්න මහන්සි වෙන්නත් ඕනෙ නෑ මාස 10කින් බලා ගන්න පුලුවන්...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනුර කුමාර චන්දෙ පැරදුනොත්, නායක කමත් නැ, ජගත් මනුවර්න වගෙ උන් නෙලනවා, දැක්කනෙ ගොන් පුතානොට දිපු ශොට් එක කානා මුට්ටියට ගැහුවා වගෙ දුන්නෙ,

    අනුර කුමාර දින්නොත්, ජෙවිපි යුනියන් වල උන් කියන එවා කරෙ නැත්තන් ගුටිකනවා,
    ඒ කියන්නෙ අනිත් පක්ශ වල උන් බලේට ආවම පොරොන්දු වෙච්චා මොකුත් කරන්නෙ නෑ වටේ ඉන්න උනුත් ලොක්කට ගොට්ට අල්ලලා උන් උන්ගෙ වැඩ කරනවා කියලනෙ නේද?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    පොහොට්ටු සජිත් රනිල් උන්ට නම් මම කොහොමත් ආයේ දෙන්නේ නෑ.

    දෙනවා නම් මාලිමාවට තමා උන් හැදුවත් නැතත් මට වැඩක් නෑ රට මේ තත්වෙට ගෙනාපු කාලකන්නියෝ ටික හිරේ යයි කියලා නම් විශ්වාසයක් තියෙනවා.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දෙපැත්තෙන් කාටවත්ම දෙන්නේ නැහැ කියල සජිත් ට චන්දෙ දෙන්න කට්ටිය පොර කකා බලන් ඉන්නේ.😂