Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර කුමාර ඉවරයි....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද රාජපක්ෂ 'මං පොර ජාතකයේ' සිට 'මං නම් නෙවෙයි' ජාතකය දක්වා .....

තුන්වෙනි වරටත් ජනපති තනතුරෙහි රස බැලීමට මාන බලා, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී මැදමුලනට ම ඇද වැටීමෙන් අනතුරුව රටේ ඇතිවෙන එක් එක් ප්‍රශ්න අරභයා තමන්ගේ මතය ප්‍රකාශ කරමින් මාධ්‍ය ආයතන වෙත ලිපි ලිවීම මහින්ද රාජපක්ෂගේ සිරිතක් වී තිබේ. බොහෝ විට මේවා උඩින් පල්ලෙන් කියවා හෝ නොකියවා ම ඉවත දැමීම අපගේ සිරිත වී ඇත්තේ මේවායේ තිබෙන්නේ මොනවාද යන්න අප කටපාඩමෙන් මෙන් දන්නා නිසාය. එහෙත් අද දිනයේ 'උමා ඔය ව්‍යාපෘතිය' මැයෙන් මහින්ද රාජපක්ෂ එවා තිබුණු ලිපිය කිය වූ විට පෙනුණේ මහින්දගේ 'ටෝන් එක' දැන් මාරු වී ඇති බවය.

උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයක සිදුවන ජල කාන්දුව සම්බන්ධයෙන් තමාටත් තමන්ගේ රජයටත් චෝදනා එල්ල වන බවත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවත් සටහන් කරමින් ආරම්භ කර තිබුණු ඒ ලිපියෙහි ඊළඟට සටහන්ව තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාස කතාවය. 1959 ඇමරිකානු සහ කැනේඩියානු ආයතන දෙකක අධ්‍යනයක් ගැන පවසමින් ආරම්භ කර තිබුණු ඉතිහාස කතාව චන්ද්‍රිකා යුගය, 2001 රනිල් යුගය, 2004 සන්ධානය පසුකර ඔහුගේ පාලන යුගය දක්වා කරුණු පෙළගස්වා තිබුණු ආකාරය නරකමත් නැත. ජල කාන්දුව පිළිබඳව ඔහුගේ මතය වශයෙන් උමඟ හෑරීම සඳහා ගෙන්වූ ජර්මානු යන්ත්‍රයේ කොටස් වගයක අඩුවක් පෙන්වා දෙන මහින්ද අවසානයේ වත්මන් රජයේ අකාර්යක්ෂමතාවයට දොස් පවරා තිබිණි. එය ද නරක නැත.

කෙසේ වෙතත් මෙහි වඩාත්ම සිත් ගන්නා කොටස වූයේ " මා රට පාලනය කළ 9 වසර ඇතුළත මහා පරිමාණ ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් ජනතා කැළඹීමක් හෝ උද්ඝෝෂන නොතිබුණේ, ඇති විය හැකි ගැටළු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන් ම සෑහීමකට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය" යන්නය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නම් වයස්ගත මහින්ද රාජපක්ෂට දැන් දැන් 'මතක බැරි වීමේ' රෝගයක් වැළදී ඇති ආකරයකි.

මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩම් පවරා ගැනීමේදී ඊට එරෙහිව කොතෙකුත් නම් උද්ඝෝෂන තිබිණි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් පවරාගැනීමට පමණක් නොව, ඉන්පසුව මතු වූ පරිසර ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම වැනි කරුණු වලට එරෙහිවත් ජනතා උද්ඝෝෂණ තිබිණි. මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉඩම් පවරා ගැනීමේදී වන්දි සම්බන්ධයෙන් ජනතාව ජලාශයට ජලය පිරවූ මෑත දිනයක් දක්වා ම උද්ඝෝෂනය කළ අයුරු අපට මතක ඇතත් මහින්දට අමතක වී තිබේ. ඒ දෙකක් පමණි, තවත් උදාහරණ ඕනෑ තරම් සොයා පෙන්විය හැකිය. 'සම්පූර්ණයෙන් ම සෑහීමකට පත් වීමට හැකි වන්දි' ගැන කියනා විට අපට මතක් වූයේ මාතලේ - රත්තොට මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි. එහිදී බිඳහෙළුණු නිවාස සඳහා කිසිදු වන්දියක් නොගෙවූ අතර පැවසුනේ වන්දි ගෙවීම සඳහා ව්‍යාපෘතියේ මුදල් වෙන්කර නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ණය ආධාර යටතේ කෙරෙණ ව්‍යාපෘති වල එසේ වන්දි මුදල් වෙන් නොකිරීමක් කිසිසේත් විය නොහැකි නිසා වන්නට ඇත්තේ වන්දි මුදල රාජපක්ෂලා විසින් සාක්කුවේ දමා ගැනීම ජනතාව සිතා ගත් අයුරුත් අපට මතක ඇත.

එසේම එකල උද්ඝෝෂන වල යම් අඩුවක් තිබිණි නම් එය සිදුවන්නට ඇත්තේ එදා ඉඩම් පවරා ගැනීම සඳහා මහින්ද විසින් එව්වේ ඔහුගේ මල්ලීගේ පාලනය යටතේ පැවති යුධ හමුදාව නිසා වන්නටත් පුළුවන. තුවක්කු කටවල් උරුක් කරගෙන හමුදාව බුල් ඩෝසර් සමඟ පැමිණ පදිංචිකරුවන් පන්නා දමන විට ජනතාවට කර කියා ගන්නට දෙයක් තිබුණේ නැත. අනෙත් අතට මහින්ද රජය යටතේ උද්ඝෝෂකයින්ට ලැබුණු 'සැලකුම්' ද ඊට හේතුවන්නට ඇත. රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට මහින්ද උණ්ඩ වලින් සංග්‍රහ කළ ආකාරය අදටත් කාටත් අමතක නැත. මේ සියල්ල තිබියදී පවා දකුණේ සහ උතුරේ ජනතාව මේවාට එරෙහිව උද්ඝෝෂනය කළ බවත් අවස්ථාව ලද විගස තමන්ගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂව රජ පුටුවෙන් බිමටම ඇද දැමූ බවත් ඒ ජනතාවට උපහාර පිණිස ලිවිය යුතු අතර මහින්දට ඒවා අමතක වීම ගැන අපේ බලවත් 'මෙව්වා' එක ප්‍රකාශ කළ යුතුව ඇත.

මේ සියල්ල පැත්තකට කළ ද මහින්දගේ ලිපියේ වෙනසක් පෙනෙයි. ඉස්සර නම් මහින්දගේ ලිපි ලියැවුණේ 'රටේ අහවල් ප්‍රශ්නයක් දැන් ඇති බවත් තමන්ගේ යුගයේ නම් එහෙම නොවුණු බවත් ඒ කාලයේ තමන් මෙතරම් උසට අහවල් එක කළ බවත් මේ තරම් දිගට අනිත් එක කළ බවත් දැන් පවතින ආණ්ඩුවට එතරම් උසට එව්වා කරන්නටවත් මෙතරම් දිගට මෙව්වා කරන්නටවත් බැරි බවත්' යනාදී වශයෙනි. එහෙත් දැන් මහින්දගේ ලිපි ලියවෙන්නේ 'රටේ අහවල් ප්‍රශ්නයක් ඇති බවත් එය තමන්ගේ කාලයේ එකක්යැයි චෝදනා එල්ල වන මුත් තමන් නම් ඊට වගකිව යුතු නැති බවත් විජය රජ්ජුරුවන්ගේ කාලයේ ඒක තිබුණේ මේ ආකාරයෙන් බවත් වංකනාසික තිස්ස රජු ඒකට මෙහෙම කිරීමට යෝජනා කළ බවත් පෘතුගීසින් කළේ නම් මෙහෙම බවත් ඒත් ඉංග්‍රීසින් ඊට වෙනස් බවත් උඩරට ගිවිසුමේ සඳහන් වූයේ මේ ආකාරයෙන් බවත් නිදහසින් පසු සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා වශයෙන් මෙහෙම මෙහෙම කළ පසු අවසානයේ තමනුත් මේ තරම් ජුන්ඩක් කළ බවත් වගකීම නම් තමන්ගේ නොව මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයේ බවත්' වශයෙනි.

මෙය ඉතා කෙටියෙන්, ඉස්සර මහින්ද රාජපක්ෂ ලියුවේ "මං පොර ජාතකය" වුවත් දැන් ලියන්නේ "මං නම් නෙවෙයි ජාතකය" යනුවෙන් පැවසිය හැකිය. ඒකත් නරකම නැත. බලයෙන් ඉදිමෙන්නට දඟලනා කාට කාටත් මෙව්වා පාඩම්ය. හුදී ජන පහන් සංවේගය උදෙසා මහින්දගේ ලිපිය අපි පහතින් පළ කරන්නෙමු.

- http://sinhala.lankanewsweb.net/news/item/11025-2017-09-28-10-34-09

[QUOTE="monson, post: 22290997, member: 30005"] [B][SIZE="5"][B]මහින්ද රාජපක්ෂ 'මං පොර ජාතකයේ' සිට 'මං නම් නෙවෙයි' ජාතකය දක්වා [/B].....[/SIZE][/B] :lol::lol::lol: [SIZE="4"]තුන්වෙනි වරටත් ජනපති තනතුරෙහි රස බැලීමට මාන බලා, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී මැදමුලනට ම ඇද වැටීමෙන් අනතුරුව රටේ ඇතිවෙන එක් එක් ප්‍රශ්න අරභයා තමන්ගේ මතය ප්‍රකාශ කරමින් මාධ්‍ය ආයතන වෙත ලිපි ලිවීම මහින්ද රාජපක්ෂගේ සිරිතක් වී තිබේ. බොහෝ විට මේවා උඩින් පල්ලෙන් කියවා හෝ නොකියවා ම ඉවත දැමීම අපගේ සිරිත වී ඇත්තේ මේවායේ තිබෙන්නේ මොනවාද යන්න අප කටපාඩමෙන් මෙන් දන්නා නිසාය. එහෙත් අද දිනයේ 'උමා ඔය ව්‍යාපෘතිය' මැයෙන් මහින්ද රාජපක්ෂ එවා තිබුණු ලිපිය කිය වූ විට පෙනුණේ මහින්දගේ 'ටෝන් එක' දැන් මාරු වී ඇති බවය. උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයක සිදුවන ජල කාන්දුව සම්බන්ධයෙන් තමාටත් තමන්ගේ රජයටත් චෝදනා එල්ල වන බවත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවත් සටහන් කරමින් ආරම්භ කර තිබුණු ඒ ලිපියෙහි ඊළඟට සටහන්ව තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාස කතාවය. 1959 ඇමරිකානු සහ කැනේඩියානු ආයතන දෙකක අධ්‍යනයක් ගැන පවසමින් ආරම්භ කර තිබුණු ඉතිහාස කතාව චන්ද්‍රිකා යුගය, 2001 රනිල් යුගය, 2004 සන්ධානය පසුකර ඔහුගේ පාලන යුගය දක්වා කරුණු පෙළගස්වා තිබුණු ආකාරය නරකමත් නැත. ජල කාන්දුව පිළිබඳව ඔහුගේ මතය වශයෙන් උමඟ හෑරීම සඳහා ගෙන්වූ ජර්මානු යන්ත්‍රයේ කොටස් වගයක අඩුවක් පෙන්වා දෙන මහින්ද අවසානයේ වත්මන් රජයේ අකාර්යක්ෂමතාවයට දොස් පවරා තිබිණි. එය ද නරක නැත. කෙසේ වෙතත් මෙහි වඩාත්ම සිත් ගන්නා කොටස වූයේ " මා රට පාලනය කළ 9 වසර ඇතුළත මහා පරිමාණ ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් ජනතා කැළඹීමක් හෝ උද්ඝෝෂන නොතිබුණේ, ඇති විය හැකි ගැටළු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන් ම සෑහීමකට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය" යන්නය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නම් වයස්ගත මහින්ද රාජපක්ෂට දැන් දැන් 'මතක බැරි වීමේ' රෝගයක් වැළදී ඇති ආකරයකි. මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩම් පවරා ගැනීමේදී ඊට එරෙහිව කොතෙකුත් නම් උද්ඝෝෂන තිබිණි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් පවරාගැනීමට පමණක් නොව, ඉන්පසුව මතු වූ පරිසර ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම වැනි කරුණු වලට එරෙහිවත් ජනතා උද්ඝෝෂණ තිබිණි. මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉඩම් පවරා ගැනීමේදී වන්දි සම්බන්ධයෙන් ජනතාව ජලාශයට ජලය පිරවූ මෑත දිනයක් දක්වා ම උද්ඝෝෂනය කළ අයුරු අපට මතක ඇතත් මහින්දට අමතක වී තිබේ. ඒ දෙකක් පමණි, තවත් උදාහරණ ඕනෑ තරම් සොයා පෙන්විය හැකිය. 'සම්පූර්ණයෙන් ම සෑහීමකට පත් වීමට හැකි වන්දි' ගැන කියනා විට අපට මතක් වූයේ මාතලේ - රත්තොට මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි. එහිදී බිඳහෙළුණු නිවාස සඳහා කිසිදු වන්දියක් නොගෙවූ අතර පැවසුනේ වන්දි ගෙවීම සඳහා ව්‍යාපෘතියේ මුදල් වෙන්කර නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ණය ආධාර යටතේ කෙරෙණ ව්‍යාපෘති වල එසේ වන්දි මුදල් වෙන් නොකිරීමක් කිසිසේත් විය නොහැකි නිසා වන්නට ඇත්තේ වන්දි මුදල රාජපක්ෂලා විසින් සාක්කුවේ දමා ගැනීම ජනතාව සිතා ගත් අයුරුත් අපට මතක ඇත. එසේම එකල උද්ඝෝෂන වල යම් අඩුවක් තිබිණි නම් එය සිදුවන්නට ඇත්තේ එදා ඉඩම් පවරා ගැනීම සඳහා මහින්ද විසින් එව්වේ ඔහුගේ මල්ලීගේ පාලනය යටතේ පැවති යුධ හමුදාව නිසා වන්නටත් පුළුවන. තුවක්කු කටවල් උරුක් කරගෙන හමුදාව බුල් ඩෝසර් සමඟ පැමිණ පදිංචිකරුවන් පන්නා දමන විට ජනතාවට කර කියා ගන්නට දෙයක් තිබුණේ නැත. අනෙත් අතට මහින්ද රජය යටතේ උද්ඝෝෂකයින්ට ලැබුණු 'සැලකුම්' ද ඊට හේතුවන්නට ඇත. රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට මහින්ද උණ්ඩ වලින් සංග්‍රහ කළ ආකාරය අදටත් කාටත් අමතක නැත. මේ සියල්ල තිබියදී පවා දකුණේ සහ උතුරේ ජනතාව මේවාට එරෙහිව උද්ඝෝෂනය කළ බවත් අවස්ථාව ලද විගස තමන්ගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂව රජ පුටුවෙන් බිමටම ඇද දැමූ බවත් ඒ ජනතාවට උපහාර පිණිස ලිවිය යුතු අතර මහින්දට ඒවා අමතක වීම ගැන අපේ බලවත් 'මෙව්වා' එක ප්‍රකාශ කළ යුතුව ඇත. මේ සියල්ල පැත්තකට කළ ද මහින්දගේ ලිපියේ වෙනසක් පෙනෙයි. ඉස්සර නම් මහින්දගේ ලිපි ලියැවුණේ 'රටේ අහවල් ප්‍රශ්නයක් දැන් ඇති බවත් තමන්ගේ යුගයේ නම් එහෙම නොවුණු බවත් ඒ කාලයේ තමන් මෙතරම් උසට අහවල් එක කළ බවත් මේ තරම් දිගට අනිත් එක කළ බවත් දැන් පවතින ආණ්ඩුවට එතරම් උසට එව්වා කරන්නටවත් මෙතරම් දිගට මෙව්වා කරන්නටවත් බැරි බවත්' යනාදී වශයෙනි. එහෙත් දැන් මහින්දගේ ලිපි ලියවෙන්නේ 'රටේ අහවල් ප්‍රශ්නයක් ඇති බවත් එය තමන්ගේ කාලයේ එකක්යැයි චෝදනා එල්ල වන මුත් තමන් නම් ඊට වගකිව යුතු නැති බවත් විජය රජ්ජුරුවන්ගේ කාලයේ ඒක තිබුණේ මේ ආකාරයෙන් බවත් වංකනාසික තිස්ස රජු ඒකට මෙහෙම කිරීමට යෝජනා කළ බවත් පෘතුගීසින් කළේ නම් මෙහෙම බවත් ඒත් ඉංග්‍රීසින් ඊට වෙනස් බවත් උඩරට ගිවිසුමේ සඳහන් වූයේ මේ ආකාරයෙන් බවත් නිදහසින් පසු සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා වශයෙන් මෙහෙම මෙහෙම කළ පසු අවසානයේ තමනුත් මේ තරම් ජුන්ඩක් කළ බවත් වගකීම නම් තමන්ගේ නොව මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයේ බවත්' වශයෙනි. මෙය ඉතා කෙටියෙන්, ඉස්සර මහින්ද රාජපක්ෂ ලියුවේ "මං පොර ජාතකය" වුවත් දැන් ලියන්නේ "මං නම් නෙවෙයි ජාතකය" යනුවෙන් පැවසිය හැකිය. ඒකත් නරකම නැත. බලයෙන් ඉදිමෙන්නට දඟලනා කාට කාටත් මෙව්වා පාඩම්ය. හුදී ජන පහන් සංවේගය උදෙසා මහින්දගේ ලිපිය අපි පහතින් පළ කරන්නෙමු. [/SIZE] - [url]http://sinhala.lankanewsweb.net/news/item/11025-2017-09-28-10-34-09[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom