අනුර කුමාර ඉවරයි....!

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අනුර කුමාර ඉවරයි....!

    මෑත කාලයේ බරපතල විවේචන එල්ල වී ඇති උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

    උමා ඔය ව්‍යාපෘතිය

    මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන බරපතල විවේචන පලවී ඇත. මීට දින කීපයකට පෙර මෙම ව්‍යාපාතියේ ප්‍රතිපලයක් ලෙස බණ්ඩාරවෙල නගරය අසලින් ගලා බසින කිරිඳි ඔයේ අත්තක ජලය එක්වරම සිඳී ගොස් තිබුණු බවට පුවත් මාධ්‍යයේ පලවිය. මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී කතාවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ අංගයක් හැටියට ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් තුළට ජලය කාන්දුවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලිං, උල්පත් හා දොල පහරවල් 2,333ක් වියලී ගොස් ඇති අතර භූමියේ ස්වභාවය වෙනස් වීම හේතුවෙන් නිවාස 4,625ක, පන්සල් 60ක, එක් මුස්ලිම් පල්ලියක හා පාසල් 3ක ගොඩනැගිලි වල ඉරිතැලීම් හා බිත්ති පුපුරා යෑම් හටගෙන ඇති බවත්, කෘෂිකාර්මික ඉඩම් අක්කර දහස් ගණනක් අතහැර දැමීමට සිදුවී ඇති බවත්ය. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙවැනි ගැටළු මතුවූ පසු ජවිපෙ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්‍ෂපාත රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් මේ සියල්ලටම වගකිවයුත්තේ මමත් මගේ ආණ්ඩුවත් බවට ප්‍රචාරයක් ගෙනයන ලදී.

    මේ සියල්ලම සිදුවී ඇත්තේ හම්බන්තොට මගේ ගමේ ඉඩම් වලට ජලය සපයා ගැනීමට උමා ඔයේ ජලය හරවා ගැනීමට උත්සාහ කිරීම නිසා බව එක් ඇමතිවරයෙක් කියා සිටියේය. රටේ ජනාධිපතිවරයාද පවසා සිටියේ මේ ව්‍යාපෘතිය ‘දේශපාලන උවමනාවක්’ මත ආරම්භ කරන ලද්දක් බවයි. උමා ඔය ව්‍යාපෘතිය යනුවෙන් අදහස් වන්නේ උමා ඔය හරස් කරමින් පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක් හා ජලාශයක් ඉදිකිරීමත්, එම ජලාශයේ සිට කිලෝ මීටර් 4ක උමගක් හරහා ඩයරබා ප්‍රදේශයේ මාතොටිල්ල ඔය හරස් කරමින් ඉදි කෙරෙන තවත් වේල්ලක් හා ජලාශයකට එම ජලය ගෙන යාමත්, මෙම දෙවනි ජලාශයේ සිට කීලෝ මීටර් 15.3ක් දිග උමං මාරගයක් හරහා ජලවිදුලි බලාගාරයකට ජලය සැපයීම, හා අවසන් වශයෙන් එම විදුලි බලාගාරයේ සිට තවත් කිලෝ මීටර් 4ක් දිග උමං මාර්ගයකින් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට ජලය සැපයීම සඳහා කිරිඳි ඔයට එම ජලය මුදා හැරීමට සකස් කොට ඇති සංකීර්ණ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මේ රටේ දශක 6ක් මුලුල්ලේ සාකච්ඡා වී ඇත.

    මෙවන් ව්‍යාපෘතියක් පිළිබඳ අදහස මුලින්ම මතුවූයේ 1959 ඇමරිකා එක්සත් ජනපදයේ ඔපරේෂන්ස් මිශන් හා කැනඩාවේ කැනේඩියන් හන්ටින් සර්වේ කෝපරේෂන් යන ආයතන විසින් කරන ලද අධ්‍යයනයකිනි. ඉන් පසුව මේ ගැන 1968/69 කාලයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි ව්‍යාපෘතිය සඳහා සකසන ලද ප්‍රධාන සැලැස්මේද සාකච්ඡා විය. 1991 දී මේ උමා ඔය ව්‍යාපෘතිය ගැන ජර්මනියේ ලාමෙයර් ජාත්‍යන්තර සමාගම විසින්ද අධ්‍යනයක් සිදුකරන ලදී. ඉන්පසු 1991 දී මේ ගැන ලංකාවේ ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින්ද අධ්‍යනයක් කරනු ලැබුවේය. නැවත වතාවක් 2000දී ඉංජිනේරු කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය කැනඩාවේ එස්.එන්.සී ලාවාලින් සමාගම සමඟ ඒකාබද්ධව තවත් අධ්‍යනයක් සිදුකරන ලදී.

    2001 – 2004 එජාප ආණ්ඩුව සමයේ 2003 දෙසැම්බර් මස හා 2004 පෙබරවාරි මස එකල විදුලිබල හා වාරිමාර්ග අමාත්‍යවරුන් වූ කරෑ ජයසූරිය හා ජයවික්‍රම පෙරේරාගේ සභාපතිත්වයෙන් හා ඌව පළාතේ සියළුම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අන්තර් අමාත්‍යංශ රැස්වීම් වලදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප්‍රමුඛතාවයකින් යුතු ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනේ 2005 ජනවාරී 26 වනදාය. ඒ, එකල චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුසාරයෙනි. එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරණ ජවිපෙ ඇමතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:

    උපුටා දැක්වීම

    “ශ්‍රී ලංකාවේ අග්නිදිග වියලි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

    “හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කළාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුලුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

    “එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහල ප්‍රමුඛතාවයක් දිය යුතුය.”

    උපුටා දැක්වීම අවසන්

    උමා ඔය ව්‍යාපෘතිය 2005 මගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ව්‍යාපෘතියක් හැටියට සඳහන් වූයේ කලින් ආණ්ඩු ගණනාවක්ම යටතේ පෙරකී සියල්ල සිදුවූ පසුවය. 2005 දී ජනතා විමුක්ති පෙරමුණද මගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට දායක වූ අතර උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්ඩුවේද ප්‍රමුඛතාවය සහිත ව්‍යාපෘතියක් බවට පත්විය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමේ සිට අධිවේගී මාර්ග, වරායවල් හා විදුලි බලාගාර ඉදිකිරීම දක්වා කලින් ආණ්ඩු සිහින මවමින් සිටි නමුත් කිසිදාක ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බොහෝ ව්‍යාපෘති මගේ ආණ්ඩුවෙන් සම්පූර්ණ කළ බව අමුතුවෙන් කිවයුතු නැත. උමා ඔයද ඒවා අතර එක් ව්‍යාපෘතියක් විය. එකල සිටි ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම හා විදුලි හා බලශක්ති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය හා එම රටේම ෆරාබ් සමාගම සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුව 2007 නොවැම්බර් මස 27 වෙනිදා ඉරාන රජය සමඟ උමාඔය ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට එළබෙන ලදී. මේ අනුව ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය එම ව්‍යාපෘතිය සඳහා මුදල් සපයනු ලබන අතර ෆරාබ් සමාගම ඒ සඳහා ඉංජිනේරු සැලසුම් සැකසීම සහ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියම විය.

    මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ෆරාබ් සමාගම ඉරාන රජයට අයත්ආයතනයක් වන අතර ලංකාවේ වාරිමාර්ග අමාත්‍යංශය, විදුබල මණ්ඩලය හා ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉංජිනේරු කණ්ඩායම් විසින් මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ සමාගමට ඇති පලපුරුද්ද පිලිබඳ අධ්‍යයනයන් සිදුකරන ලදී. 2008 දී කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසින් කරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් මිල ඇ.ඩො. මිලියන 514 ක් වශයෙන් නියම විය. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2008 දී අත්සන් කරනු ලැබුවද මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුයේ 2011 නොවැම්බර් 29 වනදාය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ව්‍යාපෘතියට අනුමැතිය පලකරන තුරු හා වාරිමාර්ග අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරුවරුන්ට සෑහීමකට පත්විය හැකි පූර්ණ ශක්‍යතා අධ්‍යනයක් ලැබෙනතුරු ඉදිකිරීම් කටයුතු කල් දමන ලදී. උමගක් ඉදිකිරීමට කැනීම් සිදුකරන විට ඊට ඉහලින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර උමග ඉදිකරන අතරතුර ඒ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගතයුතු වෙයි. මට ලැබී ඇති තොරතුරු අනුව මේ ජලකාන්දුව හටගෙන ඇත්තේ උමග හැරීමට යොදවා ඇති ජර්මානු යන්ත්‍රයේ, ඉදිරියට යනවාත් සමඟ උමග සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපාංග නොතිබීම හේතුවෙනි.

    මේ අඩුපාඩුව සිදුවී ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශක වරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයිද මට දැන ගන්නට ලැබී ඇත. උමා ඔය උමං මාර්ගයේ මුලින්ම ජල කාන්දුවක් ඇති වී තිබෙන්නේ 2014 දෙසැම්බර් අවසානයේ වත්මන් ඇණ්ඩුව බලයට පැමිණීමට දින කීපයකට පෙරය. කලට වේලාවට මේ ගැන පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණි. නමුත් විපක්‍ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැයවූ නිසා උමා ඔය උමං මාර්ගයේ ජලකාන්දුව ගැන කිසිවෙකුවත් අවධානය යොමුකලේ නැත. ජවිපෙද කලින් ආණ්ඩුවේ වරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් මුලු කාලයම මිඩංගු කිරීම හේතුවෙන් ජවිපෙ ඇමති වරයෙකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතියේ හටගන තිබූ මේ අර්බුදය ගැන අවධානය යොමු කලේ නැත. අර්බුදය ඔඩුදුවා ජනතා උද්ඝෝෂණ ඇතිවීමෙන් පසුව ආණ්ඩුව නෝර්වේ රටින් ගෙන්වාගන්නා ලද විශේෂඥයකුගේ උපදෙස් පරිදි උමං මාර්ගය හාරන ගමන්ම සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව මට දැනගන්නට ලැබී ඇත.

    ඕනෑම මහපරිමාන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට එමඟින් අවතැන් වන හා අගතියට පත්වන පිරිසක් සිටිය හැක. මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට මවුස්සාකැලේ ජලාශය සඳහා මුලු මස්කෙලිය නගරයම වෙනත් තැනකට ගෙනයෑමට සිදුවිය. වික්ටෝරියා ජලාශය ඉදිකරන විට මුලු තෙල්දෙණිය නගරයම වෙනත් ස්ථානයක පිහිටුවීමට සිදුවිය. උමා ඔය උමං මඟ තැනීමේදී හටගත් ජල කාන්දුවේ පරිමාව අනපේක්‍ෂිත කාරණයක් වුවා විය හැක. නමුත් මෙවැනි මහපරිමාන ව්‍යාපෘති වලදී අනපේක්‍ෂිත තත්වයන් සඳහාද සාමාන්‍යයෙන් ප්‍රතිපාදන සලසනු ලැබේ. මා රට පාලනය කල අවුරුදු 9 ඇතුළත මහා පරිමාන ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබූවද ඒ සම්බන්ධයෙන් ජනතා කැලඹීමක් හෝ උද්ඝෝෂණ නොතිබුණේ ඇතිවිය හැකි ගැටලු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන්ම සෑහීමට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය.

    ඒ ආකාරයේ අවධානයක් හෝ කාර්යක්‍ෂමතාවයක් වත්මන් ආණ්ඩුවේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. අද තිබෙන තත්වයේ හැටියට ගංවතුරක්, නාය යෑමක් නැතිනම් වෙනත් ආපදා තත්වයක් හේතුවෙන් යම් පුරවැසියකුට තම නිවස අහිමි වුවහොත් ඊලඟ ආණ්ඩුව බලයට එනතුරු ඔහුට කූඩාරමක හෝ පාසලක ජීවත් වීමට සිදුවෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සම්බන්ධයෙන්ද එවැනි ගැටළු පැන නැගී ඇති බව මාධ්‍යයේ පලවන පුවත්වලින් අපට පෙනේ. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අනපේක්‍ෂිත ගැටළු නිසා අගතියට පත් ජනතාවටද සිදුවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ නෛසර්ගික අකාර්යක්‍ෂමතාවයේ ප්‍රතිපල අත්විදීමටය.

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
     
    • Like
    Reactions: somalal

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පිස්සුද බන්? දැන් තමයි [ලෝකයෙ පැරණිම වෘත්තියට අදාල] ව්‍යාපෘති කරන්නෙ. ඒව නොසෑහෙන ගණන්. බිබික්කම් වගෙ නෙමි ඒවයෙ ලාභ..........................................
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    17106028518_088c864d24.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    මහින්ද රාජපක්ෂ 'මං පොර ජාතකයේ' සිට 'මං නම් නෙවෙයි' ජාතකය දක්වා ..... :lol::lol::lol:

    තුන්වෙනි වරටත් ජනපති තනතුරෙහි රස බැලීමට මාන බලා, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී මැදමුලනට ම ඇද වැටීමෙන් අනතුරුව රටේ ඇතිවෙන එක් එක් ප්‍රශ්න අරභයා තමන්ගේ මතය ප්‍රකාශ කරමින් මාධ්‍ය ආයතන වෙත ලිපි ලිවීම මහින්ද රාජපක්ෂගේ සිරිතක් වී තිබේ. බොහෝ විට මේවා උඩින් පල්ලෙන් කියවා හෝ නොකියවා ම ඉවත දැමීම අපගේ සිරිත වී ඇත්තේ මේවායේ තිබෙන්නේ මොනවාද යන්න අප කටපාඩමෙන් මෙන් දන්නා නිසාය. එහෙත් අද දිනයේ 'උමා ඔය ව්‍යාපෘතිය' මැයෙන් මහින්ද රාජපක්ෂ එවා තිබුණු ලිපිය කිය වූ විට පෙනුණේ මහින්දගේ 'ටෝන් එක' දැන් මාරු වී ඇති බවය.
    උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයක සිදුවන ජල කාන්දුව සම්බන්ධයෙන් තමාටත් තමන්ගේ රජයටත් චෝදනා එල්ල වන බවත් තමන් එය ප්‍රතික්ෂේප කරන බවත් සටහන් කරමින් ආරම්භ කර තිබුණු ඒ ලිපියෙහි ඊළඟට සටහන්ව තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාස කතාවය. 1959 ඇමරිකානු සහ කැනේඩියානු ආයතන දෙකක අධ්‍යනයක් ගැන පවසමින් ආරම්භ කර තිබුණු ඉතිහාස කතාව චන්ද්‍රිකා යුගය, 2001 රනිල් යුගය, 2004 සන්ධානය පසුකර ඔහුගේ පාලන යුගය දක්වා කරුණු පෙළගස්වා තිබුණු ආකාරය නරකමත් නැත. ජල කාන්දුව පිළිබඳව ඔහුගේ මතය වශයෙන් උමඟ හෑරීම සඳහා ගෙන්වූ ජර්මානු යන්ත්‍රයේ කොටස් වගයක අඩුවක් පෙන්වා දෙන මහින්ද අවසානයේ වත්මන් රජයේ අකාර්යක්ෂමතාවයට දොස් පවරා තිබිණි. එය ද නරක නැත.

    කෙසේ වෙතත් මෙහි වඩාත්ම සිත් ගන්නා කොටස වූයේ " මා රට පාලනය කළ 9 වසර ඇතුළත මහා පරිමාණ ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබුවද ඒ සම්බන්ධයෙන් ජනතා කැළඹීමක් හෝ උද්ඝෝෂන නොතිබුණේ, ඇති විය හැකි ගැටළු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන් ම සෑහීමකට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය" යන්නය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ නම් වයස්ගත මහින්ද රාජපක්ෂට දැන් දැන් 'මතක බැරි වීමේ' රෝගයක් වැළදී ඇති ආකරයකි.

    මහින්ද රාජපක්ෂ යුගයේ සංවර්ධන ව්‍යාපෘතිවලට ඉඩම් පවරා ගැනීමේදී ඊට එරෙහිව කොතෙකුත් නම් උද්ඝෝෂන තිබිණි. දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් පවරාගැනීමට පමණක් නොව, ඉන්පසුව මතු වූ පරිසර ප්‍රශ්න, ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම වැනි කරුණු වලට එරෙහිවත් ජනතා උද්ඝෝෂණ තිබිණි. මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉඩම් පවරා ගැනීමේදී වන්දි සම්බන්ධයෙන් ජනතාව ජලාශයට ජලය පිරවූ මෑත දිනයක් දක්වා ම උද්ඝෝෂනය කළ අයුරු අපට මතක ඇතත් මහින්දට අමතක වී තිබේ. ඒ දෙකක් පමණි, තවත් උදාහරණ ඕනෑ තරම් සොයා පෙන්විය හැකිය. 'සම්පූර්ණයෙන් ම සෑහීමකට පත් වීමට හැකි වන්දි' ගැන කියනා විට අපට මතක් වූයේ මාතලේ - රත්තොට මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියයි. එහිදී බිඳහෙළුණු නිවාස සඳහා කිසිදු වන්දියක් නොගෙවූ අතර පැවසුනේ වන්දි ගෙවීම සඳහා ව්‍යාපෘතියේ මුදල් වෙන්කර නොමැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ණය ආධාර යටතේ කෙරෙණ ව්‍යාපෘති වල එසේ වන්දි මුදල් වෙන් නොකිරීමක් කිසිසේත් විය නොහැකි නිසා වන්නට ඇත්තේ වන්දි මුදල රාජපක්ෂලා විසින් සාක්කුවේ දමා ගැනීම ජනතාව සිතා ගත් අයුරුත් අපට මතක ඇත.

    එසේම එකල උද්ඝෝෂන වල යම් අඩුවක් තිබිණි නම් එය සිදුවන්නට ඇත්තේ එදා ඉඩම් පවරා ගැනීම සඳහා මහින්ද විසින් එව්වේ ඔහුගේ මල්ලීගේ පාලනය යටතේ පැවති යුධ හමුදාව නිසා වන්නටත් පුළුවන. තුවක්කු කටවල් උරුක් කරගෙන හමුදාව බුල් ඩෝසර් සමඟ පැමිණ පදිංචිකරුවන් පන්නා දමන විට ජනතාවට කර කියා ගන්නට දෙයක් තිබුණේ නැත. අනෙත් අතට මහින්ද රජය යටතේ උද්ඝෝෂකයින්ට ලැබුණු 'සැලකුම්' ද ඊට හේතුවන්නට ඇත. රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට මහින්ද උණ්ඩ වලින් සංග්‍රහ කළ ආකාරය අදටත් කාටත් අමතක නැත. මේ සියල්ල තිබියදී පවා දකුණේ සහ උතුරේ ජනතාව මේවාට එරෙහිව උද්ඝෝෂනය කළ බවත් අවස්ථාව ලද විගස තමන්ගේ ඡන්දයෙන් මහින්ද රාජපක්ෂව රජ පුටුවෙන් බිමටම ඇද දැමූ බවත් ඒ ජනතාවට උපහාර පිණිස ලිවිය යුතු අතර මහින්දට ඒවා අමතක වීම ගැන අපේ බලවත් 'මෙව්වා' එක ප්‍රකාශ කළ යුතුව ඇත.

    මේ සියල්ල පැත්තකට කළ ද මහින්දගේ ලිපියේ වෙනසක් පෙනෙයි. ඉස්සර නම් මහින්දගේ ලිපි ලියැවුණේ 'රටේ අහවල් ප්‍රශ්නයක් දැන් ඇති බවත් තමන්ගේ යුගයේ නම් එහෙම නොවුණු බවත් ඒ කාලයේ තමන් මෙතරම් උසට අහවල් එක කළ බවත් මේ තරම් දිගට අනිත් එක කළ බවත් දැන් පවතින ආණ්ඩුවට එතරම් උසට එව්වා කරන්නටවත් මෙතරම් දිගට මෙව්වා කරන්නටවත් බැරි බවත්' යනාදී වශයෙනි. එහෙත් දැන් මහින්දගේ ලිපි ලියවෙන්නේ 'රටේ අහවල් ප්‍රශ්නයක් ඇති බවත් එය තමන්ගේ කාලයේ එකක්යැයි චෝදනා එල්ල වන මුත් තමන් නම් ඊට වගකිව යුතු නැති බවත් විජය රජ්ජුරුවන්ගේ කාලයේ ඒක තිබුණේ මේ ආකාරයෙන් බවත් වංකනාසික තිස්ස රජු ඒකට මෙහෙම කිරීමට යෝජනා කළ බවත් පෘතුගීසින් කළේ නම් මෙහෙම බවත් ඒත් ඉංග්‍රීසින් ඊට වෙනස් බවත් උඩරට ගිවිසුමේ සඳහන් වූයේ මේ ආකාරයෙන් බවත් නිදහසින් පසු සේනානායක, බණ්ඩාරනායක, කොතලාවල, සිරිමාවෝ, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා වශයෙන් මෙහෙම මෙහෙම කළ පසු අවසානයේ තමනුත් මේ තරම් ජුන්ඩක් කළ බවත් වගකීම නම් තමන්ගේ නොව මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයේ බවත්' වශයෙනි.

    මෙය ඉතා කෙටියෙන්, ඉස්සර මහින්ද රාජපක්ෂ ලියුවේ "මං පොර ජාතකය" වුවත් දැන් ලියන්නේ "මං නම් නෙවෙයි ජාතකය" යනුවෙන් පැවසිය හැකිය. ඒකත් නරකම නැත. බලයෙන් ඉදිමෙන්නට දඟලනා කාට කාටත් මෙව්වා පාඩම්ය. හුදී ජන පහන් සංවේගය උදෙසා මහින්දගේ ලිපිය අපි පහතින් පළ කරන්නෙමු.

    - http://sinhala.lankanewsweb.net/news/item/11025-2017-09-28-10-34-09
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    ඒ ආකාරයේ අවධානයක් හෝ කාර්යක්‍ෂමතාවයක් වත්මන් ආණ්ඩුවේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. අද තිබෙන තත්වයේ හැටියට ගංවතුරක්, නාය යෑමක් නැතිනම් වෙනත් ආපදා තත්වයක් හේතුවෙන් යම් පුරවැසියකුට තම නිවස අහිමි වුවහොත් ඊලඟ ආණ්ඩුව බලයට එනතුරු ඔහුට කූඩාරමක හෝ පාසලක ජීවත් වීමට සිදුවෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සම්බන්ධයෙන්ද එවැනි ගැටළු පැන නැගී ඇති බව මාධ්‍යයේ පලවන පුවත්වලින් අපට පෙනේ. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අනපේක්‍ෂිත ගැටළු නිසා අගතියට පත් ජනතාවටද සිදුවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ නෛසර්ගික අකාර්යක්‍ෂමතාවයේ ප්‍රතිපල අත්විදීමටය.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෑත කාලයේ බරපතල විවේචන එල්ල වී ඇති උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් පහතින් දැක්වෙයි.

    උමා ඔය ව්‍යාපෘතිය

    මෑත කාලයේ උමා ඔය ව්‍යාපෘතිය ගැන බරපතල විවේචන පලවී ඇත. මීට දින කීපයකට පෙර මෙම ව්‍යාපාතියේ ප්‍රතිපලයක් ලෙස බණ්ඩාරවෙල නගරය අසලින් ගලා බසින කිරිඳි ඔයේ අත්තක ජලය එක්වරම සිඳී ගොස් තිබුණු බවට පුවත් මාධ්‍යයේ පලවිය. මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේදී කතාවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා සිටියේ උමා ඔය ව්‍යාපෘතියේ අංගයක් හැටියට ඉදිවෙමින් පවතින උමං මාර්ගයක් තුළට ජලය කාන්දුවීම හේතුවෙන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලිං, උල්පත් හා දොල පහරවල් 2,333ක් වියලී ගොස් ඇති අතර භූමියේ ස්වභාවය වෙනස් වීම හේතුවෙන් නිවාස 4,625ක, පන්සල් 60ක, එක් මුස්ලිම් පල්ලියක හා පාසල් 3ක ගොඩනැගිලි වල ඉරිතැලීම් හා බිත්ති පුපුරා යෑම් හටගෙන ඇති බවත්, කෘෂිකාර්මික ඉඩම් අක්කර දහස් ගණනක් අතහැර දැමීමට සිදුවී ඇති බවත්ය. උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙවැනි ගැටළු මතුවූ පසු ජවිපෙ මන්ත්‍රීවරුන්, යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් හා ඔවුන්ට පක්‍ෂපාත රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් මේ සියල්ලටම වගකිවයුත්තේ මමත් මගේ ආණ්ඩුවත් බවට ප්‍රචාරයක් ගෙනයන ලදී.

    මේ සියල්ලම සිදුවී ඇත්තේ හම්බන්තොට මගේ ගමේ ඉඩම් වලට ජලය සපයා ගැනීමට උමා ඔයේ ජලය හරවා ගැනීමට උත්සාහ කිරීම නිසා බව එක් ඇමතිවරයෙක් කියා සිටියේය. රටේ ජනාධිපතිවරයාද පවසා සිටියේ මේ ව්‍යාපෘතිය ‘දේශපාලන උවමනාවක්’ මත ආරම්භ කරන ලද්දක් බවයි. උමා ඔය ව්‍යාපෘතිය යනුවෙන් අදහස් වන්නේ උමා ඔය හරස් කරමින් පුහුල්පොල ප්‍රදේශයේ වේල්ලක් හා ජලාශයක් ඉදිකිරීමත්, එම ජලාශයේ සිට කිලෝ මීටර් 4ක උමගක් හරහා ඩයරබා ප්‍රදේශයේ මාතොටිල්ල ඔය හරස් කරමින් ඉදි කෙරෙන තවත් වේල්ලක් හා ජලාශයකට එම ජලය ගෙන යාමත්, මෙම දෙවනි ජලාශයේ සිට කීලෝ මීටර් 15.3ක් දිග උමං මාරගයක් හරහා ජලවිදුලි බලාගාරයකට ජලය සැපයීම, හා අවසන් වශයෙන් එම විදුලි බලාගාරයේ සිට තවත් කිලෝ මීටර් 4ක් දිග උමං මාර්ගයකින් මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලට ජලය සැපයීම සඳහා කිරිඳි ඔයට එම ජලය මුදා හැරීමට සකස් කොට ඇති සංකීර්ණ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මේ රටේ දශක 6ක් මුලුල්ලේ සාකච්ඡා වී ඇත.

    මෙවන් ව්‍යාපෘතියක් පිළිබඳ අදහස මුලින්ම මතුවූයේ 1959 ඇමරිකා එක්සත් ජනපදයේ ඔපරේෂන්ස් මිශන් හා කැනඩාවේ කැනේඩියන් හන්ටින් සර්වේ කෝපරේෂන් යන ආයතන විසින් කරන ලද අධ්‍යයනයකිනි. ඉන් පසුව මේ ගැන 1968/69 කාලයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මහවැලි ව්‍යාපෘතිය සඳහා සකසන ලද ප්‍රධාන සැලැස්මේද සාකච්ඡා විය. 1991 දී මේ උමා ඔය ව්‍යාපෘතිය ගැන ජර්මනියේ ලාමෙයර් ජාත්‍යන්තර සමාගම විසින්ද අධ්‍යනයක් සිදුකරන ලදී. ඉන්පසු 1991 දී මේ ගැන ලංකාවේ ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය විසින්ද අධ්‍යනයක් කරනු ලැබුවේය. නැවත වතාවක් 2000දී ඉංජිනේරු කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය කැනඩාවේ එස්.එන්.සී ලාවාලින් සමාගම සමඟ ඒකාබද්ධව තවත් අධ්‍යනයක් සිදුකරන ලදී.

    2001 – 2004 එජාප ආණ්ඩුව සමයේ 2003 දෙසැම්බර් මස හා 2004 පෙබරවාරි මස එකල විදුලිබල හා වාරිමාර්ග අමාත්‍යවරුන් වූ කරෑ ජයසූරිය හා ජයවික්‍රම පෙරේරාගේ සභාපතිත්වයෙන් හා ඌව පළාතේ සියළුම ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අන්තර් අමාත්‍යංශ රැස්වීම් වලදී උමා ඔය ව්‍යාපෘතිය ඉහල ප්‍රමුඛතාවයකින් යුතු ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනේ 2005 ජනවාරී 26 වනදාය. ඒ, එකල චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුසාරයෙනි. එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය. 2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරණ ජවිපෙ ඇමතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:

    උපුටා දැක්වීම

    “ශ්‍රී ලංකාවේ අග්නිදිග වියලි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

    “හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කළාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොණරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුලුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

    “එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහල ප්‍රමුඛතාවයක් දිය යුතුය.”

    උපුටා දැක්වීම අවසන්

    උමා ඔය ව්‍යාපෘතිය 2005 මගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛතාවය ලැබිය යුතු ව්‍යාපෘතියක් හැටියට සඳහන් වූයේ කලින් ආණ්ඩු ගණනාවක්ම යටතේ පෙරකී සියල්ල සිදුවූ පසුවය. 2005 දී ජනතා විමුක්ති පෙරමුණද මගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට දායක වූ අතර උමා ඔය ව්‍යාපෘතිය මගේ ආණ්ඩුවේද ප්‍රමුඛතාවය සහිත ව්‍යාපෘතියක් බවට පත්විය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමේ සිට අධිවේගී මාර්ග, වරායවල් හා විදුලි බලාගාර ඉදිකිරීම දක්වා කලින් ආණ්ඩු සිහින මවමින් සිටි නමුත් කිසිදාක ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බොහෝ ව්‍යාපෘති මගේ ආණ්ඩුවෙන් සම්පූර්ණ කළ බව අමුතුවෙන් කිවයුතු නැත. උමා ඔයද ඒවා අතර එක් ව්‍යාපෘතියක් විය. එකල සිටි ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය සරත් අමුණුගම හා විදුලි හා බලශක්ති අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය හා එම රටේම ෆරාබ් සමාගම සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුව 2007 නොවැම්බර් මස 27 වෙනිදා ඉරාන රජය සමඟ උමාඔය ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට එළබෙන ලදී. මේ අනුව ඉරානයේ අපනයන සංවර්ධන මණ්ඩලය එම ව්‍යාපෘතිය සඳහා මුදල් සපයනු ලබන අතර ෆරාබ් සමාගම ඒ සඳහා ඉංජිනේරු සැලසුම් සැකසීම සහ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නියම විය.

    මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වන ෆරාබ් සමාගම ඉරාන රජයට අයත්ආයතනයක් වන අතර ලංකාවේ වාරිමාර්ග අමාත්‍යංශය, විදුබල මණ්ඩලය හා ඉංජිනේරුමය කාර්යන් පිලිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ ඉංජිනේරු කණ්ඩායම් විසින් මෙවැනි ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ සමාගමට ඇති පලපුරුද්ද පිලිබඳ අධ්‍යයනයන් සිදුකරන ලදී. 2008 දී කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක් විසින් කරන ලද සාකච්ඡා වලින් අනතුරුව මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් මිල ඇ.ඩො. මිලියන 514 ක් වශයෙන් නියම විය. ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව 2008 දී අත්සන් කරනු ලැබුවද මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුයේ 2011 නොවැම්බර් 29 වනදාය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම ව්‍යාපෘතියට අනුමැතිය පලකරන තුරු හා වාරිමාර්ග අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය හා ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඉංජිනේරුවරුන්ට සෑහීමකට පත්විය හැකි පූර්ණ ශක්‍යතා අධ්‍යනයක් ලැබෙනතුරු ඉදිකිරීම් කටයුතු කල් දමන ලදී. උමගක් ඉදිකිරීමට කැනීම් සිදුකරන විට ඊට ඉහලින් ඇති භූමියේ භූගත ජලය එය තුළට කාන්දු වීම සාමාන්‍ය සිදුවීමක් වන අතර උමග ඉදිකරන අතරතුර ඒ ජල කාන්දුව නැවැත්වීමට පියවර ගතයුතු වෙයි. මට ලැබී ඇති තොරතුරු අනුව මේ ජලකාන්දුව හටගෙන ඇත්තේ උමග හැරීමට යොදවා ඇති ජර්මානු යන්ත්‍රයේ, ඉදිරියට යනවාත් සමඟ උමග සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපාංග නොතිබීම හේතුවෙනි.

    මේ අඩුපාඩුව සිදුවී ඇත්තේ ව්‍යාපෘතියේ උපදේශක වරුන්ගෙන් නිවැරදි උපදෙස් නොලැබීම හේතුවෙන් යැයිද මට දැන ගන්නට ලැබී ඇත. උමා ඔය උමං මාර්ගයේ මුලින්ම ජල කාන්දුවක් ඇති වී තිබෙන්නේ 2014 දෙසැම්බර් අවසානයේ වත්මන් ඇණ්ඩුව බලයට පැමිණීමට දින කීපයකට පෙරය. කලට වේලාවට මේ ගැන පියවර ගනු ලැබුවේ නම් මෙයින් සිදුවන පාරිසරික හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණි. නමුත් විපක්‍ෂය දඩයම් කිරීමට අලුත් ආණ්ඩුවේ මුලු කාලයම වැයවූ නිසා උමා ඔය උමං මාර්ගයේ ජලකාන්දුව ගැන කිසිවෙකුවත් අවධානය යොමුකලේ නැත. ජවිපෙද කලින් ආණ්ඩුවේ වරදි සෙවීමටත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ කටයුතු මෙහෙයවීමටත් මුලු කාලයම මිඩංගු කිරීම හේතුවෙන් ජවිපෙ ඇමති වරයෙකු විසින් මුල පුරන ලද එකම මහාපරිමාන ව්‍යාපෘතියේ හටගන තිබූ මේ අර්බුදය ගැන අවධානය යොමු කලේ නැත. අර්බුදය ඔඩුදුවා ජනතා උද්ඝෝෂණ ඇතිවීමෙන් පසුව ආණ්ඩුව නෝර්වේ රටින් ගෙන්වාගන්නා ලද විශේෂඥයකුගේ උපදෙස් පරිදි උමං මාර්ගය හාරන ගමන්ම සම්පූර්ණයෙන්ම සීල් කිරීමට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙන බව මට දැනගන්නට ලැබී ඇත.

    ඕනෑම මහපරිමාන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන විට එමඟින් අවතැන් වන හා අගතියට පත්වන පිරිසක් සිටිය හැක. මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට මවුස්සාකැලේ ජලාශය සඳහා මුලු මස්කෙලිය නගරයම වෙනත් තැනකට ගෙනයෑමට සිදුවිය. වික්ටෝරියා ජලාශය ඉදිකරන විට මුලු තෙල්දෙණිය නගරයම වෙනත් ස්ථානයක පිහිටුවීමට සිදුවිය. උමා ඔය උමං මඟ තැනීමේදී හටගත් ජල කාන්දුවේ පරිමාව අනපේක්‍ෂිත කාරණයක් වුවා විය හැක. නමුත් මෙවැනි මහපරිමාන ව්‍යාපෘති වලදී අනපේක්‍ෂිත තත්වයන් සඳහාද සාමාන්‍යයෙන් ප්‍රතිපාදන සලසනු ලැබේ. මා රට පාලනය කල අවුරුදු 9 ඇතුළත මහා පරිමාන ව්‍යාපෘති විශාල ගණනක් ඉදිකරනු ලැබූවද ඒ සම්බන්ධයෙන් ජනතා කැලඹීමක් හෝ උද්ඝෝෂණ නොතිබුණේ ඇතිවිය හැකි ගැටලු කලින්ම හඳුනාගෙන ව්‍යාපෘතිය නිසා අවතැන් වීමට ඉඩ තිබෙන ජනතාවට සම්පූර්ණයෙන්ම සෑහීමට පත්විය හැකි වන්දි ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසාය.

    ඒ ආකාරයේ අවධානයක් හෝ කාර්යක්‍ෂමතාවයක් වත්මන් ආණ්ඩුවේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. අද තිබෙන තත්වයේ හැටියට ගංවතුරක්, නාය යෑමක් නැතිනම් වෙනත් ආපදා තත්වයක් හේතුවෙන් යම් පුරවැසියකුට තම නිවස අහිමි වුවහොත් ඊලඟ ආණ්ඩුව බලයට එනතුරු ඔහුට කූඩාරමක හෝ පාසලක ජීවත් වීමට සිදුවෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගය ඉඳිකිරීම සම්බන්ධයෙන්ද එවැනි ගැටළු පැන නැගී ඇති බව මාධ්‍යයේ පලවන පුවත්වලින් අපට පෙනේ. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ අනපේක්‍ෂිත ගැටළු නිසා අගතියට පත් ජනතාවටද සිදුවී තිබෙන්නේ වත්මන් ආණ්ඩුවේ නෛසර්ගික අකාර්යක්‍ෂමතාවයේ ප්‍රතිපල අත්විදීමටය.

    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

    Source pls
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඊලග චන්දෙන් හොද ප්‍රතිපලයක් ගන්න ජෙවිපෙට චාන්ස් එකක් තිබුණ. ජනාධිපතිවරනෙන් පස්සේ අනුරගෙ දෙබිඩි පිළිවෙත හින්ද ඊ ළග චන්දෙදිත් මිනිස්සු ජවිපෙ ප්‍රතික්ෂේප කරනවා.... අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉවත්වෙනවානම් පක්ෂෙ අනාගතේට ගොඩක් හොදයි. හදුන්නෙත්තිලාගේ තියෙන ප්‍රතිපත්තිවත් අනුරගේ පේන්න නැත.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    anuraya Ranilta kade yana bawa thama penne..
    UNP eke chanda bam okunata labenne na
    eth aluth chanda
    pawena chanda ganna nam anurata ba
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊලග චන්දෙන් හොද ප්‍රතිපලයක් ගන්න ජෙවිපෙට චාන්ස් එකක් තිබුණ. ජනාධිපතිවරනෙන් පස්සේ අනුරගෙ දෙබිඩි පිළිවෙත හින්ද ඊ ළග චන්දෙදිත් මිනිස්සු ජවිපෙ ප්‍රතික්ෂේප කරනවා.... අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉවත්වෙනවානම් පක්ෂෙ අනාගතේට ගොඩක් හොදයි. හදුන්නෙත්තිලාගේ තියෙන ප්‍රතිපත්තිවත් අනුරගේ පේන්න නැත.

    ඔය කතාව කියන්නේ ජිවිතේටවත් JVP එකට චන්දයක් දීලා නැති බයි හැතිකරේ ...පුදුම දුකක් උඹලා වගේ එවුන්ට තියෙන්නේ JVP එක ගැන මේ බයි ටොයි හැතිකරේට ...:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද ශ්‍රීමතාණන් ගේ ගුණ ස්කන්ධයයි , මේ ලංකාවේ සියලුම මහජනතාවගේ ගුණ ස්කන්ධයයි එකට තිබ්බොත්, මහින්ද ශ්‍රීමතාණන් ගේ ගුණය සූර්යයා වැනිය, මහජනතාවගේ ගුණ කණාමැදිරි එළියක් වැනිය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කතාව කියන්නේ ජිවිතේටවත් JVP එකට චන්දයක් දීලා නැති බයි හැතිකරේ ...පුදුම දුකක් උඹලා වගේ එවුන්ට තියෙන්නේ JVP එක ගැන මේ බයි ටොයි හැතිකරේට ...:lol::lol::lol:

    මගේ පලවෙනි චන්දේ දුන්නෙ ජවිපෙට.......
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊලග චන්දෙන් හොද ප්‍රතිපලයක් ගන්න ජෙවිපෙට චාන්ස් එකක් තිබුණ. ජනාධිපතිවරනෙන් පස්සේ අනුරගෙ දෙබිඩි පිළිවෙත හින්ද ඊ ළග චන්දෙදිත් මිනිස්සු ජවිපෙ ප්‍රතික්ෂේප කරනවා.... අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉවත්වෙනවානම් පක්ෂෙ අනාගතේට ගොඩක් හොදයි. හදුන්නෙත්තිලාගේ තියෙන ප්‍රතිපත්තිවත් අනුරගේ පේන්න නැත.

    anuraya Ranilta kade yana bawa thama penne..
    UNP eke chanda bam okunata labenne na
    eth aluth chanda
    pawena chanda ganna nam anurata ba

    Source pls? Kade yanawa kiyanne panatha sammatha karaganna chande dunna ekada? ee panathe ethi weredda mokakda? palath sabha chande eka dawase thiyana eka weradida?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගේ පලවෙනි චන්දේ දුන්නෙ ජවිපෙට.......

    මගේ පලවෙනි චන්දෙ දුන්නේ මහින්දට :):) 2005 දී , කවුද හිතුවේ ඒ යකා බලතන්හාවෙන් පිරිලා කුප්ප විදිහට බලයේ ඉන්න හොරු පෝෂණය කර කර බලයේ ඉන්න මැරෙනකල් වියවස්තව වෙනස්කරගෙන ගේමක් දෙන්න හදන එකදිපතියෙක් කියලා ( 2005දී ඔය කෑගහන එක බල්ලෙක්වත් හිටියේ නැහැ පෝස්ටරයක්වත් ගහන්න හැබැයි චද්රිකට පුකදිදී හිටපු එවුන් ට්වි වල කතාකරන්නේ කටින්ද පුකෙන්ද කියලා හිතාගන්න අමාරුයි ) 2005 චන්ද බලය තිබුන එවුන් දන්නවා ඒ හරිය
     
    Last edited:

    Similar threads