අනුර කුමාර ජනාධිපති වශයෙන් දිවුරුම් දෙයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,204
    13,918
    113
    පෘථිවිය
    අනුර කුමාර දිශානායක මැතිතුමා, සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා චන්ද 63%ක ප්‍රතිශතයක් සමග 9වැනි ජනාධිපති බවට පත් වුනා

    පක්ෂ ආරංචි මාර් ග අනුව සඳහන් වෙන්නේ, හෙට 22 දින ඉතාම චාම් එහෙත් ගාම්භීර උත්සවයක් සමග දිවුරුම් දීම සිදුවනු ඇති බවයි
    කඩවත නිවසේ සිට කොළඹ කොටුව දක්වා පාගමනක් සමග රථ පෙළපාලියකින් අනුර මැතිතුමා උත්සවයට සම්ප්‍රාප්ත වීමට නියමිතය.

    දෙස් විදෙස් තානාපති වරුන්ට සහ ඉන්දියා අග්‍රාමාත්‍ය තුමන්ට මේ උත්සවයට දැනටමත් ආරාධනා යවා තිබේ

    තවදුරටත් පක්ෂ මාධ්‍ය සඳහන් කරන ආකාරයට දිවුරුම් දී පසුදින පාර්ලිමේන්තුව විසුරුවා මහා මැතිවරණයකට සුදානම් කරන බව කියැවේ

    ලැබූ ජය සාමකාමිව භුක්ති විඳින ලෙස පක්ෂ මහලේකම් තුමා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටි .


    1722934619662



     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පක්ෂේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු ටිල්වින්ලා විජිතලා හඳුන්ලා ලාල්ලා කුණු බක්කියේ. පක්ෂෙට හෙලිකොප්ටර් වලින් බාල එහෙන් මෙහෙන් යලට මහට මීටින් එකකට දෙකකට මූන දාපු හරිනි වගේ NGO චරිත තමයි ඊටපස්සේ පොරවල් වෙන්නේ. :ROFLMAO:

    ලපයට විරුද්ධව අරගලේ පටන් ගන්නේ පක්ෂේ අතුලෙන්මයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885
    113
    පක්ෂේ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු ටිල්වින්ලා විජිතලා හඳුන්ලා ලාල්ලා කුණු බක්කියේ. පක්ෂෙට හෙලිකොප්ටර් වලින් බාල එහෙන් මෙහෙන් යලට මහට මීටින් එකකට දෙකකට මූන දාපු හරිනි වගේ NGO චරිත තමයි ඊටපස්සේ පොරවල් වෙන්නේ. :ROFLMAO:

    ලපයට විරුද්ධව අරගලේ පටන් ගන්නේ පක්ෂේ අතුලෙන්මයි

    ඔතනින් තමා නියම ආතල් පටන් ගන්නෙ. එක එකාගෙ ඕනෑ එපාකම් ඉටුවෙන්නෙ නැති කොට උන්ම කකුලෙන් අදින්න ගන්නවා. ඒක රටට ලොකුවට බලපාන්න ගන්න කොට කරේ තියන් පුක දීපු ලපටි රැඩිකල් පොන්නයෝ ටික හොයන්න නැති වෙනවා (හරියට ගෝටට උනා වගෙ). අන්න එතකොට 3% විතරක් ඉතුරුවෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    @dxx උබටයි මටයි විසිදෙවෙනිදා දකින්න පුළුවන් වේදනා බරිතම ටයිට්ල් එක තියෙන ත්‍රේඩ් එක
     

    Similar threads