අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්

    (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?

    (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?

    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?

    (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?

    (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?

    (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?

    (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?

    (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?

    (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?

    (8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ?
    නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?

    (9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ?

    (10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?
     
    • Like
    Reactions: netlife007

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?
    කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

    (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?
    වලංගුයි අනිත් එවුන්ගෙ දරුවන්ට

    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?
    පක්ශයට ලැදි දානපතියන්ගේ පෙරැත්ත මත ලබා දුන් ඒ ආදාර වලින්

    (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?

    (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?

    ඒවා..ස්විස්ස් ඇකවුන්ට්ස් වල තියෙන්නෙ..ම්ම්

    (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?

    එහෙම ගිය එවුනුත් ඉන්නව..එමට

    (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?

    අනිවාරයෙම්ම සුදුසුකම් මත...ඇයි නෑ කිහැකිද...ආආආ

    (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?

    (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?

    නෑ බයට..

    (8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ?
    නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?

    කොයි කොල්ලද ඕව කරන් නැත්තේ..ආආ
    (9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ?

    පැහැදිලිවම...ඔප්පු කරල පෙන්නිහැකි

    (10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?
    පැහැදිලිවම...ඔප්පු කරල පෙන්නිහැකි...නෑ කීහැකිද කාටවත්...බෑ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    thawath jvp puthek :lol: හම්බන්තොට ජවිපේ නායක නිහාල් ගලප්පත්ති

    19073787_10213201417178943_227169820_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ සහෝදරිය ඉගෙන ගත්තේ කොහෙද? SLIIT :lol:

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.

    මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    Clubbing kiyanne personal choice 1kak eka Namal, Yoshitha n lapa umarage puthatath podui.. Night race n rugby 7's Rajapaksha puthala karadi Rajya sampath n balaya asimitha lesa awabawitha una..

    Anith point tikanam hari jeppo kiyanne kochara kuhaka kalliyak da kiyala kimarage puthagen oppu wenawa
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Clubbing kiyanne personal choice 1kak eka Namal, Yoshitha n lapa umarage puthatath podui.. Night race n rugby 7's Rajapaksha puthala karadi Rajya sampath n balaya asimitha lesa awabawitha una..

    Anith point tikanam hari jeppo kiyanne kochara kuhaka kalliyak da kiyala kimarage puthagen oppu wenawa

    කුහක කමට වඩා උනුත් කරන්න‍ෙ තමන්ට කියලා political value එකක් හදා ගන්න එක
    එතකොට තමයි ආණ්ඩුවට පීඩනයක් දීලා තමන්ටත් ආණ්ඩුවෙන් තානාපති කාර්යාල , ඔය ngo වලින් media වලින් කරගන්න දෙයක් කරගන්න.
    ඒකට පහළ ඉන්න උන්ගේ brain wash කරලා කුහකයා‍ෙ ටිකක් හදා ගන්නවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?
    පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ පෙරටුගාමි ලබ්බෙන් ආපු අන්තරේ මිසක් ජවිපෙ නෙමේ. අනිත් එක මොකා උනත් සයිට්ම් එකට විතරයි විරුද්ධ. ස්ලිට් එක වහන්න කියල කවදාවත් කියල නෑ.

    (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?
    අන්තරේ හා ජවිපෙ පටළගන්න එපා.

    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?
    එයාගෙ පුතා කොහොම සල්ලි හොයාගත්තද කියන්න උඹල දන්නෙ නෑනෙ.

    (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?
    අන්තරේ හා ජවිපෙ පටළගන්න එපා.

    (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?
    අවශ්‍යනම් ලබා දිය හැක. කිසිම ජනතා මුදලක් වංචා කර නැත.

    (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?
    මිහින් ලංකා වැඩ කරා කියල ඔප්පු කරන්නෙ කොහොමද? බොරු මීඩියා කාරයො කියන දේවල් ගනන් ගන්න එපා.

    (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?
    මිහින් ලංකා වැඩ කරා කියල ඔප්පු කරන්නෙ කොහොමද? බොරු මීඩියා කාරයො කියන දේවල් ගනන් ගන්න එපා.

    (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?
    මිහින් ලංකා වැඩ කරා කියල ඔප්පු කරන්නෙ කොහොමද? බොරු මීඩියා කාරයො කියන දේවල් ගනන් ගන්න එපා.

    (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?
    මිහින් ලංකා වැඩ කරා කියල ඔප්පු කරන්නෙ කොහොමද? බොරු මීඩියා කාරයො කියන දේවල් ගනන් ගන්න එපා.

    (8) ඔබගේ පුත්‍රයා රාත්‍රී සමාජශාලා වල ගැවසෙනු ඔහුගේම ෆේස්බුක් ගිනුමෙ ඡායාරූප වල දැක්විනි. ඒ අනුව වඩාත් අහිතකර වන්නෙ රාත්‍රී සමාජශාලා වල බීමත් වීමද ?
    නැතහොත් මෝටර් රේසිං තරග සංවිධාණය කිරීම සහ රග්බි ක්‍රීඩා කිරීමද ?

    රාත්‍රී සමාජශාලා වල හැසිරීම එයාගෙ අයිතිය. ඒකෙන් රටේ අනිත් මිනිස්සුන්ට හානියක් නෑ. ඒත් රේසින් වලින් මහජන ධනය කාලය වගේම පොදු මාර්ග වසාගෙන කරන රස්තියාදු වලින් රටට වෙන හානිය දැක්කෙ නැද්ද? රග්බි ක්‍රීඩාවට විරුද්ධ නෑ ඒත් කණ්ඩායමේ නායකත්වය ගන්න සහ පෞද්ගලික ආරවුල් වලට අහින්සක ජීවිත නැති කරන එකට විරුද්ධයි.

    (9) ඔබ සහ ඔබගේ පවුල නිර්ධණ පංතියට අයත් ද ?
    නිර්ධන පන්තියෙ නෙමේ. නමුත් සටන් කරන්නෙ ඒ පන්තිය වෙනුවෙන්.

    (10) ඔබ තවමත් නිර්ධණ පංතියෙ , සොරකම් නොකරන , දේශපාලනයෙන් පොහොසත් නොවු , අවංක දේශපාලකයෙක් බව ඔබ තවදුරටත් ප්‍රකාශ කරනවාද ?
    නිර්ධන පන්තියෙ නොවේ. නමුත් පොහොසත් උනේ සොරකම් කරල නෙමේ.

    බොරුවට ජවිපෙට මඩගහන උන්ට රිදෙන්නයි දැම්මෙ.
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අනුරගේ පුතා විතරද? අන්තරේ කැඳවුම්කරුගේ සහෝදරිය ඉගෙන ගත්තේ කොහෙද? SLIIT :lol:

    :lol::lol::lol:

    Oya Lahiruwa kiyanne nan SLIIT,NSBM,... oya okkoma wahanna ona kiyala. Unge akka degree eka aran iwara nisa wenna ethi.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ ප්‍රශ්න වලට හොදටම උත්තර දීල තිබ්බෙ එක්සත් බොදුනුවා පෙජ් එකෙන්. https://www.facebook.com/slbodunuwa/?hc_ref=SEARCH
    මෙන්න උත්තර ටික.. බයියන්ට රිදෙයි දැන් :rofl::rofl:

    (1) ස්ලිට් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය විකුණන උපාධි කඩද ? නැතහොත් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනද ?

    මහින්ද හොරා

    (2) නිර්ධණ පංතියෙ පියෙකුගෙ දරුවෙකුට පෞද්ගලික විශ්ව විද්‍යාල හිමි නැති නිසා ඒවා ජනසතු කළ යුතු යැයි ඔබ කෙරු ප්‍රකාශ තවමත් වලංගු ද ?

    මහින්ද හොරා

    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?

    මහින්ද හොරා

    (4) ඒ අනුව මසකට රුපියල් 20,000ක අවම වැටුපක් ලබනා කම්කරුවෙකුගෙ දරුවෙකුට පවා පෞද්ගලික විශ්ව විද්‍යාල විවර වන තරමට ලාභදායී නම් ඒවා තවදුරටත් ජනසතු කිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද ?

    #AbolishSaitm

    (5) ඔබගේ පුත්‍රයාගෙ බැංකු ගිණුම් වල ශේෂයන් කවරේද ? ඒවා ඔහු හෝ ඔබ උපයා ගත් අන්දමට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දිය හැකිද ?

    ආයෙත් මහින්ද හොරා

    (6) මිහින් ලංකා ආයතනය නාමල් රාජපක්ෂ දේශපාලන පත්වීම් ලබා දුන් හොර ගුහාවක් බවට ඔබ කල ප්‍රකාශය තවමත් වලංගුද ?

    මහින්ද හොරා

    (7) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා හී සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙසද ? නැතහොත් සුදුස්සාට සුදුසු තැන ලබා දීම මිහින් ලංකා පටිපාටියද ?

    මහින්ද හොරා

    (අ) ඔබගෙ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගන්නෙ දේශපාලන පත්වීමක් ලෙස නම් මිහින් ලංකා පත්වීම් ලබා දෙන පුද්ගලයා යැයි ඔබ චෝදනා කල නාමල් රාජපක්ෂ සහ ඔබ අතර ඇති ඩීල් එක කුමක්ද ?

    #AbolishSaitm

    (ආ) ඔබගේ පුත්‍රයා මිහින් ලංකා ගුවන් සේවයට බදවා ගෙන ඇත්තෙ හැකියාවට නම්, ඔබ රාජපක්ෂලාට සහ මිහින් ලංකා ගුවන් සේවයට මඩ පිට මඩ ගසද්දිත් ඔබගෙ පුතා රැකියාවෙන් නෙරපා නොදැමුයේ රාජපක්ෂලාගෙ ඇති උපේක්ෂාව නිසා බව පිළිගන්නවාද ?

    නාමල් හොරා