අනුර කුමාර දිසානායක නිල වශයෙන් ජනපති ලෙස නම් කළ අවස්ථාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    anura-kumara-president


    අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අභිනව ජනපති ලෙස නම් කරන බව අද සවස මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිල වශයෙන් දන්වා සිටියේය. ඒ අවස්ථාවට මැතිවරණ තරගකරුවන්ද එක්වූ අතර ‍සභාපතිවරයාගේ කතාවෙන් පසු නව ජනපති අනුර හා දෙවැනි තැන දිනූ සජිත් කතා පවත්වනු ලැබීය. video හා ඡායාරූප පහතින්



    ඡායාරූප පහතින්


    Snapshot_12-down.JPG
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    Kawadath janathawage paththe hitagattu ape abhinawa janadhipathi thumata rajaya karagena yamata yodha bala yodha shakthiya labewa!