අනුර කුමාර නවත්තන්න වලි කාපු කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්..🤷‍♂️

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    කොළඹ වරාය නගරයට ජාත්‍යන්තර ඇගයීමක්


    'Financial Times'හි fDi අංශය විසින් සිදුකරනු ලැබූ 2025 වසරේ ගෝලීය නිදහස් කලාප ඇගයීමකදී 'ආසියා-පැසිෆික්' හොඳම දැනුම් කලාපය ලෙස කොළඹ වරාය නගරය (PCC) නම් කර ඇත.

    ඍජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් දත්ත, ප්‍රවෘත්ති සහ විශ්ලේෂණ සපයන ලොව ඉහළ පිළිගැනීමක් ඇති Financial Times හි විශේෂඥ අංශයක් ලෙස fDi (fDi Intelligence) සැලකෙයි.

    ඒ අනුව අදාළ විශ්ලේෂණයෙන් කොළඹ වරාය නගරයේ ආයෝජන ප්‍රවණතා හා ආයෝජන අවස්ථා සැලකිල්ලට ගෙන මෙම නම්කිරීම ප්‍රකාශයට පත්කර ඇත.
    මෙම පිළිගැනීමත් සමග කොළඹ වරාය නගරය ලොව ඉහළම ක්‍රියාකාරී දැනුම් කලාප අතරට එක්වන අතර, ගෝලීය සේවා, නවෝත්පාදන සහ ඩිජිටල් ආර්ථික ආයෝජන සඳහා නැගී එන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතකර තිබේ.

    හෙක්ටයාර 269ක ගොඩකරන ලද භූමියක ඉදිකරන ඇති කොළඹ වරාය නගරය 2021 වසරේ දී විශේෂ ආර්ථික කලාපයක් (SEZ) ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
    පසුගිය ආර්ථික අර්බුද සමයේ වුවද, කොළඹ වරාය නගරය ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇත.

    මෙම නම්කිරීමට අනුව ලොව හොඳම ක්‍රියාකාරී නිදහස් කලාපය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'Dubai Multi Commodities Centre' නම්කර ඇත.
    යුරෝපා කලාපයෙන් ස්පාඤ්ඤයේ 'Zona Especial Canaria', අප්‍රිකානු කලාපයෙන් නයිජිරියාවේ 'Eko Atlantic Free Zone'තෝරාගෙන තිබේ.

    එමෙන්ම අමෙරිකානු කලාපයෙන් සිනමන් දූපත් හි 'Cayman Enterprise City' තෝරාගෙන ඇත.

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    මුහුද ගොඩ කරන්න සිගිරි ගලත් කඩලා ගනී කියල නේ අපේ සහෝදරවරු ටික එදා එරෙහි වුණේ :yes:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Ranil oka natara karala, Koti gaanak paadu karala, antimata wandith gewwa kiyala mataka nedda? 🤭🤭

    portcity-penaltyy.jpg


    තම රජය යටතේ වරාය නගරය වසනවා - රනිල් වික්‍රමසිංහ
     
    • Like
    Reactions: redux

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඔය වීඩියෝ තමයි චීන්නුන්ට subtitles දාල යවන්න ඕන.😁..චීන්නුන්ට කොච්චර බැන්නද ජෙප්පෝ ඒ කාලේ.පෝර්ට් සිටියට යන්න වීසා ගන්න ඕන කියලා FB ඵකේ මැරෙන්න හැදුවා..දැන් ලැජ්ජ නැතුව උන්ට චීනෙටත් ඵන්න කියනවා..උන්ට ලැජ්ජාවකුත් නෑ මුන්ට ලැජ්ජාවකුත් නෑ..🤭

    Ranil oka natara karala, Koti gaanak paadu karala, antimata wandith gewwa kiyala mataka nedda? 🤭🤭

    portcity-penaltyy.jpg


    තම රජය යටතේ වරාය නගරය වසනවා - රනිල් වික්‍රමසිංහ



    ------ Post added on Oct 19, 2025 at 3:34 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    oka kadakappal kireema passe inne Qutar / Dubai and Singa!

    okun meka kadakappal kaala. unge ratawala ewa hadagena salli karyo ewata adda gaththa!


    eke contract eka yeppo kara! prathipala widiyata sira janadipathi una! kadakappal wada karana contrack ganna eka yeppange rassawa ne
     

    Similar threads