අනුර කුමාර නැවත වතාවක් රතු අලි පැටියා උ වගයි...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    atleast AKD adhere to the mandate :)

    2019 presidential election ekata 3% vote base ekak tibba, 2020 same
    so eyalage vote base ekata wena ayata kamati naha ekane porata dunne, deal natiwa thaman nominate unu eka hodai
    mokada eelanga chande labena 3% nati wenawa me welawe deal dammot

    scene eka tiyenne SJB ekata chande dunnu aya dan dallas ta support
    SLPP dunnu ayata Ranil ta support
    thamange chande dunnu ayage mandate eke opposite ekane karanne :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    yako Ranil aevith JVP un merunoth?

    apo uba vage ladaruvek.. Ranil anivaryenma udgoshana valata nelanava duvannama..

    e merena hema kenetama JVP Anura vaga kiyanna ona

    methana narakama kena Ranil, eka ona podi ekekta terenava thota terenne nathi unata
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    මෙතන බයියෝන්ගේ සම්බන්දයක් නෑනේ. දැන් බයියෝ මැරිලා, ඉන්නේ සජබයියෝයි , ජෙප්පොයි , ටෝයියෝයි නිර්පාක්ෂික අරගල කරුවෝයි.

    ඔය නිර්පාක්ෂික අරගල කරුවෝ ගොඩේ තමයි බයියෝ ඉන්නේ
    ජනාධිපති ගියාට තුනෙන් දෙක ඉතුරුයිනෙ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    yako Ranil aevith JVP un merunoth?

    apo uba vage ladaruvek.. Ranil anivaryenma udgoshana valata nelanava duvannama..

    e merena hema kenetama JVP Anura vaga kiyanna ona

    methana narakama kena Ranil, eka ona podi ekekta terenava thota terenne nathi unata

    itin ranil enna nathi wenna SLPP eke ewunta kiyapan vote karanna epa kiyala, jeppo seat 3k tiyan mona karannada
    SLPP votes 140+ tiyanawane
    anemanda ubalanam giya para SLPP neda chande dunne?

    uba chande dunnu aya ranil ta chande denawata uba kamati da?
     
    • Like
    Reactions: u_make_me_sick_

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    itin ranil enna nathi wenna SLPP eke ewunta kiyapan vote karanna epa kiyala
    JVP eke vote 3y, SLPP votes 140+ tiyanawane
    anemanda ubalanam giya para SLPP neda chande dunne?
    balapan ranil ekka ekathu vela inne pohottuve thanima horu tika

    prasanna,rohitha,keheliya vage geval gini bath un tika ranil lava geval hada ganna balanne

    terum ganin me vage gon part nisayi hemadama JVP peradune

    avasthava anuva veda karanna danne nahe

    2005 pradesiya saba chandedi mahinda pradesiya saba 40 dennam kiyaddi, oya anura and lal kantha thaniyama tharaga karamu kiyala anthimata 1 yi denne

    eken thama Vimale keduneth
     
    • Like
    Reactions: lasankandy

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    තනතුරු නම් වැඩක් නෑ උෟට මේක දිනන්න බෑ කියල දැන දැනත් නාම යෝජනා දීපු ඵක තමා ප්‍රශ්ණේ

    ඒක තමා, අපරාදෙ චන්ද 3 :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    දැන් උඹ කැමති කව්රු දිනනවටද ? මම නම් කැමති අනුරට 😘❤️😍🥰
    මාත් උට. සජියට බෑ කියල කොහොමත් දන්නවනෙ. ටෙස්ට් කරල බලන්න ඉන්නෙ අනුරය විතරයි.

    පක්ශ ඔක්කොම එකතු වෙලා ඕකට චන්දෙ දෙන්න පුලුවන් නන් කට්ටියටම නිදහසෙ අවුරුදු 2ක ඉදල අලුතෙන් චන්දෙට එන්න පුලුවන්
     
    • Like
    Reactions: SupiriKollek

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    balapan ranil ekka ekathu vela inne pohottuve thanima horu tika

    prasanna,rohitha,keheliya vage geval gini bath un tika ranil lava geval hada ganna balanne

    terum ganin me vage gon part nisayi hemadama JVP peradune

    avasthava anuva veda karanna danne nahe

    2005 pradesiya saba chandedi mahinda pradesiya saba 40 dennam kiyaddi, oya anura and lal kantha thaniyama tharaga karamu kiyala anthimata 1 yi denne

    eken thama Vimale keduneth
    Awasathawa anuwa weda karanna kiyala, ratata kelawapu ewun ekka nidiyagannada kiyanne?
    Ranil, Dala and AKD 3 denagen, ratata hondak wenne kawuru awoth da?

    Mata hithena hetiyata nam Jeppo kath ekkawath deal noda inna eka honday.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ළපය බොරු වැඩක් කරන්නෙ
    මේ වෙලේ ඩලස් එක්ක එකතු වෙලා අලුත් ආන්ඩුවෙ තනතුරක් ගන්න එක තමා ස්මාට් මූව් එක
    එහෙම උනොත් රනිල් හාමු අරියි පුකේ ලපය ට 🤣
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    තනතුරු නම් වැඩක් නෑ උෟට මේක දිනන්න බෑ කියල දැන දැනත් නාම යෝජනා දීපු ඵක තමා ප්‍රශ්ණේ
    ඒ පොන්නයාට බයේ ගූ ගිහින් ඇති වගකීමක් අරන් වැඩ කරන්න වෙයි කියලා🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම උනොත් රනිල් හාමු අරියි පුකේ ලපය ට 🤣
    අනික එහෙම උනාම ලපයට අමතිකම් ගන්ඩත් වෙනව, මේකෙන්ම තරහ උනාම ඇමතිකම් ගන්ඩ ඕන නැනෙ, විපක්ශෙට වෙලා බුර බුරා හිට්යෑකි..
     
    • Haha
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති ගියාට තුනෙන් දෙක ඉතුරුයිනෙ
    වැඩක් නෑනේ ඌ නිකන් දෙන්නන් වාලේ චන්දෙ දීල තියෙන්නේ.නැත්නම් අඩු ගානේ ඩලස් එක්කයි , සජිත් එක්කයි සාකච්චා කරලා මොකක් හරි ක්‍රමේකින් මූ එන්න හදාගන්න එපැයි. අනික ඌ ට ඌ ව මාකට් කරගන්න එක ගේමක් නෑනේ …අරගලේ උන් කැමති ලපයට නේ…. දැන් ලපයට කියන්න පුළුවන් උඹල මම බයයි කිව්ව්වට මම බය නෑ මම ජනාධිපතිවරනෙට ඉල්ලුවනේ කියල.

    මට හිතෙන්නේ අනුරත් කැමති රනිල්ට වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අනික එහෙම උනාම ලපයට අමතිකම් ගන්ඩත් වෙනව, මේකෙන්ම තරහ උනාම ඇමතිකම් ගන්ඩ ඕන නැනෙ, විපක්ශෙට වෙලා බුර බුරා හිට්යෑකි..
    චික් මේ වෙලාවේ ලපය ට අගමැති කම සෙට් කරා නම් මාරු ආතල් ටිකක් බලා ගන්න තිබ්බා බං. කට උල් කර කර පච හලයි 🤩