අනුර කුමාර මේ වෙලාවේ වහාම පූටින්ගේ සහය පැතිය යුතුයි..🙄🙄🙄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    👉ජන්දේ නොතියා ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිය අමු ඒකාධිපති රටක් වෙච්ච ලංකාවට ඇමරිකාව IMF දෙන්න හදනවායි කියන්නේ සෙල්ලම් දෙයක් නෙමේ ..මේ හරහා රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවිරෝදී පාලනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පිලිගත්තා වෙනවා..

    👉එලකිරි ජෙබ්බනි , මේ ගැන හොඳින් කල්පනා කර බලන්න.. අද ලෝක දේශපාලනයේ හැටියට ලොව කිසිදු රටක පක්ෂයකට ලොකයේ බලවත් රටක අතකොලුවක් නොවී ඉන්න බෑ..පොහොට්ටුව දිව්වේ චීනේ සල්ලි වලින්. රනිල්ලා සජිත්ලා දුවන්නේ ඇමරිකන් සහ ඉන්දියන් සල්ලි වලින්..

    👉විජේවීරලා රුසියාවේ ඉගෙන ගෙන එලියට ආපු රුසියන් නිෂ්පාදන.. රුසියාවත් සමඟ ගිවිසුම් වලට අනුර කුමාරලා එකතු වෙන්න ඔනේ.. රුසියාවත් දැනගන්න ඔනේ ලංකාව ගැන මීට වඩා බලන්න.. රුසියාව ලංකාවට බලපෑම් කරනවා හොඳටම මදි..

    👉ඒවගේම චීන්නු මේ වෙලාවේ රනිල් එක්ක එකතු වෙලා බොර දියේ මාලු බාන එක ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්..චීන්නු IMF ගන්න සපොර්ට් කිරීම පිලිගන්න බෑ..එදා හම්බන්තොට වරාය දුන්නා වගේ හෙට මොනා දේවිද ?
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Putin yuddeta ahu wela meek kiyaganna baruwa innawa thawa lankawa ganath balannalu lol 😂 😂
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    Putin yuddeta ahu wela meek kiyaganna baruwa innawa thawa lankawa ganath balannalu lol 😂 😂
    එහෙම කියන්නේ ඇමරිකන් සුද්දොනේ.. එක බටන් එකකින් පූටින්ට පුලුවන් ලෝකය විනාශ කරන්න.. 🤭
     
    • Haha
    Reactions: Hyperx99

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    1044423_531742286891341_476352872_a.jpg
    මීට රුසියානු ජනාධිපති
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    kohomath communist/socialist party wala support ekata inne russia, china, north korea, cuba wage ratawal witharai.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    එහෙම කියන්නේ ඇමරිකන් සුද්දොනේ.. එක බටන් එකකින් පූටින්ට පුලුවන් ලෝකය විනාශ කරන්න.. 🤭
    FrnWDtoXsAA7VBS.jpeg

    e nisada mariupol walata putin enne nathuwa body double ekak ewanne? :( putin ta witharada nuclear weapons thiyenne? :(
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,477
    113
    Gampaha
    View attachment 200394
    e nisada mariupol walata putin enne nathuwa body double ekak ewanne? :( putin ta witharada nuclear weapons thiyenne? :(
    හිට්ලර්ව අල්ලගන්න ආවේ රුසියන් කාරයෝ අන්තිමට..හිට්ලර්ගේ රහසිගත තාක්ෂණය හම්බුනේ රුසියන්ලාට..ඒ නිසා රුසියාවේ අවි මොනාද කියලවත් අපිට හිතාගන්න බෑ:shocked:
     
    • Haha
    Reactions: Hyperx99

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    හිට්ලර්ව අල්ලගන්න ආවේ රුසියන් කාරයෝ අන්තිමට..හිට්ලර්ගේ රහසිගත තාක්ෂණය හම්බුනේ රුසියන්ලාට..ඒ නිසා රුසියාවේ අවි මොනාද කියලවත් අපිට හිතාගන්න බෑ:shocked:
    maru gok eca. west germanya allagaththe sinhaluda ethakota :shocked: